සහල්, හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සඳහා ප්‍රධාන පෙළේ වී මෝල් නොකඩවා විවෘත කර තැබීමට රජය තීරණය කර ඇත.
අප්‍රේල් 19 දා දක්වා රජය විසින් පනවා ඇති නීතිරීති වලට අවනත වී සෞඛ්‍ය අංශ ලබදී ඇති උපදෙස් පිළිබඳව සැලකිලිමත් වී මෙම නිරෝධායන වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.
Read Moreජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා දිවයිනේ සියළුම ඹෟෂධ අලෙවි සැල් අද සිට සෑම දිනකම විවෘතව තබන ලෙස අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය නිවේදනය කරයි.
Read Moreවිශ්‍රාමික ගුරුවරයෙකු වන නුගේගොඩ පදිංචි සරත් කුමාර ගුරුසිංහ මහතා අප්‍රේල් මස තම විශ්‍රාම වැටුපත්, දෙඇස් අහිමි උයනහේවගේ අශෝක මහතා තමා එක් රැස්කරගත් රුපියල් ලක්ෂ 05ක මුදලත් අද (09) COVID - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළහ.
Read Moreඔහු අද පස්වරු 1.00 ට පමණ හෘදයාබාධයක් බව පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්වී ඇති අතර ඔහුගේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමේදී දැඩි උණ රෝගයෙන් පෙළෙන බව අනාවරණය වී ඇත .
Read Moreශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Read Moreඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයෙකු දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කොට නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 23 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් අද (09) නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
Read Moreස්පාඤ්ඤයේ කොරෝනා මරණ සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා යමින් 15238ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More“පංචායුධ” ක්‍රමවේදයක් ලෙස සෑම අයෙකුම හැකි උපරිමයෙන් නිවසේ රැඳී සිටීම පළමු පියවර ලෙස ඉතා වැදගත් බව වෛද්‍යවරු පවසති. නිවසින් පිටව යාමේදී මුව ආවරණයන් පැළඳීම, මුහුණ ඇල්ලීමෙන් වැළකීම, සෑමවිටම මීටරයක දුරස්ථභාවය පවත්වාගනෙ යාම සහ අත හොඳින් සේදීම පංචායුධ ක්‍රමවේදයට අයත් වේ.
Read Moreජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා “2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය” මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-03-31 සහ 2020-04-01 දිනවල එවූ ලිපිවලට 2020-04-06 වැනි දින පිළිතුරු ලිපියක් යවා තිබේ.
Read Moreඅලුතින්ම ඉදිකරන ලද රුපියල් කෝටි පහක් පමණ වටිනා අති නවීන වැඩිහිටි නිවාස සංකීර්ණයක් වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන්යේ සේවය කරන වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලවල අවශ්‍යතා සදහා යොදා ගැනීමට අද (09දා) අරලිය සමූහ ව්‍යාපාරය විසින් පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතාට පරිත්‍යාග කළේය.
Read Moreකොවිඩ් 19 වසංගතයට එරෙහිව මෙහෙයුමේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් “විරු අභිමන්” නමින් රු.ලක්ෂ 15ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර ඇත.
Read Moreකෝවිඩ් -19 එරෙහි සටනට යුරෝපා සංගමය යුරෝ මිලියන 22 ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.
Read Moreමධ්‍යම පළාත තුළ පිහිටි සියලුම බලපත්‍රලාභි සුරාසැල් සහ සංචාරක හෝටල් ආශ්‍රිත සුරාසැල් සියල්ලටම මුද්‍රා තැබීමට පියවර ගත් බව මධ්‍යම පළාත් සුරාබදු ඒකකය පවසයි.
Read Moreදහතුන් වන වියේ පසුවන මානසික ආබාධ සහිත දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ බවට සැකපිට සෙවනගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තණමල්විල ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙක් මේ මස 16දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ඊයේ (08දා) නියම කළේය.
