කොරෝනා ආසාදිතයන් 238ක් දක්වා ඉහළට
- 15 04 2020
- 22:57
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාව තුළ අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 5ක් හමුවූ බවත් ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 238ක් දක්වා වර්ධනය වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
අද වාර්තා වූ රෝගීන් 5 දෙනාගෙන් 4 දෙනෙක්ම නිරෝධායනයට ලක්වෙමින් සිටි අය බවත් අනෙක් පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
