ජපානය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 252 ක් සහ තවත් මරණ 7 ක් ඊයේ දිනයෙදී වාර්තා වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඅප්‍රේල් 20 තෙක් දෙසතියක කාලසීමාව තුළ වසංග තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දින 14 ක් බැගින් කාල සීමාවන් දෙකක් තුළ දී සීමාවන් සහ නීතිරීතී දැඩි කිරීම අත්‍යාවශ්‍ය බව ද පෙන්වා දෙන ලදි.
Read Moreකොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු යාපනය දිස්ත්‍රීක්කයෙන් වාර්තාවීම හේතුවෙන් එම ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පූර්ණ විෂබීජහරණයක් සිදුකිරීමට පොලීසිය, පොලිස් විශේෂකාර්ය බලකාය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් මේ දිනවල පියවර ගෙන ඇත.
Read Moreකොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවෙනදා උවැසි උවැසියන්ගෙන් ගෙන් පිරී යන ඓතිහාසික පොලොන්නරුව ගල් විහාරය අද දිනයේදී කිසිවෙකුත් නොමැති පාළු ස්ථානයක් බවට පත්ව ඇති අයුරු.
Read Moreමධ්‍යම පළාතෙන් හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් සියලු දෙනා හමුවූ දැනට හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මානවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම දුෂ්කර වී ඇති බැවින් මෙම ප්‍රදේශ සඳහා සතොස මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින ලෙස ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති.
Read More(LONG READS)ඇතිව තිබෙන වසංගත තත්වයත් සමග මේ දින වල මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල නිතර ඇසෙන, දක්නට ලැබෙන PCR ගැන සැමට අවබෝධ වන ආකාරයෙන් ලියන්නට සිතුවෙමි.
Read Moreමිනිසුන් රහිත 5G බෙදාහැරීමේ මෝටර් රථයක් අප්‍රේල් 6 වන දින චීනයේ බීජිං හි බීජිං තාක්ෂණ ආයතනයේ දී භාණ්ඩ ප්‍රහනය සඳහා යොදාගෙන තෙිබේ.
Read Moreකොවිඩ්-19 ට එරෙහි සටනේ ඉදිරි පෙළට පුද්ගලික ආරක්ෂක උපකරණ ඉල්ලා සිටීම මීට හේතු වෙයි.
Read Moreනවසීලන්තය නීතිය අනුව ඔවුන්ට අවශ්‍ය වාර ගණනක් හදිසි නිතිය දීර්ඝ කිරීමේ අවස්ථාව තිබේ.
Read Moreහිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමන් සිදුකළ යෝජනාව ගැන පැහැදිලි කරයි.
Read Moreමේ අනුව ඉතාලිය, ස්පාඤ්ඤයට පසුව කොරෝනා මරණ 10000ක් වාර්තා වූ රට බවට ඇමෙරිකාව පත්විය.
Read Moreබක් පුරපසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබුණද අද දිනයේ විහාරස්ථා වලට නොගොස් නිවසේදීම පින් දහම් වල යෙදෙන ලෙස මහා නායක හිමිවරුන් ඇතුළු සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreදැඩි සත්කාර ඒකකයට යොමුකළ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගැන ඇමෙරිකානු නායකයා අදහස් දක්වයි.
Read Moreඔපෙක් සංවිධානය සහ පාර්ශ්ව අතර සාකච්ඡා කල් යාමෙන් බොරතෙල් මිල යළිත් පහළට.
Read Moreලොව පුරා කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 75,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreසබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreඅත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (7) පස්වරු 2 සිට පැය 8ක් කොළඹ 09,14 සහ නවගම්පුරට ජල සැපයුම අත්හිටුවන බවට ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කර සිටියි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැලදීම හේතුවෙන් රෝහල් ගත කර සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.
Read More‘නව කොරෝනා’ වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් ඊයේ ( 05) දින සහ අද ( 06) දින පුත්තලම පොලීසිය, රූපවාහිනි සංස්ථාව, පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.
Read Moreමාර්තු මසට හිමි මුදල්, ආධාරලාභීන් වෙතටම රැගෙන ගොස් ලබාදීමේ වැඩසටහනක් මෙම මස 8, 9 සහ 10 යන දින තුන තුළදී කොළඹ නාගරික බල ප්‍රදේශයේ නාගරික කොට්ඨාස 47 තුළදීම සිදුකිරීමට කටයුතු සංවිධානය කර තිබේ.
Read Moreශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
Read More‘කොවිඞ් – 19’ වසංගතයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින රාජ්‍ය අංශ හා එක්වෙමින් එම මෙහෙයුමට සුවිශාල දායකත්වයක් ලබාදෙන කර්මාන්තකරුවන් හා නව නිපැයුම්කරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඉදිරිපත්ව සිටියි.
Read Moreඒ අනුව මේ දක්වා සුවය ලැබූ සංඛ්‍යාව 38ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreනව කොරෝනා වෛරසයට මුහුණ දීමට සහාය වීම සඳහා අයර්ලන්ත අග්‍රාමාත්‍ය තාඕසීචී ලියෝ වර්ඩ්කාර් පසුගිය මාසයේදී එරට වෛද්‍යවරයෙක් ලෙස නැවතත් ලියාපදිංචි වී තිබේ.
Read Moreඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා පුද්ගලයින් 15273 ක් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය කැබිනට් අමාත්‍ය ධූරයට හිමි අප්‍රේල් මස වැටුප පරිත්‍යාග කර තිබේ.
Read Moreදෙදිනක් තුළ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 66ක මුදලක් පරිත්‍යාග කෙරේ.
Read Moreඅරලියගහ මන්දිරයේ ස්ථාපිත කර ඇති අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය දවස පුරා ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read More