saravita-anim2

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

Latest News - timelapse 9333 hours ago

LATEST

රු 5000 ගෙවීමේ වැඩසටහනෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වේ

calendar_today 2020 අප්‍රේ 16 - 09:00 remove_red_eye - 4034  

වසංගත රෝග තත්ත්වය පැතිරයාම හේතුවෙන් අසරණවී සිටින පවුල් වෙත රුපියල් 5000 , ගෙවීමේ වැඩසටහනෙන් ග්‍රාම නිලධාරීන් ඉවත් වීමට තීරණය කර ඇති බව එක්සත් ග්‍රාම නිලධාරී සංගමය හා සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කළේය.

ආසාදිතයන් හා මරණ අඩුවුණා කියා රට ඉක්මනින් යළි විවෘත වීමක් අදහස් වන්නේ නැති බව ජස්ටින් ටෘඩෝ පවසයි.

Read More

අප්‍රේල් 16දා සිට බැංකු අනුපාතිකය 15% සිට 10% දක්වා පදනම් අංක 500කින් අඩු කිරීමට මහ බැංකුව පියවර ගනියි.

Read More

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මග හැර සිට කෙරෝනා වෛරසය ආසාදනයවූ පුද්ගලයින් සමඟ සබඳතා පැවැත් වූ කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 100 දෙනෙක් ඊයේ (15) ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේ පිහිටා ඇති නාවික හමුදා මැරීන් බළඝණ මූලස්ථානයෙහි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.

Read More

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග පීඩාවට පත්ව සිටින තවත් පාර්ශව කිහිපයක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

Read More

UN මහ ලේකම් මතුකළ කොවිඩ්-19 හමුවේ ලෝක බලවතුන් සටන් විරාමයකට පැමිණීමේ වැදගත්කම මැක්‍රෝන් සිහි කරයි.

Read More

ඉරාන ප්‍රහාරක යාත්‍රාවක් එක්සත් ජනපද නෞකාවක ගැටී නොගැටෙන යාර 10ක් පමණ සීමාවට පැමිණි බවද ඇමෙරිකාව කියයි.

Read More

ඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාදිතයන් 636,000 ඉක්මවන අතර, එරට මරණ 28,000 ඉක්මවා ගිහින්.

Read More

ඇමෙරිකානු ආවේක්ෂණ යානයක් ඉදිරියට රුසියානු ප්‍රහාරක යානයක් වේගවත් අනාරක්ෂිත ගමනක පැමිණියාලු.

Read More

නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගෙන් මෙතෙක් සුවය ලබා නිවෙස්වලට ගොස් ඇත්තේ 511,019ක පිරිසක්.

Read More

ශ්‍රී ලංකාව තුළ අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 5ක් හමුවූ බවත් ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 238ක් දක්වා වර්ධනය වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

(LONG READS) තායිවානය මූලික ක්‍රියාමාර්ග මගින් කොරෝනා වසංගතය කෙතරම් සාර්ථකව පාලනය කර ඇත්ද යත්, ඔවුන් දැන් යුරෝපා සංගමයට සහ වෙනත් රාජ්‍යයන්ට උපකාර කිරීම සඳහා මුහුණු ආවරණ මිලියන ගණනක් අපනයනය කරයි

Read More

අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 4ක් වාර්තා වි තිබේ.

Read More

රාජ්‍ය සහ පෞද්ගලික සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය/සියලු කටයුතු වෛරසය පාලනයට මුල් තැන දෙමින්/ අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට පියවර/ අළුත් ආර්ථික රටාවක් ගොඩනැඟීමේ යාන්ත්‍රණය අමාත්‍යාංශ වෙත

Read More

COVID-19 වසංගත තත්ත්වය මත නීතිවිරෝධී සංක්‍රමණිකයින් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කිරීම නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒ වෙනුවෙන් ගුවන් යානා යොදවා තිබේ.

Read More

ඉරණවිල ඇමෙරිකන් හඬ කොරෝනා ප්‍රතිකාර ඒකකයට අද ( 15) රාත්‍රියේ යාපනය පලාලි සිට තවත් ආසාදිතයින් සිවු දෙනෙකු රැගෙන ආ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

Read More

පුත්තලම ඇතුළු ප්‍ර‍‍දේශ රැසක් හරහා අද ( 15 ) සවස හමා ගිය මහා සුළගකින් නිවාස 300 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.

Read More

“COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව අද (15) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

Read More

දිස්ත්‍රික්ක 4ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම / සෙසු දිස්ත්‍රික්කවල හෙට උදෑසන ඉවත් කරන ඇඳිරි නීතිය සවස 4ට යළි පනවයි. එසේ පනවන ඇඳිරි නිතිය යළිත් අප්‍රේල් 20 දා උදෑසන 6 දක්වා ක්‍රියාත්මකයි

Read More

මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳව ජනපති සහ රජය කඩිනමින් තීරණයක් ගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි .

Read More

ඉදිරියේදී යුද හමුදාවට ඩ්‍රෝන දෙපාර්තමේන්තුවකුත්

Read More

පුද්ගලයෙක් මරුට - 29කට තුවාල - තුවාල වු අය අතර සාම්පූර් දක්වා රැගෙන ගිය 26ක්

Read More

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

දිනකට කැඩිය යුතු තේ දලු ප්‍රමාණය පහත දමන ලෙස ඉල්ලමින් තලවකැලේ, ලිඳුල, අපක්‍රැන්ලි වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද (15) සවස විරෝධතාවයක නිරත වුහ.

Read More

කොරෝනා ආසාධිතයන් හඳුනාගත් බේරුවල රතු අවදානම් කළාපය තුළ හුදෙකලා කර ඇති ගම්මාන හතක පුද්ගලයන් 11 293 දෙනෙකු එම ගම්මාන තුළ ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (15දා) සවස පැවසීය.

Read More

මේ මොහොතේ රජයේ අවධානය පළමුවද ,දෙවනුවද, තෙවනුවද කොරෝනා වසංගතය තුරන් කිරීම බවත් කොරෝනා ව්‍යසන අවදානමෙන් ජනතාව මුදා ගැනිම මේ මොහොතේ රජයේ ප්‍රමුඛ කාර්ය බවත් එයින් ජනතාව නිදහස් කර ගන්නා තුරු මැතිවරණ කෙරෙහි රජය කිසිදු අවධානයක් යොමු නොකරන බව හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

පළාත් මට්ටමින් ලැබෙන සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගෙන වත්මන් සීමාවන් ලිහිල් කිරීම තීරණය කරනු ලැබේ.

Read More

බද්දෙගම ගුරුසිංහගොඩදී ඊයේ (14 ) රාත්‍රියේදී යුද හමුදා නිලධාරියෙකුට මන්නා පිහි පහර එල්ල කල පුද්ගලයා අද (15 ) තමා එල්ල කල මන්නයත් සමගම භාරවූ බව බද්දෙගම පොලීසිය පවසයි.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.