කටුනායක ගුවන් තොටුපල සංවර්ධනයේ දී ඊට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
පිළිකා නිසා දිනකට මිය යන ගණන 38ක්, වසරකට හඳුනා ගන්නා පිළිකා රෝගීන් ගණන 23,530ක්, මියයන ගණන 14013 ක්
Read Moreඒ අනුව 2019-1-1 දින සිට 2019-12-31 දක්වා උපාධිය සම්පූර්ණ කර ඇති අදාළ කාලය තුළ රැකියා විරහිතව සිටින සියලු උපාධිධාරින්ටද මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව තිබේ.
Read Moreමෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.
Read Moreවිශ්ව විද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය පිණිස මෙන්ම පර්යේෂණ කිරීම සඳහා අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත විය.
Read Moreශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙක් හමුව ඇති බවට වාර්තා වන තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
Read Moreසීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වන පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවන සන්ධානයේ නම ජාතික සමගි බලවේගය ලෙසින් නම් කිරීමට තීරණය කර තිබේ.
Read Moreවැසි හා සුළං තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් හෙට (11දා) සිට බලාපොරෝත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreයහපාලන රජය මගින් විශාල මුදලක් වියදම් කර ඇමැතිවරන්ට වාහන ගෙන්වීම පිළිබඳව එයට සම්බන්ධ වූවන්ගේ නම් ඇතුළත් පැහැදිලි වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පැවසීය.
Read Moreඑක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සහාය දෙන අනිනෙකුත් පක්‍ෂ සමග එක්ව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට යෝජිත සන්ධානයේ
Read Moreදුෂ්කර හා අති දුෂ්කර පාසල්වල සේවය කරන සියලු ගුරුවරුන්ට වැටුපට අමතර ව දීමනාවක් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
Read Moreහදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(10) වැලිකඩ
Read Moreඋපාධිධාරීන් පනස් දහසක් බඳවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ පනවා තිබෙන අනවශ්‍ය නීති ඉවත් කරන ලෙස ඉල්ලා අද (10දා) රැකියා විරහිත උපාධිධාරීන් කොළඹදී විරෝධතා පාගමනක් පැවැත්වීමට කටයුතු කළේය.
Read Moreකොරෝනා වෛරසය ශරීරගත වූ පිරිස් සුව වූ පසුවත් නැවත එම රෝගය අදාළ පුද්ගලයාට වැළඳිය හැකි බවට චීන විශේෂඥයින් සොයාගෙන තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මීට සුලු මොහොතකට පෙර අවසන් වී තිබෙන අතර
Read Moreආදේශක අනියම් තාවකාලික පදනමින් 2014 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගත් සේවකයින් සේවයේ ස්ථිර කිරීමට පසුගිය ආණ්ඩුව සිදුකළ සැලසුම් අවලංගු කර දමා තිබෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreක්‍රිකට් කණ්ඩායම ලන්ඩනයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL506 සහ UL504 දරණ ගුවන් යානාවලින් දිවයිනට ළඟා විය.
Read Moreපොලිස් විශේෂ කාර්ය බළකායේ 12 වැනි අණදෙන නිලධාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා අද (10දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.
Read Moreඅනුරාධපුර පුදබිමේ පිහිටි ලොව විශාලතම ගඩොල් ස්මාරකය ලෙස සැළකෙන මහසෙන් රජුගේ විශ්මිත නිර්මාණයක් වන ජේතවන චෛත්‍ය ඉරිතැලී ගොස් තිබේ.
Read Moreගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මගින් පිදුරුතලාගල කඳු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සඳහා වන ටෙන්ඩරය සම්බන්ධයෙන් අමාත්‍යංශය වාර්තාවක් කැඳවයි.
Read Moreදුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක පදනම මත සේවය කරන සේවකයින් 1488 ක් පමණ ස්ථීර කරන ලෙස ඉල්ලා, අද (10දා) දින රත්මලාන දුම්රිය අංගනයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
Read Moreසෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් දියඹට මුදා හැරීම අද(10දා) සිදු කෙරිණි.
Read Moreයක්කල ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසකට විසක් ආඝ්‍රහනය වීමෙන් අද (10දා) සවස 2 පමණ වනවිට සේවිකාවන් 15 දෙනෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කෙරිණි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය තුළ පිරිහි යන සිය බලය රැක ගැනිම සඳහා විශාල වශයෙන් ණය වී මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රිවරුන්ට අලුතින් වාහන ලබා දුන් බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවැසීය.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වන රෝගීන් විශාල අඩුවක් හුබෙයි පළාතෙන් හැරෙන්නට චීනයේ අනෙකුත් පළාත්වලින් වාර්තා වන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලිජියෑන් ශාඕ සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් සමහර අය කියනවා එකතු වෙලා යන්න ඕන කියලා. සමහර අය කියනවා නෑ වෙන්වෙලා යමු කියලා. බහුතර මතයට අපි යන්න ඕන.
Read Moreවිශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාට මම ස්තූති වන්ත වෙනවා එතුමා සදහන් කරලා තිබුණා, සද්ධාන ගත වීමක් අවශ්‍යයි කියලා.
Read Moreනවක සිසුන්ට අමානුෂික නවක වදය ලබා දීමේ චෝදනාව හේතුවෙන් ජ්‍යෙෂ්ඨ සිසුන්ට කිලිනොච්චි මණ්ඩපයට පැමිණීම තහනම් කර තිබේ.
Read More