saravita-anim2

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා

Latest News - timelapse 9009 hours ago

LATEST

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිිවේදනයක්

calendar_today 2020 මාර් 02 - 15:11 remove_red_eye - 743  

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. වයඹ, බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලටත්, මොණරාගල දිස්ත්‍රික්කයටත් අදාළ වන පරිදි මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.

සමථ මණ්ඩලවල මූල්‍ය සීමාව රුපියල් මිලියන 20 දක්වා වැඩිකරන බවත් රටේ දික්කසාඳ නඩු විශාල වශයෙන් වැඩි වී ඇති බවත් අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට නීති විරෝධීව රැඳී සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් 22නා යළිත් එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සමගි ජන බලවේගය සන්ධානයේ පක්ෂ අද (02දා) ගිවිසුම් ගතවීම සිදුවිය.

Read More

ඒ අයගෙන් ලැබුණ උත්තරය තමයි කුසල් 200 ක් ගහයි, හැබැයි අපිට ඕන 200 ක් ගහන කෙනාට වඩා විකට් එකේ වැඩිවෙලාවක් ඉන්න කෙනෙක් කියලා. එතකොට මම පෙරළා ප්‍රශ්න කළා ඔහු 200 ක් ගැහුවේ විකට් එකේ ඉඳන් නෙමෙයිද, අහසේ ඉදන්ද කියලා.

Read More

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදි ශ්‍රී ලංකාව සහභාගිවූ අවසන් තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

Read More

වකුගඩු බද්ධ කිරිමේ සුවිශේෂී සැත්කමක් සිදුකොට ජිවිතයත් මරණයත් අතර සටනන නිරතවි සිටි යුධ හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයකුගේ ජිවිතය බේරාදිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත.

Read More

මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30 ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවූ දෙවැනි මරණයත් වොෂින්ටන් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.

Read More

චීනයෙන් පිටත වැඩිම කෝවිඩ් 19 රෝගීන් ප්‍රණයක් වාර්තා වන රට වන දකුණු කොරියාව තුළ ඉරිදා දිනය අවසන්වන විට ‍කෝවිඩ් 19 ආසාදනය වූ සංඛ්‍යාව 4000ක් ඉක්මවා තිබේ.

Read More

මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය තුළ මේ වන විට දුම්රිය සේවා ක්‍රියාත්මක වුවද, නාකුළුගමුව හා ඒ් අවට ගම්මානවල මහජනතාවට මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ප්‍රවාහන සේවා සඳහා භාවිතා කිරීමට දුම්රිය ස්ථානයක් නොමැතිවීම මහත් ගැටළුවක් විය.

Read More

ඒ වෙලාවේම රනිල් ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත රැස්වීමක්, අලියා හෝ හංසයා නැත්නම් සමගි ජනබලවේගයට එන්නේ නෑ - ආශු මාරසිංහ

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 62කට විශ්‍රාම වැටුප අහිමි වන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ’අද’ට පැවසීය.

Read More

මේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ අදහස් දැක්වූ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සමගි ජන මෙහයුම අද දිනයේදී ඊළඟ අවශ්‍ය පියවර ගන්නා බවයි.

Read More

ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුව අද (02දා) මධ්‍යම රාත්‍රියේදී විසුරුවාහැරිමට නියමිතව තිබේ.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙැවැනි එක්දින තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ලෙස මාරුකර තිබේ.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්දය භාවිත කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් ඊට අදාළ තොරතුරු සූදානම් කරගන්නා ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා සිටී.

Read More

අන්තර් මෝසම් තත්ත්වය මාර්තු මස අවසන් සතියේදී සක්‍රිය විය හැකි බවට අනුමාන කරන බවත් ඉන්පසුව ලංකාවට වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් පෙරේරා මහතා සඳහන් කළේය.

Read More

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 74.666ක් හා අයිස් කිලෝ 65.714ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා දින හතක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර දී තිබේ.

Read More

සමගි ජන බලවේගය හරහා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධණ ගමනේ අලුත් පරිච්ඡේදනයක් නිර්මාණය කරන බවත්, මෙය ජනතා හිතකාමී, ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

Read More

ප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක තනතුරේ නිලධාරීන් වෙනුවෙන් මෙම ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More

කිසි දිනෙක මැතිවරණයෙන් පරාජය නොවු තමා එළඹෙන මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් සිය ප්‍රතිපත්ති හා දර්ශනය ඉදිරියටත් ගෙන යන බව මෙහිදී පැවැසීය.

Read More

තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පුද කරන රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ කිරීමෙන් වැළකීම මැනවැයි පවසයි.

Read More

අලියා කියන ලකුණට තේරුමක් තියෙනවා. සමන් දෙවියන්ගේ වාහනය අලියා. ඩී.එස්. සේනානායක මහත්මයා ඒ ලකුණ යොදාගත්තේ සමන් දෙවියන් ගිය ගමන වගේ ගමනක් යන්න ඕන කියන අදහසින්.

Read More

එවැනි ආකාරයක රථ පෙළපාලියක වේගයෙන් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01දා) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ඕජඩ්වත්ත ප්‍රදේශයේ මෙම නිවස ඉදිකර තිබුණේ දින 29 කින් වීම විශේෂත්වයකි.

Read More

රුපියල් කෝටි 140කට අධික වටිනාකමින් යුත් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් පහක් හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.