saravita-anim2

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

Latest News - timelapse 9296 hours ago

LATEST

කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 373ක් දක්වා ඉහළට

calendar_today 2020 අප්‍රේ 24 - 11:36 remove_red_eye - 1264  

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

නාවික හමුදාව විසින් ඊයේ (23) දින මන්නාරම, තිරුකේතීෂ්වරම් කලපු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

Read More

මසකට අධික කාලයක් පවතින ඇදිරි නිති තත්ත්වය හමුවේ දේශිය මෙන්ම විදේශිය සංචාරකයින්ගේ නොපැමීණීම හේතුවෙන් නකලස් සංචාරක කළාපය විවිධ වෙනස්කම් රැසකට ලක් වී තිබේ.

Read More

නේපාලයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටියදී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු , යළි ශ්‍රී ලංකාට ගෙන්වා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24දා) උදෑසන නේපාලය බලා පිටත්ව ගියේය

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ කොවිඩ්-19 සමග සටන් කරන එකදු ඖෂධයක් තවම නොමැති බවයි.

Read More

විදෙස්ගතව රැකියාව කරන 75000ක පමණ පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.

Read More

පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ මාළු වෙළඳාමේ නිරතවූවන් 529 දෙනාගේම PCR පරීක්ෂණ වාර්තා සෘණාත්මක බව තහවුරු වී තිබේ.

Read More

අද (24දා) පෙරවරුවේ මෙසේ ඇඳරි නීතිය තාවකාලිකව පනවා තිබේ.

Read More

කොවිඩ්-19 සටනට හඳුන්වාදුන් සීමාවන් දැන්ම ලිහිල් නොවන බව ස්කොට්ලන්ත අගමැතිනිය කියයි.

Read More

ඇමෙරිකානු නායකයා පසුගියදා කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම අත්හිටුවන බවයි.

Read More

තුර්කියේ කොවිඩ්-19 හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,491ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

එරට වාර්තා වන සමස්ත ආසාදිතයන් 867,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ද කියා සිටියේ ජොන්සන් යළිත් වැඩ ඇරඹීමට සූදානම් බවයි.

Read More

රෝහල්ගත වී නැවත සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 738,000 ඉක්මවන බව ජෝන්ස් හොප්කිනිස් දත්ත පවසයි.

Read More

මාර්තු මැද සිට මේ දක්වා රැකියා විරහිත හිමිකම් සඳහා අයදුම්පත් මිලියන 26.4 ක් යොමුකර ඇති අතර එය එක්සත් ජනපද ශ්‍රම බලකායෙන් 15% කට වඩා වැඩිය.

Read More

ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 25,549 දක්වා වර්ධනය විය ඉතාලියේ මරණ දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.

Read More

ෆාම්තෙල් ආනයනය කිරීමේදී ලීටරයක් වෙනුවෙන් අතිරේක රුපියල් 100ක බද්දක් පැනවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

අද දිනයේදී මේ දක්වා කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 38ක් වාර්තා තිබේ.

Read More

රටට පැමිණිමට අදහස් කරන සියලු දෙනා (එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්) නැවත ගෙන්වා ගැනීම සඳහා අදියර වශයෙන් කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සීමාවාසික වෛද්‍ය වරයෙකුට පහරදුන් පුද්ගලයා පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපදීම , පහර කෑමට ලක්වූ වෛද්‍ය වරයාගේ ජීවිතයට තර්ජනයක්ව ඇති බැවින් සැකකරු යළි අත්අඩංගුවට ගන්නා ලෙසත් එසේ නොවුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛාව ප්‍රකාශ කරයි.

Read More

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්ච් මහතා ගමන්ගත් මෝටර් රථය බද්දේගම අධිවේගී මාර්ගය ආසන්නයේදී (අද 23) සවස අධිබල විදුලි කණුවක ගැටී අනතුරට පත්ව තිබේ

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 03 දෙනෙක් මෙරටින් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

රට තුල පවතින වාතාවරණය මත අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව තමන්ට මෙතෙක් නොලැබුණ බව පවසමින් තලවකැලේ, ලිඳුල, නාගසේන ප්‍රදේශයේ පිරිසක් නාගසේන ග්‍රාම නිලධාරී කාර්යාලය අසල අද (23) සවස විරෝධතාවයක නිරත වුහ.

Read More

නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමේ හේතුවෙන් පිළියන්දල නිවන්තිඩිය සොලමන් මාවතේ පදිංචි කටුබැද්ද ඩිපෝවේ කළමනාකාරවරයාගේ බිරිඳ සහ පුතා පරීක්ෂණ කටයුතු සඳහා හෝමාගම මූලික රෝහලට අද (23) ඇතුළත් කළ බව ද පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

Read More

ලොවටම බලපාන දරුණු වසංගත තත්ත්වයක් පවතින මොහොතේ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කර නොගන්නා ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන් සහ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

මිනුවන්ගොඩ පොලිස්ථානයෙහි සේවයෙහි නියුතු නිලධාරී , නිලධාරිනියන් හත් දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් අද (23) සවස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැණින.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 848 ඉක්මවයි.

Read More

ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 ක් අද (23) දින පස්වරුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය .

Read More

තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.