විසිපන්දහස් පන්සියයක පිරිසක් මේ වන විට ස්වයං නිරෝධානයේ නිරත වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
තවත් කෝවිඩ් - 19 වෛරසය ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreපුත්තලම සහිරා ජාතික පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටින දරුවන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට සනාථ ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
Read More[LONG READS] කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පැන නැගී ඇති සමාජ - ආර්ථික ගැටලු හේතුවෙන් මෙරට ජනතාව තුළ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය නිසි ලෙස පවත්වාගෙන යාම අර්බුදයක් බවට පත්වීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයනය ආයතනයේ (IPS) පර්යේෂක මනෝජ් තිබ්බටුවාව මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත
Read Moreඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු කොවිඩ් -19 වෛරසය ආසාදනය විමෙන් එරට දී මිය ගොස් ඇති බව සඳහන් වෙයි.
Read Moreසමගි ජනබලවේගයේ මැතිවරණ අපේක්ෂකයින්ගේ අරමුදල් පරිත්‍යාගයෙන් යුක්තව ගොඩනැගුනු ’සමගි සහන අරමුදල’ මගින් සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ පළමුවැන්න ලෙස අද (5) මුව ආවරණ 10,000ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී තිබේ.
Read Moreකෝවිඩ් -19 ආසාදිතයෙක් අද සවස් කාලයේ දී ද හඳුනා ගනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
Read Moreනබිතුමා ගේ දේශනයට අනුව යම් ප්‍රදේශයක වසංගතයක් තිබේ තිබේ නම් එම ප්‍රදේශයට නොයන ලෙසත් , එම ප්‍රදේශයෙන් එළියට නොඑන ලෙසත් සඳහන්වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරයි.
Read More’’මේ දිනවල ඉදිරියට පැමිණෙන වන සැබෑ වීරයන් දෙස බලන්න: ඔවුන් ප්‍රසිද්ධ, ධනවත් හා සාර්ථක පුද්ගලයන් නොවේ. ඒ වෙනුවට ඔවුන් අන් අයට සේවය කිරීම සඳහා තමන්ව කැපකරන අයයි”
Read Moreශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 170ක් දක්වා වර්ධනය වි තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 4ක් වාර්තා වී තිබේ.
Read More“වසංගතය ආරම්භ වූ මුල් අවධියේදී බොහෝ රටවල් තම දෑත් අප වෙත දිගු කළ බව අපි අමතක නොකරමු,”
Read Moreමීට අමතරව ත්‍රීරෝද රථ රියදුරන්, පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්, ප්‍රාදේශිය මාධවේදීන් වැනි ඇඳිරි නීතිය නිසා සිය ජීවිකාව කර ගත නොහැකි සියළු පාර්ශවවලට මෙම දීමනාව ලබා දීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Read Moreඉතාලියේ කෝවිඩ් 19 වසංගතය පැතිරිම ආරම්භ වු පෙබරවාරි මස 23 දා සිට ඊයේ 04 දිනය දක්වා දින 41 ක කාලය තුල කෝවිඩ් 19 රෝගය ආසාදනය වි වෛද්‍යවරුන් 80 දෙනෙක් හා හෙද හෙදියන් 25 දෙනෙක් මියගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.
Read Moreකරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු රෝගින් සඳහා ප්‍රතිකාර කරනු ලබන 37 වාට්ටුවට කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිටවීමට තහනම් කරමින් තාවකාලිකව වසා දමා ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව එම වාට්ටුවේ රැඳී සිටින රෝගීන් වාට්ටුව තුළම රඳවාගෙන තිබෙයි. ඔවුන්ට වාට්ටුවෙන් පිටතට යෑමටත්, බාහිර පාර්ශ්වයකට වාට්ටුව තුළට යෑමටත් අවස්ථාව නොලැබේ.
Read Moreතවත් කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීයකු අද(05) හදුනාගැනීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.
Read Moreකොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කණ්ඩායම් තුනක් වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනා අප්‍රේල් මස 06 වැනි දින එනම් සඳුදා දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීමට කටයුතු කරන බව රජය අවධාරණය කරයි.
Read Moreවත්මන් රජයේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ගෙවතු වගා සංග්‍රාමයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සහ හිටපු නායක මේජර් දිනේෂ් චන්දිමාල් එක්වූහ. ඒ අද (04දා) දිනයේ ඔවුන්ගේ නිවෙස්වල පැළ රෝපණය කරමිනි.
Read Moreනිලන්ති - 071-8098700/දිනූෂ - 071 4431624/චන්න - 071 8194214/උත්පල - 071 8807921/ අස්මින් - 076 1002005 (දමිල භාෂාව) යන දුරකතන අංක හරහා හෝ ළඟම ඇති තැපැල් කාර්යාලය හරහා මේ පිළිබඳව විමසීම් කළ හැකිය.
Read Moreදකුණු කොරියාවේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දි නිරෝධායන ක්‍රියාවලිය අවසන්කොට ඉකුත් 23 වැනිදින නිවසට පැමිණි අයෙකුට මෙසේ කොරෝනා ආසාදනය වී තිබේ.
Read Moreනව කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආදායම සියයට 50කින් පමණ පහළ යා හැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඅද පස්වරු 1.12 වන විට පවතින තත්ත්වය /රෝගීන් - 166 මරණ - 5 / සුවය ලැබූ -29 / වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන - 259
Read Moreකොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම/සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට උදේ 6.00ට ලිහිල් කෙරෙන අතර, එදිනම දහවල් 2.00 පනවයි, නැවත ඉවත් කරන දිනය ඉදිරියේදී දැනුම් දෙයි
Read Moreහෙට (06දා) සිට එළැඹෙන සිකුරාදා (10දා) දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreසමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්සත් ජාතික පක්‍ෂ හිටපු මන්ත්‍රී කණ්ඩායමක් හෙට (06) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමු වීමට නියමිතය.
Read Moreඑම රෝග ලක්ෂණ පවතින්නේ නම් 1390 දුරකථන අංකය වහාම අමතන ලෙස ඔහු වැඩිදුරටත් දන්වා සිටියි. එම අංකය ඇමතීමෙන් පසු රෝග ලක්ෂණ විමසීමෙන් අනතුරුව අවශ්‍යම නම් රෝහලකට යොමුකිරීමේ කටයුතු හා 1990සුවසැරිය ගිලන් රථ සේවා ලබා දීම ආදිය සිදු කරනු ලබන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කරයි.
Read Morecovid 19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටක් වශයෙන් දරන පරිශ්‍රමය පළුදු කිරීමෙන් වැළකීම සියලු දෙනාගේ වගකීම බව අධ්‍යාපන,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
Read Moreගම්පහ දිස්ත‍්‍රීක් රෝහලෙන් කරන ලද ඉල්ලිමකට අනුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය, ගම්පහ රෝහලේ කොවිඩි 19 වැළදි ඇතැයි සැක කරන රෝගින් හට ප‍්‍රතිකාර කිරිම සදහා බාහිර රෝගි ඒකකයක් ඉදිකිරිම ආරම්භ කරන ලදි.
Read Moreබේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිණි කාන්තාවට උපන් බිලිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පසුවන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවැසීය.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ .
Read More