ලංකාවේ විශාලතම බිත්ති සිතුවම යැයි පැවැසෙන කුරුවිට පොලීසිය අසළ නිර්මාණය කළ සිතුවම පෙරේදා (07දා) සිතුවම් කර අවසන් කර තිබේ.
තුවාලකරුගේ නිවසේ තිබී තවත් මෝටාර් උණ්ඩ 3ක් හා පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක් සොයා ගෙන ඇති බව පොලීසිය කියයි.
Read Moreආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව වැදගත්ම පාර්ශ්වකරුවෙකු බව එක්සත් ජනපදය පවසයි.
Read Moreනව කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවන නිව්මෝනියාව නිසා ඊයේ දිනයේදී චීනයෙන් මරණ 89ක් වාර්තා වී තිබේ. එයින මරණ 81ක්ම වෛරසය ආරම්භ වූ බව කියන හුබෙයි පළාතෙන් වාර්තා වී තිබේ.
Read Moreසයිටම් ආයතනය රජයට පවරාගෙන නොමැති බවත් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.
Read Moreඇමති ආරක්ෂක කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක්, පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු පොලීසි නිලධාරීන් 27කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreකථානායක ධුරයට සමුදීමට සූදානම් බවත් ඉදිරි වසර පහ සඳහා ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කළ හැකි පුද්ගලයන් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය.
Read Moreපර්යේෂකයන් සොයාගෙන තිබුණේ පැන්ගෝලින් සතුන්ගේ β කොරෝනා වෛරසයේ ධනාත්මක අනුපාතය 70%ක් බවයි.
Read Moreනගරයේ නම් කරන ලද රෝහල් 28ක ඇඳන් සංඛ්‍යාව 8,895 දක්වා පුළුල් වී ඇති බවද වුහාන් උප නගරාධිපති කියයි.
Read Moreපස්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නව දිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය.
Read Moreකොරෝනා වෛරසය ලෝක ආර්ථිකයට කරන බලපෑම් සාර්ස් වෛරසය කළ බලපෑමට වඩා ඉක්ම යනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
Read Moreකොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඊයේ රත්‍රියේ වීදි සංචාරය කළේය. අද දිනයේදීත් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.
Read Moreමියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය, උහන හා මහියංගනය යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 17ත් 19ත් අතර වයසේ පසු වූ තරුණයික් සිව් දෙනෙකුය.
Read Moreකොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ නියමිත කාළයේ දෙවැනි අර්ධයේදී ගෝල 1 බැගින් රැස් කිරීමට කණ්ඩායම් දෙකම සමත්වූ අතර ඒ අනුව තරගයේ කාළය අවසන් වූයේ කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සිටියදීය.
Read Moreවෛරසය ආසාදානය වී ඇති බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 35,000කට ආසන්න වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති එච්.බී.අමිත් මහතා පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.
Read Moreවව්නතිව් පොලිස් වවසමේ ආයිත්තියමලය ප්‍රධාන මාර්ගයේ මූණරකට්ට ප්‍රෙද්ශයේ වාලච්චේන පොලිසියට අනුයුක්තව සේවය කල පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආදාලව අත්අඩංගුවට ගෙන
Read Moreකොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල අද (07දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිසු අයිතියට පත් කෙරිණ. ආනන්ද විද්‍යාලයෙන් මෙතෙක් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපති රාජපක්ෂ මහතා විසින් මෙය විවෘත කිරිම ඓතිහාසික අවස්ථාවක් විය.
Read Moreයුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතා වීශ්‍රාම ගැන්වීම සහ ඔහුට අවසන් ආචාර පෙළපාලිය පැවැත්වීම අද (07) දින පෙරවරුවේ දඹුලු හල්මිල්ලෑව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.
Read Moreබහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි මහතා අද (07දා) පෙරවරුවේ සිය රාජකාරී ආරම්භ කළේය
Read Moreශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනය කොප් කමිටුවට කැඳවීමට කමිටුව සාකච්ඡා කළ බව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
Read Moreඑම විවාදය එදින පස්වරු 01.30 සිට පස්වරු 07.30 දක්වා පැවැත්වෙනු ඇත.මෙම සභාව කල්තැබීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කෙරේ.
Read Moreඅධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් අද(07) ප්‍රතික්ෂේප කළේය.
Read Moreරැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ පෙබරවාරි 20 දක්වා අයැදුම්පත් භාර ගැනේ.
Read Moreසමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටි ස්ථානයට අද (07දා) දහවල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය.
Read Moreරජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වයට රාජ්‍ය කළමණාකරණ හා ගිණුම් කටයුු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත්කර තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (07) රැස්වූ එම කාරක සභාවේ සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් ස්ථීර කරන ලදි.
Read Moreසී.ඩී. තැටිය තවදුරටත් පරීක්ෂා කර බලා ජාතික වශයෙන් අගතියක් විය හැකි කරුණු, ප්‍රභූ පුද්ගලයන්ට අපහාස විය හැකි කරුණු හා පාර්ලිමේන්තුවට නොගැලපෙන වචන ඉවත් කර කථානායක කරු ජයසූරිය මහතා වෙත ලබා දෙන ලෙස කාරක සභා සාමාජිකයෝ මෙහිදී පාර්ලිමේන්තු නිලධාරීන් වෙත දැනුම් දුන්හ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා අද (07දා) දහවල් නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය
Read Moreපාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස
Read Moreඇඹිලපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කොට වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස ලබාදුන් උපදෙස් අනුව මෙතෙක් කටයුතු නොකිරීම හා එම සිද්ධියට අදාළව අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යොමු නොවීමේ හේතූ වහාම දැනුම් දෙන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (07දා) දැනුම් දුන්නේය.
Read More