එක්සත් ජනපදයේ වෛරසය ආසාදිතයින් 640,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර පුද්ගලයින් 30,985 ක් මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.
සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමයේ සභාපති සහ ලංකාරාමාධිපති පූජ්‍ය කේ. ගුණරතන හිමි, ශ්‍රී ලංකා මහකොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය සහ Humanity Matters සංගමයේ සභාපති Ong Keng Yong මහතා COVID-19 මර්දනයට පරිත්‍යාග කළ සෞඛ්‍ය උපකරණ තොගයක් අද (16) ජනාධිපති කාර්යාලය වෙත භාරදෙනු ලැබීය.
Read Moreරෝගියාට සමීප නොවී පවතින රෝග පරික්ෂා කළ හැකි උපකරණයක් නිර්මාණය කිරීමට හලාවත මහා රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා සමත් වේ.
Read Moreකොරෝනා වෛරස වසංගතය නිසා අඩාලවූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කොට ආර්ථිකය යළි පණ ගැන්වීම පිණිස සැලසුම් කළ උපායමාර්ගය මේ සති අන්තයේ ප්‍රකාශයට පත් කරන බව ජනපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
Read Moreඅත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් තවත් චීන ගුවන් යානයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දන්වා සිටියි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 703 ඉක්මවයි.
Read Moreවයිරසය පැතිරෙන්නට පටන්ගත් මුල් කාලයේදීම මෙරට රෝහල්වල අත් ආවරණ ,මුහුණු ආවරණ , වෛද්‍යවරුන්ගේ ආරක්ෂිත ඇඳුම් කට්ටල, ආදිය ප්‍රමාණවත් පරිදි තිබේදැයි තමන් විසින් සොයා බැලු බවත් ඒවා කිසි ලෙසකින්වත් ප්‍රමාණවත් නොවන බව එම සොයා බැලීමේදී අනාවරණය වූ බවද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreනියමිත අවශ්‍යතාව පරිදි මෙම ඇඳුම් කට්ටල මැසීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලදි.
Read Moreමෙරට වෙසෙන සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 14ක් ඇතුළුව අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට අවශ්‍ය විදුලිබලය ලබා දීම සඳහා සූර්යබලයෙන් ක්‍රියාත්මක විදුලිබල උත්පාදන කට්ටල නොමිලයේ ලබා දීමට කඩිනමින් පියවර ගන්නා ලෙස විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (16) විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
Read More(LONG READS)කොවිඩ් -19 වෛරසය ලෝකයට නව වෛරසයක් නමුත් එහි ප්‍රධාන වෛරස් කාණ්ඩය වන කොරෝනා වෛරසය හඳුනා ගැනීම පිළිබඳ අතීතය සොයා බලන විට ජූනි අල්මේදා යන නාමය හමුවෙයි
Read Moreමේ වන විට රෝගින්ගෙන් 68 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත
Read Moreකොළඹ දිස්ත්‍රික්කය තුළ විසිරී සිටින අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමේ වැඩසටහන යටතේ රජය විසින් ගොවීන්ගෙන් මිලදී ගත් වට්ටක්කා නොමිලයේ බෙදී හැරීමේ කටයුතු අද (16දා) ආරම්භ කළේය.
Read Moreජාත්‍යන්තර වෙළඳ නෞකාවක් වන MV Menkar නෞකාවේ සේවය කල ඉන්දියානු ජාතික නාවිකයෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව ඊයේ ( 15 ) වන දින සිය සහාය ලබා දෙන ලදි.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනය කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 11 දෙනෙකු අද (16) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.
