saravita-anim2

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

Latest News - timelapse 9386 hours ago

LATEST

කොරෝනා රෝගීන් 162ක් දක්වා ඉහළට

calendar_today 2020 අප්‍රේ 04 - 17:06 remove_red_eye - 1114  

ඊයේ දිනයේ සිට අද පස්වරු 4.30 දක්වා රෝගීන් 11 දෙනෙක් හඳුනාගෙන ඇති අතර මෙයින් තිදෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි පුද්ගලයන් වෙයි.

මුදා හැරී පිරිස අධිකරණය ලබාදී ඇති සහනය කඩ නොකර, පනවා ඇති කොන්දේසි ඉටුකරමින් යහපත් අන්දමින් සමාජයේ හැසිරිය යුතු බවට අවධාරණය කෙරේ.

Read More

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

Read More

යථාර්ථවාදී නොවන බව කියමින් ප්‍රකාශකයන් විසින් 2005 වසරේදී ප්‍රතික්ෂේප කළ ‘Lockdown’ නවකතාව,මේ වන විට මිලියනයකට අධික සංඛ්‍යාවක් කියවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Read More

විශේෂ ඇදිරි නීති කාලය තුළ සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සඳහා විශේෂ සේවාවක් හෙට සිට ක්‍රියාවට නැංවන බව මහජන උපයෝගීතා කොමිෂන සභාව පවසයි

Read More

ඇදිරි නීතිය ඉවත් කෙරෙන ලබන 6 වනදා සහ ඊට පෙර දින අතිවිශාල ජනතාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමත් සමඟ වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බව බැවින් දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට(05) සහ අනිද්දා(06) යන දෙදින තුළ වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

Read More

කෝවිඩ් -19 වෛරසය වැලදී රෝහල් ගතව සිටි තවත් රෝගියෙක් සම්පුර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

Read More

අද(04) උදෑසන 06 සිට අවසන් වූ පැය 06ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණ කළ පුද්ගලයින් 242 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සබරගමුව, මධ්‍යම, ඌව හා උතුරු මැද පළාත්වලත් කොළඹ, කලුතර, හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.

Read More

සායනික රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ නිවෙස් වෙත බෙදහැරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ ඖෂධ පාර්සල් 11765ක් බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඒ අනුව හෙට දිනයේදී දහවල් 12.13ට අම්බලන්ගොඩ, තල්ගස්වල, පස්ගොඩ, මිද්දෙනිය, උස්වැව, හා වීරවිල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

(LONG READS)සමාජ මාධ්‍යවල සහ පසුගිය දවසක රූපවාහිනියෙනුත් කිව්වා ඉතාලියෙ මැරෙන රෝගීන්ව පාරවල්වල ගොඩගහලා කියලා. නමුත් අපි වගකීමෙන් කියනවා එහෙම තත්ත්වයකට ඉතාලිය වැටිල නැහැ කියලා. ඒ හුවමාරු වන ඡායාරූප වෙන රටක සිදුවීමක්.

Read More

වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව කැඳවන ලෙස රජයට බල කරන බව රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

කොළඹ ප්‍රදේශයේ කොරෝනා අධි අවදානම් කලාපවල සිට වතුකරයට නිරෝධායනය නොවී පැමිණි විශාල පිරිසක් සිටීම ගැටලුවක් වී ඇති බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ඩබ්ලිව් වසන්ත සම්පත් මහතා අද (4) පැවසීය .

Read More

ජපානය තුළ මේ වන වින විට ආසාදිතයන් 3632ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 80කි.

Read More

කොරොන වසංගතය හේතුවෙන් ඉතාලියේ පුද්ගලයන් 14,681 ක් මිය ගොස් තිබේ. තහවුරු කරන ලද ආසාදිතයන්ගේ සංඛ්‍යාව සිකුරාදා වන විට 119,827 ක් බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සිකුරාදා පැවසීය.

Read More

ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාසවල වැසියෙකු මරණයට පත්වීමත් සමග ඉන්දීය වෛද්‍යවරු දැඩි සූදානමක.

Read More

කොවිඩ් -19 රෝගයෙන් මියගිය 3,300 කට වැඩි පිරිසකට ගෞරව දැක්වීම සඳහා අද (04දා) ජාතික ශෝක දිනයක් ලෙස චීනය ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

හදිසි සේවා රැසක් සිදුකරන ග්‍රාම නිළධාරිවරුන්ට ඉන්ධන දීමනා , දුරකතන දීමනා කිසිවක් ලබාදී නොමැති අතර උත්සව අත්තිකාරම් මුදල් ද ලබාදී නොමැති බවද චෝදනා කරයි.

Read More

ඔහු 23 දා වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර 26 දා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

Read More

ගෝලීය සංයුක්ත නිමැවුම් දර්ශකය මාර්තුවේදී ඒකක 39.4ක් දක්වා 2009 වසරින් පසු ප්‍රබලතම කඩා වැටීමක.

Read More

වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

Read More

’’මම ඒ තීරණය ගැනීම ආණ්ඩුකාරවරුන්ට භාර දෙනවා’’ යැයි ට්‍රම්ප් කොරෝනා කාර්ය සාධක බලකායේ දී පැවසීය.

Read More

කොවිඩි-19 ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 60,000කට ආසන්න බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.

Read More

ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම මෙරට COVID-19 පැරදවීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමටත්, පවතින තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණපා සිටින ජනතාවට සහන සැලසීමටත් පියවර ගෙන තිබේ.

Read More

නව කොරොන වයිරසය ආසාදන ය වූ රෝගීන් 163 දෙනෙකු චීන ප්‍රධාන භූමියේ බ්‍රහස්පතින්දා රෝහල්වලින් පිටව ගොස් ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

Read More

මෘත දේහ ආදහනය කිරීම පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුව නිකුත් කර තිබූ නිර්ණායකයන් වෙනස් කරමින් වසංගතයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳව කටයුතු කරන ආකාරය වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත සමගි ජනබලවේගයේ අපේක්ෂකයින්ගෙන් කොරෝනා මර්දනයට විශේෂ අරමුදලක් පිහිට වූ බව සමගි ජනබලවේගය සඳහන් කරයි.

Read More

අද (3) රාත්‍රි 10 පමණ වන විට ලංකාවේ තවත් කෝවිඩ් රෝගි අසාදිතයින් සිවු දෙනෙකු සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.