saravita-anim2

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9542 hours ago

LATEST

මෙලානියා 50 වැනි උපන්දින සාද නිහඬව ධවල මන්දිරයේදී

calendar_today 2020 අප්‍රේ 27 - 11:17 remove_red_eye - 735  

ඇමෙරිකාවම කොවිඩ්-19 වසංගතය වෙළාගෙන ඇති මොහොතක ජනපති බිරිඳගේ උපන්දින සාදය ධවල මන්දිරයේදී.

අලව්ව , පොල්ගහවෙල , මඩහපොල , නිකවැරටිය , කොටවෙහෙර , දුම්මලසූරිය , උඩුබද්දාව , මාවතගම , ගල්ගමුව , කුලියාපිටිය , මහව , වාරියපොළ බණ්ඩාර කොස්වත්ත ආදි ප්‍රදේශවලින් හඳුනාගෙන සිටින එම ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේය.

Read More

ඉතාලියේ කෝවිඩ් 19 ආසාධිත මියගිය පිරිස අතරින් පිරිමින් 70% පමණක අගයක් ගන්නා බවත් කාන්තාවන්ගේ අගය 30% ක් පමණ වන බවත් ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි

Read More

නවසීලන්තයේ සවුත්ලන්ඩ්හි රික්ටර් පරිමාණ 5.6ක භූ කම්පනයක් අද (27දා) පෙ.ව.10.52කට පමණ සිදුව තිබේ.

Read More

දුෂ්කර කාලසීමාව ගෙවෙමින් තිබෙන බවත් මෙම තත්වය දුර්වල කිරිම හෝ වර්ධනය කර ගැනිමේ විශාල වගකීමක් ජනතාවට පැවරෙන බවත් සාමුහීකව රට ආරක්ෂිත කිරිම හා නගා සිටුවීමට කැපවීම සැමගේ යුතුකමක් බවද ඉතාලි අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණි නිරෝධානයට ලක් ව සිටි නාවලපිටිය ප්‍රදේශයේ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය ආසාධනය වි ඇති බවට තහවුරු වි ඇත.

Read More

නිවාඩු ලබා නිවෙස් වලට පැමිණ සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඔවුන් යළිත් සේවයට වාර්තා කිරීම ආරම්භ කර තිබේ.

Read More

කොවිඩ්-19 රෝගය වැළඳීමෙන් පසුව රෝහල්ගතව සිටි ජෝන්සන් දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලැබීය.

Read More

ඉදිරි සති එකහමාර තුළ කොරෝනා වෛරස රෝගීන් සඳහා ඇඳන් ප්‍රමාණය දෙගුණ කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරයි.

Read More

මේ වසර තුළ (2020) ශ්‍රීලංකා ආර්ථිකය සෘණ (-) අගයක් ගනු ඇතැයි ශ්‍රීලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච් ඒ කරුණාරත්න මහතා පැවසීය.

Read More

රාජකාරි අවසන්කරන ආරක්ෂක අංශ සෙබලුන් සහ රාජකාරියට පැමිණෙන ආරක්ෂක අංශ සෙබලුක් දින 14 ක කාලයක් නවතා තැබීමට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් යොදවාගෙන තිබේ.

Read More

වැලිසර නාවික කදවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණ යලි සේවයට වාර්තා කොට ඇති නාවික සෙබලියක් සමග සම්බන්ධතා පැවැත්වු ඇයගේ පවුලේ ඥාතින් ඇතුළු 15 දෙනෙකු අද දින (27) ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සැලසුම් කොට ඇති බැව් හිනිදුම පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වැඩිම කොඩිව් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ (26දා) වාර්තා වී තිබේ.

Read More

ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට පමණක් ප්‍රාන්ත සීමා තරණයට අගුලු දැමීමේ නීති ලිහිල් කර ඇති නිසා ගමට යෑමට ඔහු මෙසේ කරලා.

Read More

කිම් ජොන්ග්-උන් පිළිබඳ ඉහළ යන උනන්දුව මධ්‍යයේ දකුණු කොරියාව පවසන්නේ කිම් ජොන් උන් සුවෙන් බවය.

Read More

ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සිටින රට ලෙස සමස්ත ආසාදිතයන් මිලියනයක සීමාව අභියසයට ඇවිත්.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා මිලියන 3ක සීමාව අභියසටම පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වී ඇති රෝගීන් ගණන 63ක් වෙයි.

Read More

කොවිඩ් 19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් මධ්‍යම චීනයේ හුබෙයි බළාතේ වුහාන් හි රෝහල්ගතව සිටින COVID-19 රෝගීන් සංඛ්‍යාව බිංදුව දක්වා පහත බැස ඇති බව සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 499ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුද කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට අද තහවුරු වී ඇත.

Read More

කලුතර බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් හැටපස් දෙනෙකු මහනුවර බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට කටයුතු කළ බව කලුතර බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු පැවසීය .

Read More

අද දිනයේදී මේ දක්වා රෝගීන් 25ක් තහවුරු කරගෙන තිබේ.

Read More

සීදුව යුද හමුදා විශේෂ බලකායට අයත් හමුදා කඳවුරේ කපිතාන් වරයෙකුට කොරෝනා වෛරසය ආසදනය වි ඇති බව තහවුරු විමෙන් ඊයෙ (25) සවස කඳවුරේ 150 පරිසක් එම කදුවුරේ ස්වයං නිරෝධායනය සදහා යොමු කළ බව සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේශ් කුමාර මහතා පැවසිය.

Read More

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබේ.

Read More

නව කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 477ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

කොවිඩ්-19 ආසාදිත බවට මේ දක්වා හඳුනාගෙන ඇති නාවික හමුදාවේ පුද්ගලයින් ගණන 95ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කර තිබේ.

Read More

ජනතාවට සහ රටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේ දී ඊයේ (25) රාත්‍රී පැවැත්විණි.

Read More

පසුගිය දිනෙක වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළින් කොරෝනා වෛරසය ආසාධිත ‍පුද්ගලයින් හඳුනා ගැනීමත් සමඟ ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත හදුනාගනිමින් PCR පරීක්‍ෂණ සඳහා යොමු කිරීමටත්, එම පරීක්‍ෂණ මගින් වෛරසය ආසාධනය වී ඇති බවට හදුනාගත් පුද්ගලයින් කඩිනමින් ප්‍රථිකාර කටයුතු සඳහා රෝහල් වෙත යොමු කිරීමටත් මේ වන විට කටයුතු කරමින් සිටී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.