කොළඹ දිස්ත්‍රික්කයෙහි ඇඳිරිනීතිය ඉවත් කරන දිනය වනවිට රජයෙහි සහ පෞද්ගලික අංශයෙහි රාජකාරී වලට වාර්තා කිරීමට නියමිත සේවක සේවිකාවන්ට විධිමත් ක්‍රමවේදයක් හරහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ’’ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය’’ විසින් සැලසුම් සකස්කොට ඇත.
ඉතාලියේ සමස්ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (24) දිනය අවසන් වනවිට 192,994 ක් හා මියගිය පිරිස 25,969 දක්වාත් සුවය ලැබු පිරිස 60,498 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
Read Moreචීන වාර්තාමය වැඩසටහන වන “ෂින්ජියැන් හි ත්‍රස්තවාදයට එරෙහි සටන” 2 වැනි කථාංගය අද (25දා) න සවස 5 සිට සවස 6 දක්වා ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය කිරිමට නියමිතය.
Read Moreමේ පිළිබදව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතාගෙන් කළ විමසිමේදි ඔහු පවසා සිටියේ සුදවැල්ල ප‍්‍රදේශයේ නිවෙසක පුද්ගලයෙකු ගෙවුණ සතියේ කෙරෝනා ආසාදිතයෙකු බවට තහවුරු විමෙන් එම පුද්ගලයා කොළඹ අයි.ඞී.එචි රෝහලට ඇතුලත් කළ බවයි.
Read Moreකොවිඩ්-19 වසංගතය නිසා ඇමෙරිකාවේ උද්ගත අර්බුදය හමුවේ ජනපති ට්‍රම්ප් අන් රටවලට චෝදනා කිරීම වැඩිවෙලා.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය තාවකාලික ගුවන් ගමන් තහනම එළැඹෙන මැයි 15 දා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.
Read Moreඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට අතරමං වී සිටින , තවත් ශ්‍රී ලාංකික සිසුන් 166 ක පිරිසක් මෙරටට රැගෙන ඒම සදහා අද (25) දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය .
Read Moreචීනයේ රාජ්‍ය මන්ත‍්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී මහතා හා ශ්‍රී ලංකා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබේ.
Read Moreකොවිඩ්-19 නිසා ඉන්දියාවේ මරණ 780ක් සහ පාකිස්තානයේ මරණ 253ක් මේ දක්වා වාර්තා වෙයි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටා ඇති සිල්ලර බඩු අලෙවි කරන වෙළඳසැල් 2ක ගබඩා දෙකක් එක් වෙළඳසැලක් වසා දමා මුද්‍රා තැබීමට දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය ඊයේ ( 24) දින පස්වරුවේ පියවර ගනු ලැබීය.
Read Moreගෙවීගිය දින කිහිපය තුළ ආසාදිතයන්ගේ වැඩිවීම වේගවත් වූ අතර, දැනට 12,000 ඉක්මවා ගොසිනි.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරිකොට නිවෙස්වලට පැමිණි නාවික සෙබලුන් 08 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කළ බවත් ඉන් කිසිඳු සෙබලෙකුට කොරෝනා ආසාදනය වි නොමැති බවත් තහවුරුවී ඇති බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති හූ වෙයි මහතා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. චීනයේ විදේශ අමාත්‍ය වැංග් යී මහතා හා අමාත්‍ය දිනේස් ගුණවර්ධන මහතා අතර ඊට පෙර පැවැති දුරකතන සංවාදය අනුව COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සඳහා චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ගත හැකි උත්සාහනයන් පිළිබඳව ගැඹුරු සන්නිවේදනයක් පැවැත්වීය.
Read Moreකොවිඩ්-19 ලොව පුරා 2,800,000කට ආසන්න පිරිසකට ආසාදනය වී, 196,000කට ආසන්න පිරිසක් බිලිගෙන තිබේ.
Read Moreතවත් කෝවිඩ්- 19 ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreකොවිඩ්-19 එන්නතක් නිපදවීමට සහාය දැක්වීම සඳහා එකට එක්වීමට ජාත්‍යන්තර ප්‍රජාව දිරිගැන්වීම අරමුණයි.
Read Moreවෛරසය පැතිරීම වැළැක්මේ ප්‍රයත්නයන්ට සහ රෝගාතුර වූවන්ට ප්‍රතිකාර ලබාදීමට අරමුදල යෙදවෙනු ඇත.
Read Moreකොරෝනා වෛරසය ලොව පුරා ආසාදිත පිරිස 2,800,000 අභියස බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreඅද(24) දිනයට තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිර කිසිදු තීරණයකට එළැඹිය යුතු නැතැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය අවධාරණය කරති.
Read Moreකොවිඩ් 19 රෝගය මුලින්ම වාර්තා වූ මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නුවර අසාද්‍ය තත්ත්වයේ පසදුව COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව බිංදුව දක්වා පහළ බැස තිබේ
Read Moreගතවූ පැය 24 තුළ එරට මරණ 3000කට අධිකසංඛ්‍යාවක් වාර්තා වී අතර මේ වන විට තහවුරු වූ රෝගින්ගේ සංඛ්‍යාව 870,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇති බවත් ඒ අනුව ඊයේ දිනයේදී පමණක් එම පරීක්ෂණ 1142ක් සිදුකර ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවැසීය.
Read Moreබණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පුද්ගලයින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළද එය නොසළකා හැර කටයුතු කර තිබෙනවා.ප්‍රතිවිපාකය තමයි බණ්ඩාරනායක මාවතේ විශාල පිරිසකට මේ රෝගය වැළදීම.
Read Moreනව කොරෝනා ආසාදිතයින් ගණන 416ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ නිවාඩු ලබා සිටි හමුදා සෙබලුන් බදුල්ල රැගෙන ආ බස්රථයේ පැමිණි බදුල්ල රිදීපානවත්ත,වීරියපුර ,නඩුකාරකන්ද,ජයගම,හිගුරුගමුව යන ප්‍රදේශ වල පදිංචි නාවික සහ යුදහමුදා සෙබලුන් පස්දෙනෙකු ඔවුනගේ පවුලේ සාමාජිකයන් සමඟ සිය නිවෙස් තුලම ස්වයං නිරෝධනයට අද (24) ලක් කළ බව බදුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසූහ .
Read Moreඔවුන් නිවාඩු ලබාගොස් සිටින නාවික හමුදා සෙබළුන් වෙයි. මෙම රෝගීන් පස්දෙනා මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් 415ට අයත් වෙයි.
Read Moreරජය මීට පෙර ප්‍රකාශ කළ පරිදි අද රාත්‍රී 8.00 සිට සෙනසුරාදා හා ඉරිදා යන දින දෙකේදී දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබේ.
Read Moreමෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිත 415 රෝගියා මිට ස්වල්ප වේලාවකට පෙර වාර්තා වු අතර ඇය ගර්භිණි කාන්තාවකි.
Read Moreමධ්‍යම පරිසර අධිකාරියේ ද අනුමැතිය ලත් සායනික අපද්‍රව්‍ය බැහැර කරන පරිසර හිතකාමී කසල බදුන් 40 ක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම අද (24) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
Read More