අද දිනයේදී මේ දක්වා හමුවූ කොරෝනා ආසාදිතයන් තිදෙනා මීට පෙර රත්නපුරින් වාර්තා වූ රෝගියා සමීපව ඇසුරු කළ අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරේ.
Read Moreකොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම් කරුවකුවන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර නිපදවා තිබේ.
Read Moreතවත් ආසාදිතයි දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් ගණන මීට සුළු වේලාවකට පෙර 188 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඅත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දහවල් 1 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
Read Moreමුහුදු රළ ඉහළ යාම හා ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
Read Moreආණ්ඩුව කොරෝනා වසංගතයට මුවාවි නොහැකියාව වසා ගැනීමට උත්සහා කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි
Read Moreජාතික චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩය වන රිත්මා මණ්ඩලයට අයත්, සංස්ථාව සමග නිසියාකාරව ගනුදෙනු පවත්වාගෙන යන සියලුම සිනමා ශාලාවන්ට තුන් මසක කාලයක් සඳහා රු 100000 බැගින් වන සහන දීමනාවක් ලබාදිමට සංස්ථා සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ උපදෙස් මත ක්‍රියාකරගෙන යන බව ජාතික චිත්‍රපට සංස්ථාව නිවේදනය කරයි.
Read Moreඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැය 24 ක් තුළ අත්අඩංගුවට ගැනුණු වැඩිම පුද්ගලයින් ගණන අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වී තිබේ
Read Moreමරණය සැක සහිත බවට ඥාතීන් ප්‍රකාශ කිරම නිසා අද (08දා) දින රස පරීක්ෂක වාර්තාවක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව මුලතිව් පොලීසිය පවසයි.
Read Moreරාජ්‍ය සේවකයින් ලබාගත් ණය මුදල් මාස 3ක කාලයක් යන තුරු වැටුපෙන් කපා නොගන්නා බව ආණ්ඩුව සඳහන් කළත්, අප්‍රේල් මාසයේ වැටුප් සැකසීමේ දී ද අදාළ ණය මුදල් වාරික අය කරගනිමින් වැටුප් සකසා ඇති බවට තොරතුරු ලැබී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
Read Moreපුද්ගලික ආයතනයකට සම්බන්ධ මෙම සේවිකාව දින කිහිපයකට පෙර අසනීපවී පුද්ගලික වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගෙන පසුගිය 3 වැනිදා යළි සේවයට පැමිණ ඇති අතර පසුව යළි අසනීපවීමෙන් පසු ඇය කොරෝනා තතත්වයෙන් පෙළෙන බව හෙළිවී තිබේ.
Read Moreඉතාලියේ කොරෝනා වසංගතය පැතිරිමත් සමග සාමාන්‍ය රෝහල් ධාරිතාවට දර ගත නොහැකි තරම් රෝගින් පිරිසක් රෝහල් ගත වීම නිසා ඉතාලියේ වෛරසය පැතිරිමේ කේන්ද්‍රස්ථානය වු ලොබර්දියා ප‍්‍රාන්තයේ රෝහල් දැඩි සත්කාර ඒකකයන්හි විශාල අවශ්‍යතාවක් පැන නැගිම නිසා දින 15 ක් ඇතුලත මිලාන් නගර ආසන්නයේ පිහිටා තිබු ජාත්‍යන්තර මට්ටමේ තිබු වෙළඳ ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයක් දැඩි සත්කාර ඇඳන් 1000 න් යුත් රෝහල් පද්ධතියක් ලෙස පරිවර්තනය කිරිමට ලොම්බර්දියා ප‍්‍රාන්තය පියවර ගෙන තිබේ.
Read Moreගම්බිම්වලට යාමට නොහැකිව බස්නාහිර පළාතේ රැදී සිටින පුද්ගලයින් ගම්වලට පිටත්කර හැරීමට විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කරයි.
