දින හතරක ඇදිරි නීතියෙන් පසුව අද ( 06) වන දින උදැසන ඇදිරි නීතිය ඉවත් කිරිමත් සමග විශාල පිරිසක් බඩු භාණ්ඩ ලබා ගැනිම සදහා නගරවලට එක්විමත් සමග නගරයේ වෙළඳ සැල් අසල දිගු පොලිම් දක්නට හැකිය.
අකුරණ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගෙන තිබේ.
Read Moreකොළඹ පෝට්සිටි වෙතින් අත්‍යවශ්‍ය සේවාවල යෙදෙනන්ගේ සුරක්ෂිතතාවට රු.ලක්ෂ 60කට වැඩි ද්‍රව්‍යමය පරිත්‍යාග.
Read Moreමේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණි ඇති MSC Magnifica නෞකාවේ සිටින එකම ශ්‍රී ලාංකිකයා වූ අනුර බණ්ඩාර මහතා බේරා ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවක් එම නෞකාව සමීපයට ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවැසීය.
Read MoreMSC Magnifica නෞකාවේ සිටින එකම ලාංකිකයා වූ අනුර බණ්ඩාර බේරා ගැනිමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
Read Moreඅගමැති ජොන්සන් පසුගිය මාර්තු 27දා තමන්ට කොවිඩ්-19 ආසාදිත බව කියා සිටියත් ඔහුට තවමත් රෝග ලක්ෂණවල අඩුවක් නැත.
Read More4 හැවිරිදි මලයානු ව්‍යාඝ්‍රයෙකු වන මෙම සත්වයා වියළි කැස්සක් පෙන්වා ඇති අතර, සුවය ලබනු ඇති බව කියයි.
Read Moreඑනමුදු යුරෝපයේ බලවත්ම රාජ්‍යයක් වන ජර්මනියෙන් කොවිඩ්-19 මරණ සාපේක්ෂව අඩු මට්ටමක පවතී.
Read Moreකොවිඩ්-19 ආසාදනය වූවන් ලොව පුරා මේ වනවිට 1,273,794ක් වාර්තා වන අතර, සුව වූවන් 260,193ක් වාර්තා වෙයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී මෙරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
Read Moreකොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා නිතර අත් සේදිමට පසුගිය දා ස්වයංක්‍රීය ආරක්ෂිත ජල කරාමයක් නිර්මාණය කළ මතුගම ගීතා නන්ද උදයසිරි මහතාගේ දියණිය වන සදලි නිප්මා මෙනෙවිය තම පියා සහ බාප්පා වන චන්දන ප්‍රසන්නජිත් මහත්වරුන්ගේ සහාය ඇතිව මෙම නිර්මාණය කර ඇත.
Read Moreලෝකයේ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන ඉතාලයෙන් ධනාත්මක ප්‍රවෘත්ති කිහිපයක් පැමිණ තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධව සිටින රටවල් අතරින් කොරෝනා රෝගීන් වාර්තා නොවූ දකුණු සුඩානයෙන් පළමු කොවිඩ් රෝගියා වාර්තා වී තිබේ.
Read Moreසිකුරාදා දිනයේදී චීනයේ හුබෙයි පළාතේ මිලියන 5.57 ක ජනතාවක් තමන් සේවය කරන ස්ථානවෙත ගොස් සේවා කටයුතු ආරම්භ කර තිබේ.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම දත්ත වලට අනුව දෛනික වශයෙන් ලොවපුරා වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ප්‍රථම වරට සෙනසුරාදා දිනයේදී 100000 ඉක්මවා ගියේය.
Read Moreකොරෝනා රෝගය පිළිබඳ පරීක්ෂණ කටයුතු හෙට (05දා) සිට රත්නපුර ශික්ෂණ රෝහලේදී කළ හැකි බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රුද්‍රිගු මහතා ප්‍රකාශ කළේය.
Read Moreඒ අනුව මෙරට සුව වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 33ක් දක්වා වර්ධනය වී තිබේ
Read Moreකොරෝනා වෛරසය හේතුවෙන් රැකියාව අහිමි වූ සියලු දොනට සහනාධාර දීමනාවක් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreමෙරට කොරෝනා වෛරසය ආසාධිතවූ රෝගීන් සංඛ්‍යාව 175ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි.
Read Moreවිසිපන්දහස් පන්සියයක පිරිසක් මේ වන විට ස්වයං නිරෝධානයේ නිරත වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 වෛරසය ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreපුත්තලම සහිරා ජාතික පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටින දරුවන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට සනාථ ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
Read More[LONG READS] කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පැන නැගී ඇති සමාජ - ආර්ථික ගැටලු හේතුවෙන් මෙරට ජනතාව තුළ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය නිසි ලෙස පවත්වාගෙන යාම අර්බුදයක් බවට පත්වීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයනය ආයතනයේ (IPS) පර්යේෂක මනෝජ් තිබ්බටුවාව මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත
Read Moreඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු කොවිඩ් -19 වෛරසය ආසාදනය විමෙන් එරට දී මිය ගොස් ඇති බව සඳහන් වෙයි.
Read Moreසමගි ජනබලවේගයේ මැතිවරණ අපේක්ෂකයින්ගේ අරමුදල් පරිත්‍යාගයෙන් යුක්තව ගොඩනැගුනු ’සමගි සහන අරමුදල’ මගින් සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ පළමුවැන්න ලෙස අද (5) මුව ආවරණ 10,000ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී තිබේ.
Read Moreකෝවිඩ් -19 ආසාදිතයෙක් අද සවස් කාලයේ දී ද හඳුනා ගනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
Read Moreනබිතුමා ගේ දේශනයට අනුව යම් ප්‍රදේශයක වසංගතයක් තිබේ තිබේ නම් එම ප්‍රදේශයට නොයන ලෙසත් , එම ප්‍රදේශයෙන් එළියට නොඑන ලෙසත් සඳහන්වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරයි.
Read More’’මේ දිනවල ඉදිරියට පැමිණෙන වන සැබෑ වීරයන් දෙස බලන්න: ඔවුන් ප්‍රසිද්ධ, ධනවත් හා සාර්ථක පුද්ගලයන් නොවේ. ඒ වෙනුවට ඔවුන් අන් අයට සේවය කිරීම සඳහා තමන්ව කැපකරන අයයි”
Read Moreශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 170ක් දක්වා වර්ධනය වි තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 4ක් වාර්තා වී තිබේ.
Read More