Read Moreකොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට කිසිදු සහයක් නොදැක්වූ එජාප ජවිපෙ නිවුන් සොහොයුරන් මහ මැතිවරණය කල් දමා ගැනීමට මෙතරම් දගලන්නේ ජනතාවට ඇති ආදරය නිසා නොව මැතිවරණයකට මුහුණ දීමට ඇති බිය නිසා යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreමහමැතිවරණය කඩිනමින් පවත්වන්නේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)දෙන උපදෙස් අකුරටම පිළිපැද කොරෝනා වලින් රට සම්පූර්ණයෙන්ම මුදාගත යුතු බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
Read Moreපුත්තලම අල්කාසිම් නිවාස යෝජනා ක්‍රමයෙන් නිරෝධායනයට යවා තිබු නව හැවිරිදි දැරියක් කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ විමත් සමග අංගොඩ බෝවන රෝගායතනයට යැවු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි.
Read Moreකොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුල පීඩාවට පත්ව සිටින තවත් පාර්ශව කිහිපයක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කිරීමත් සමග එම ප්‍රතිලාභ ලබාදීමට අදාලව වැඩපිළිවෙල දියත් කිරිම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද දින (16) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ දි පැවැත්විනි.
Read Moreපොළොන්නරුව මහ රෝහලෙන් කොරෝනා සැක සහිත රෝගියෙකු හමුවීමත් සමගම එහි වාට්‍ටු අංක 10 හදිසියේ වසා දැමීමට ඊයේ (15) රාත්‍රියේ රෝහල් බලධාරින් පියවර ගත් බව පොළොන්නරුව මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය.
Read Moreකොළඹ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය හුදෙකලා ප්‍රදේශයක් බවට පත්කර ඇත.
Read More“COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
Read Moreදෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදා කපිතාන්වරයෙකු ලෙස කටයුතු කළ 99 හැවිරිදි වියේ පසුවන ටොම් මූර් නමැත්තෙකු කොරෝනා වෛරසයට එරෙහි සටනේ නිරත එරට වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය අංශය වෙනුවෙන් ස්ටර්ලිං පවුම් මිලියන 4ක අරමුදලක් එකතු කිරීමට සමත්ව ඇතැයි වාර්තා වෙයි.
Read Moreමුලතිව් පුදුමාතලන් කැලෑබද ප්‍රදේශයේදී වළදමා තිබියදී සොයාගත් බෝම්බ ඇතුලු යුද උපකරණ තොගය අද (16) දිනයේදී අධිකරණ නියෝගයකට අනුව විනාශ කිරීමට පියවර ගෙන ඇති බවට මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුර පවසයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මේ වන විට ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බවට වාර්තා වේ.
Read Moreකොරෝනා වයිරස් අවදානම හේතුවෙන් ඒ-9 ප්‍රධාන මාර්ගයෙන් කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට ඇතුලුවන සියලුම පුද්ගලයින් හා වාහන විෂබිජහරණය කිරීමේ වැඩසටහනක් කිලිනොච්චියේ සෞඛ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධානයක් විසින් පියවර ගෙන ඇත.
Read Moreනාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද විෂබීජ හරණ කුටියක් ඊයේ ( 15) පුත්තලම, පොලිස් ස්ථානය වෙත ලබා දීම සිදු කරන ලදි.
Read Moreදින නියමයක් නොමැතිව කල් දැමුණු මහ මැතිවරණය පවත්වන දිනය මෙතෙක් තීරණය කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙක් “අදට” පැවසීය .
Read Moreකල්පිටිය තුර අඩිය ප්‍රදේශයේ තම බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇයගේ සැමියාද සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read Moreවාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම, වාහන පරීක්ෂා කර කාර්මික සහතික නිකුත් කිරීම මේ වන ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමුළු රට තුළම ඇදිරිනීතිය ක්‍රියාත්මක කළත් මේවනවවිට කොවිඩි-19 රෝගියකු හෝ රෝගියෙක් ආශ්‍රය කළ පුද්ගලයකු හෝ නොමැති ප්‍රදේශ බොහොමයක් තිබෙනවා. එම ප්‍රදේශ ක්‍රමයෙන් විවෘත කිරීමට රජයේ අවධාය යොමුකරන ලෙස අපි ඉල්ලා සිටිනවා.
Read More