saravita-anim2

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

Latest News - timelapse 9376 hours ago

LATEST

කොළඹ අඩු ආදායම් ලාභීන් මහජනාධාර දීමනා ඉදිරි දින තුනකදී

calendar_today 2020 අප්‍රේ 06 - 21:26 remove_red_eye - 541  

මාර්තු මසට හිමි මුදල්, ආධාරලාභීන් වෙතටම රැගෙන ගොස් ලබාදීමේ වැඩසටහනක් මෙම මස 8, 9 සහ 10 යන දින තුන තුළදී කොළඹ නාගරික බල ප්‍රදේශයේ නාගරික කොට්ඨාස 47 තුළදීම සිදුකිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.

Read More

‘කොවිඞ් – 19’ වසංගතයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින රාජ්‍ය අංශ හා එක්වෙමින් එම මෙහෙයුමට සුවිශාල දායකත්වයක් ලබාදෙන කර්මාන්තකරුවන් හා නව නිපැයුම්කරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඉදිරිපත්ව සිටියි.

Read More

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සංඛ්‍යාව 38ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

නව කොරෝනා වෛරසයට මුහුණ දීමට සහාය වීම සඳහා අයර්ලන්ත අග්‍රාමාත්‍ය තාඕසීචී ලියෝ වර්ඩ්කාර් පසුගිය මාසයේදී එරට වෛද්‍යවරයෙක් ලෙස නැවතත් ලියාපදිංචි වී තිබේ.

Read More

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා පුද්ගලයින් 15273 ක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය කැබිනට් අමාත්‍ය ධූරයට හිමි අප්‍රේල් මස වැටුප පරිත්‍යාග කර තිබේ.

Read More

දෙදිනක් තුළ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 66ක මුදලක් පරිත්‍යාග කෙරේ.

Read More

අරලියගහ මන්දිරයේ ස්ථාපිත කර ඇති අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය දවස පුරා ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

සර්වපාක්ෂික නායක හමුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවන ලෙසත්, සමගි ජනබලවේගයේ පක්ෂ නායකයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 178ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. ඒ අනුව අද දිනයේදි මේ දක්වා තහවුරු වූ රෝගීන් ගණන දෙකකි.

Read More

’’ මරණ සම්බන්ධයෙන් එක්සත් ජනපදය බිහිසුණු ස්ථානයකට ළඟාවනු ඇත’’ යැයි ට්‍රම්ප් පැවැසීය.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැකියා විරහිත සහ පිඩාවට පත් පුද්ගලයින් එක්ලක්ෂ දෙදහසකට රු පන්දහස බැගින් වු දිමනාවක් ලබාදෙන බව ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

Read More

මේ විශාල පිරිස ආහාරපාන නැතිව බඩගින්නේ හෝ නැතිනම් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් වෙනත් රෝගාබාධ වලට හෝ කොරෝනා වෛරසයට හෝ ගොදුරු වෙලා මිය යාමට පුළුවන් .

Read More

ලිබියානු හිටපු අගමැති මහමුද් ජිබ්රිල් ඊජිප්තුවේ කයිරෝ නුවරදී නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්විය.

Read More

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමගි ජන බලවේගයේ නායක, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසට පැහැදිලි කර දුන් අයුරු.

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියළු දිස්ත්‍රික්කවල යළි පැනවූ ඇඳිර නීතිය අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 6.00ට ඉවත් කොට එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ.

Read More

කෝවිඩ් 19 වසංගතය හා සම්බන්ධ රාජකාරියේ නියුතු හෙද හෙදියන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙස සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියි.

Read More

බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් රජයේ ඉල්ලීම මත ඉන්දියාවේ සිට හෙට (07) දිවයිනට ගෙන ඒමට නියමිත බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

දෛනික වැටුප් මත ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු විවිධ සේවා සැපයීමට පැමිණ ගමට යාමට නොහැකිව සිටින පිරිස් වෙත අදාළ සේවාලාභීන්ගේ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉල්ලා සිටියහ.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ සත්‍ය තොරතුරු වසන් කරමින් ප්‍රතිකාර ගැනීම හෙතුවෙන් එම රෝහල් වෛද්‍යවරුන් සිව් දෙනකු ඇතුළු කාර්ය මණ්ඩල 14 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇත.

Read More

කැප්පෙටිපොල ආර්ථික වෙළද මධ්‍යස්ථානය හා බණ්ඩාරවෙළ තොග වෙළද පොල 07 දින සිට දින නියමයක් නොමැතිව වසා තැබීමටත් එහි වෙළදුන් ගමට යවා ගොවි නිෂ්පාදන මිලට ගෙන පිට පළාත් වලට අලෙවි කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළ බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය.

Read More

මේ අතර පැරණි දුම්රිය මැදිරි 20,000 ක් පමණ රෝගීන් සඳහා භාවිත කළ හැකි හුදකලා වාට්ටු බවට පත් කිරීමට දුම්රිය ජාලය තීරණය කර තිබේ.

Read More

සමෘද්ධී සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම නිලධාරීන් , ආර්ථික සංවර්ධන නිලධාරින් ,ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයින් මේ දිනවල සුවිශාල වූ කාර්යභාරයක් රට වෙනුවෙන් ඉටු කරමින් සිටින බවත් ඔවුන්ට දඬුවම් කිරීමට පහර දීමට කිසිදු අයෙකුට අයිතියක් නොමැති බවද එම නිලධාරීන්ට සිදුකරන පහරදීම් සහ නොයෙකුත් අවලාද නැගීම් සිදු නොකරන්නැයි සමස්ත ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය

Read More

පස්වරු 2.10 වන විට පවතින තත්ත්වය - ආසාදිතයන් 176/මරණ 05/සුවය ලැබූ 34/සැක සහිත 257

Read More

කෙසේ වෙතත් අදාළ කොරෝනා ආසාදිත කාන්තාව තමන් ඇසුරු කළ පිරිස් පිළිබදව නිවැරදි තොරතුරු ප්‍රමණණවත් පරිදි ලබා දි නැති බව සෞඛ්‍ය අංශ චෝදනා කරයි.

Read More

ස්විස්ටර්ලන්තයේ ප්‍රංශ බසින් කටයුතු කරන බටහිර පළාත්වල කොරෝනා මරණවලින් තුනෙන් එකක්ම සාත්තු නිවාසවල දිවි ගෙවන්නන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Read More

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකික අනුර බණ්ඩාර හේරත් මහතා මුදවාගෙන කොළඹ වරායට රැගෙන ඒමට නාවික හමුදාව සමත්වී තිබේ.

Read More

කොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැකපිට කරාපිටිය හා අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයින් 50 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (6) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.

Read More

අරණායකදී අවුරුදු 22ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග අරණායක පොලිස් ආරක්ෂාව තරකර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.