Read Moreසෞඛ්‍ය සේවාවන්හි නියුතු අය සඳහා මුඛ ආවරණවල සිට පෞද්ගලික ආරක්ෂිත උපකරණ දක්වා වන ආරක්ෂිත උපකරණවල බරපතල හිඟයක් පවතින බව වාර්තා වී ඇති බව ජාතික ජනබලවේගය පවසයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.ඒ අනුව මේ දක්වා සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 47ක් දක්වා වර්ධනය විය.
Read Moreකොරෝනා වෛරසය රට තුල පැතිරීයාමේ අවදානම මත නවතා දමන ලද නුවරඑළිය වසන්ත උත්සවය ලබන අගෝස්තු මාසයේදි හෝ ඉන්පසුව කුඩා උත්සවයක් ලෙස පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි නුවරඑළිය මහානගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා අද (09) පැවැසීය.
Read Moreකොරෝනා පරීක්ෂණ 700ක්, 500ක් නිරෝධායනයේ නමුත් උතුරු කොරියාවේ තවම ආසාදිතයෙකු නැතිලු.
Read Moreපුත්තලමේ සිට කොරෝනා වයිරසය ආසාදිත වූවෙකු මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තාරාපුරම් ගම්මානයේ සැරිසරා ඇති බවට තොරතුරු ලැබීමත් සමග එම ගම්මානය නැවත දැනුම්දෙනතුරු එහි පදිංචිකරුවන්ට එම ගම්මානයෙන් පිටතට යාම ඊයේ (08) රාත්‍රියේ සිට තහනම් කර ඇතැයි මන්නාරම පොලීසිය පවසයි.
Read Moreකොවිඩ්-19 සටන් කිරීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා උපරිම සහාය ලබාදෙන බව ඇමෙරිකානු තානාපති කියයි.
Read Moreවිදෙස් රටවල සිට පැමිණ වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 29 ක කාලයක් නිරෝධායනයට ලක්වු අසවන් කණ්ඩායම වු 37 දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් අද ( 09) වෙනිදා පෙරවරුවේ තම නිවෙස් කරා පිටව ගියහ.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරායට වාහන රැගෙන යාමට කොළඹ ඇතුළු පිටස්තර දිස්ත්‍රික්ක වල පැමිණෙන පිරිස් තම ගම්මාන තුල සැරිසැරීම තුළින් තම ගම්මාන තුළ සිටින ජනතාවද අවධානමකට ලක්වන බව පවසමින් අද (09) පෙරවරුවේ හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ජනතාව හම්බන්තොට වරාය පිවිසුම් දොරටුව අබියසදී ඒ සදහා විරෝධය පෑම හේතුවෙන් නොසන්සුන්තාවයක් ඇති විය .
Read More’’කරුණාකර කෝවිඩ් දේශපාලනීකරණය කිරීම නිරෝධායනය කරන්න’’ WHO ප්‍රධානියා ට්‍රම්ප්ගෙන් ඉල්ලයි.
Read Moreගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙනුවෙන් ආරක්ෂිත ඇඳුමක් හඳුන්වා දී ඇත.
Read Moreඅලිබබා අනුබද්ධ අලිපේට අනුව, විවාහ ලියාපදිංචි කිරීමේ සේවයට පිවිසීම 300%කින් ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 නිසා අසරණව සිටින පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ටත් රු.5000 දීමනාව ලබා දීමට ජනාධිපතිතුමා එකඟත්වය පළ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read More(LONG READS) නව කොරෝනා හෙවත් COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමග ගෝලීයව සිදුව ඇති ආර්ථික අර්බුදයේ දරුණු බලපෑමක් අපගේ ආර්ථිකය වෙතද මේ වනවිට දැනෙමින් පවතී. එසේම එහි වඩාත් දරුණුතම අවස්ථාව ඉදිරි මාසය දෙකේදී මෙරටට උදාවන බවත් නොරහසකි.
Read Moreසජීවී පාර්ලිමේන්තු සැසියකට ඔබත් එක්වන්න
Read More