saravita-anim2

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9547 hours ago

LATEST

කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් ඉරානයද චීනය අභිභවා ඇවිත්

calendar_today 2020 අප්‍රේ 26 - 06:58 remove_red_eye - 371  

ඉරානයේ සමස්ත ආසාදිත අගය 89,328ක් වන අතර, මරණ සංඛ්‍යාව 5,650ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

එක්සත් ජනපදය තුළ මේ වනවිට වෛරසය ආශ්‍රිත මරණ 53,694ක් වාර්තා වන බව ජෝන්ස් හෝපික්න්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ගෝලය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 3ක සීමාවට වේගයෙන් ළඟාවන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

එක්සත් රාජධානියේ රෝහල්වල මේ වන විට 20,000 කට අධික පිරිසක් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙම නාවික සෙබළා ඉකුත් 22දා නිවාඩු ලැබ නිවසට පැමිණ ඇති අතර 24 දින සිය කැමැත්තෙන් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට සුවසැරිය ගිලන් රථයෙන් ගොස් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 03 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 09 දෙනෙකුත වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

වැලිසර මහසෙන් නාවුක කදවුරේ සිට නිවාඩු ලබා කරුවලගස්වැව කුඹුක්කල්ල ප්‍රදේශයේ නිවසට පැමිණි සිටි නැවියා ඇතුළු පවුලේ හය දෙනෙකු පුත්තලම මුලික රෝහලේ කොරෝනා ඒකකයට රැගෙන ආ බව කරුවලගස්වැව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එච්.එම්. ජේ.කේ. අබේරත්න මහතා පවසයි.

Read More

වැලිසර නාවික කඳවුරේ රාජකාරි කොට නිවෙස්වලට පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි නාවික සෙබලුන් 08 දෙනෙකු හා එක් නාවික සෙබලකුගේ පවුලේ සාමාජිකයින් හතර දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට අද (25) දින ලක්කළ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ අනෙක් ජන කණ්ඩායම්වලට වඩා නාවික හමුදාව විනයෙන් හා සංවිධාන ශක්තියෙන් වැඩි හෙයින් තත්ත්වය පාලනය කිරීමට හැක බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More

කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 440 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

Read More

කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික හමුදා නිලධාරියකු පැමිණි බව කියන තංගල්ල බස් නැවතුම්පළේ පිහිටි ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථාන දෙකකට ඉකුත් 22,23 සහ 24 දිනයන්හීදි පැමිණි අයවලුන් සිටි නම් හැකි ඉක්මනින් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම කාර්යාලය කියයි.

Read More

මෙම ආසාදිතයන් හය දෙනාද සමග අද දිනය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සංඛ්‍යාව 11 කි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 435ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්,දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කළුතර මහ රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුවී ඇත.

Read More

කෝවිඩ් වෛරසය පවතින කාලසිමාව තුළදි වුවත් රජය විසින් ලබාදෙන නිර්දේශ මත සෞඛ්‍යාරක්ෂිතව පියවර අනුගමනය කරමින් නැවත මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදිමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කිරිමට සුදානම් බව ඔවුහු සඳහන් කරති.

Read More

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරොනා බවට සැක රෝගීන් ගේ ප්‍රතිකාර පහසු කිරීම සඳහා භාවිතා කළ හැකි රොබෝ යන්ත්‍රයක් හෝමාගම මූලික රෝහලට අද (25) පරිත්‍යාග කළ බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රභල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

නොරොච්චෝල ලක් විජය බලාගාරයට ගල් අගුරු සපයන බත්තල්වල රැකියා කරන ඉන්දියන් ජාතිකයින් 31 ක් නිරෝධායන කටයුතු සදහා යොමු කළ බව කල්පිටිය සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි දම්ශ්‍රී මදුමාල් මහතා පවසයි.

Read More

පොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයෙන් හමුවූ නාවික හමුදාවේ සේවය කර නිවාඩු ලබා පැමිණි කොරෝනා ආසාදිතයා ඇතුළු එම කඳවුරේම සේවය කර පොලොන්නරුවට පැමිණ සිටින නාවික සෙබලුන් 09 දෙනා සමග සෘජු සහ සෘජු නොවන ලෙස සම්බන්‍ධකම් පැවැත්වූ බව පවසන දිස්ත්‍රික්කය පුරා සිටි පුද්ගලයින් 578ක් නිරෝධානයට ලක්කර ඇති බව පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සරත් ජයසිංහ මහතා පවසයි.

Read More

වාරියපොල පොලීසිය තුළදී පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පොලීසියට බාරවූ වාරියපොළ ශ්‍රී විශුද්ධාරාම විහාරාධිකාරි වඩුගෙදර සාරානන්ද හිමියන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදාහැරීමට වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ ධර්ම ශ්‍රී මනතුංග මහතා නියෝග කළේය.

Read More

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය තුල අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවත් සදුදා දිනයේ සිට ආණ්ඩුකාර කාර්‍යාලයේ සේවයන් නිසි පරිදි පවත්වනු ලබන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

Read More

අද දිනයේදී තවත් රෝගීන් 7ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් දින තුනක් තුළ අවසන් ගමන් ගිය එංගලන්ත නිවුන් සහෝදරියන් දෙදෙනෙක් පිළිබඳව බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි

Read More

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග නාවලපිටිය නගරයේ පොදු ස්ථාන විෂබිජහරණයට ලක් කිරිම නාවලපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඒ.එච්.පි කළුගම්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

Read More

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඇඳිරිනීතිය ඉවත් කරන දිනය වනවිට රජයෙහි සහ පෞද්ගලික අංශයෙහි රාජකාරී වලට වාර්තා කිරීමට නියමිත සේවක සේවිකාවන්ට විධිමත් ක්‍රමවේදයක් හරහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ’’ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය’’ විසින් සැලසුම් සකස්කොට ඇත.

Read More

ඉතාලියේ සමස්ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (24) දිනය අවසන් වනවිට 192,994 ක් හා මියගිය පිරිස 25,969 දක්වාත් සුවය ලැබු පිරිස 60,498 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

චීන වාර්තාමය වැඩසටහන වන “ෂින්ජියැන් හි ත්‍රස්තවාදයට එරෙහි සටන” 2 වැනි කථාංගය අද (25දා) න සවස 5 සිට සවස 6 දක්වා ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය කිරිමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.