Read Moreකොරොන වයිරස් වසංගතය මැඩපැවැත්වීම සඳහා ඩොලර් බිලියන 1 ක දායකත්වයක් ලබාදෙන බව ට්විටර් සහ Square ගෙවීම් යෙදුමේ නිර්මාතෘ ජැක් ඩෝර්සි පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවී තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 186ක් දක්වා වර්ධනය විය.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමඟ එළවලු රැගෙන ආ ගොවීන් දඹුල්ල අවට ප්‍රධාන මාර්ගවල සහ විවිධ ස්ථානවල තබාගෙන තම එළවලු අලෙවි කිරීමේ වැඩසටහනක අද (08) දින පෙරවරුවේ සිට නිරතව සිටින අයුරු දැක ගැනීමට හැකි විය.
Read Moreඉතාලිය, ස්පාඤ්ඤය, ඇමෙරිකාව යන රටවලට පසුව කොරෝනා මරණ 10000 සීමාව ඉක්මවා ගිය රට බවට ප්‍රංශය පත්විය.
Read Moreඅලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර තමාට හැකි පරිදි තම නිවසේ සාමාජිකයන් සමග සිදුකිරීමට හා සරළ ආහාර ද්‍රව්‍ය සකසා ගෙන අදාළ චාරිත්‍ර ඉටුකරන ලෙසත් බුද්ධශාන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් බන්දල හරිස්චන්ද්‍ර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreසෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩිහිටි වකුගඩු, ආබාධිත දීමනා යටතේ රු. මිලියන 3057 මුදලක් ඊයේ සවස 04.00 වන විට ගෙවා ඇති බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
Read Moreනියඟය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දෙයි.
Read Moreඇඳිරි නීති බලපත්‍ර සඳහා ලබාදුන් කාලය අප්‍රේල් 30 දක්වා දිර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
Read Moreයාපනය රෝහලෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු රෝහල්ගත වීමට පෙර යාපනය කයිට්ස් ප්‍රදේශයේ සැඟවී සිටීමට සැරිසැරීම හේතුවෙන් ගම්වාසීන්ගේ ආරක්ෂාව උදෙසා එම ප්‍රදේශය විෂබීජහරණය කිරීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
Read Moreකොරෝනා වසංගතයත් සමග පොලිතින් ප්ලාස්ටික් සහ ඝණ අපද්‍රව්‍ය වෙරළ තිරයන්ට හා ජලතලයට බැහැරවන ප්‍රමාණය අඩු වි ඇති බවට තමන් විශ්වාස කරන බවත් එහි වාර්තමාන තත්වය පිළිබද නිගමනයක් ලබා ගැනිම සදහා මෙම සමික්ෂණය සිදුකරණ බවද ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පවසයි.
Read Moreඊට නොමිලේ පිවිසීම සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල්, ඩයලොග් සහ හච් ඉදිරිපත් වෙයි.
Read Moreගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවීමෙන් පසු , ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 330 සහ ඒ.- 320 වර්ගයේ ගුවන් යානා 25 ක් පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ නවතා තිබුණි .
Read Moreසෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ආකරයට රෝගීන් වාර්තා වුවහොත් එය පාලනය කිරීමට නොහැකි වන බවත් එබැවින් වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග මේ මොහොතේදීම ගතයුතු බවත් හෙතෙම සඳහන් කළේය.
Read More(LONG READS)මේ දිනවල රෝහලකට යාම වසංගතය අතේ ගෙන ඒමක් යැයි සිතෙන තරමට ඉතාලියේ රෝහල් තුළ රෝගීන් පිරී සිටින බැවිනි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය ’චීනය කේන්ද්‍රීය’ යැයි චෝදනා කරන ට්‍රම්ප්, තම අරමුදල් ඉවත් කරගන්නා බවට තර්ජනය කරයි.
Read Moreඅගමැති බොරිස් ජොන්සන්ගේ තත්ත්වය ස්ථාවර වෙමින් පවතින බව අගැමති ප්‍රකාශකයෙකු කියයි.
Read More