saravita-anim2

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

Latest News - timelapse 9295 hours ago

LATEST

එක් දිනක් තුළ වැඩිම කොවිඩ් ආසාදිතයන් අද

calendar_today 2020 අප්‍රේ 24 - 18:43 remove_red_eye - 749  

අද දිනයේදී මේ දක්වා රෝගීන් 46ක් වාර්තා වී ඇති අතර එය මේ දක්වා ශ්‍රී ලංකාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් ගණන වෙයි.

වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා සිටි හමුදා සෙබලුන් රැගෙන ආ බස් රථයෙන් පැමිණි නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු නිරෝධායනය සඳහා අද ( 24) දියතලාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි .

Read More

අද දිනයේදී බණ්ඩාරනායක මාවතින් නිරෝධානයට යොමුකළ 11ක්, නාවික හමුදාවේ 30ක, හා තවත් රෝගීන් 5ක් වශයෙන් රෝගීන් 46ක් වාර්තා වී තිබේ.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් සෙබළුන් 30කට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව එම කඳවුරේ කොවඩ් ආසාදනය වූ සමස්ත රෝගීන් ගණන 60ක් බවට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 76 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

ශ්‍රී ලංකාවේ නාවික හමුදාව වෙනුවෙන් මුඛ ආවරණ 15000ක්, පරීක්ෂණ කට්ටල 200ක්, ආරක්ෂිත කණ්නාඩි ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් ප්‍රදානය කිරිමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදිත තහවුරු කල රෝගින් ගණන 379 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළෙකු හා කාර්යාලයේ සේවකයෙකු සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වීමෙන් පසු ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන ඇත.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබෙලෙක් බැංකු කටයුත්තක් වෙනුවෙන් පැමිණ රැඳී සිටි බව කියන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කුරුණෑගල ශාඛාව අද (24දා) වසාදමා මුද්‍රා තැබීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

Read More

යුධ හමුදාවේ 58 වන බල සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මෙම මධ්‍යස්ථානය තුළ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිස 24 දින සාර්ථකව නිරෝධායනය කටයුතු අවසන් කිරිමත් සමග මධ්‍යස්ථානය හිස් වු බවයි .

Read More

පොහොර තොග සඟවා වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කරමින් තිබූ නාවුල ප්‍රදේශයේ වෙළඳසැලක් මාතලේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලා සඟවා තිබූ පොහොර නිලධාරීන් ඉදිරියේ ම පැමිණ සිටි ගොවි ජනතාවට අලෙවි කිරීමේ ක්‍රියාවලිය අද ( 24) පස්වරුවේ සිදු කෙරිණි.

Read More

කුඩාවැල්ල ධීවර වරායේ රාජකාරීවල නිරත වූ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු අද නිරෝධායනයට ලක් කිරීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීහු පියවර ගත්හ.

Read More

පොලොන්නරුවේදී කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වූ නාවික හමුදා සෙබළා වරකාපොල සිට අලව්වට ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියදුරුට කොවිඩ් ආසාදනය වී නොමැති බවට පරීක්ෂණවලින් සනාථ වී තිබේ.

Read More

අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින් සඳහා වන වීසා බලපත්‍ර 2020 මැයි 12 වැනි දින දක්වා ස්වයංක්‍රීයව දීර්ඝ කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අප්‍රේල් 26 දා සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දැනට කාර්යාලවලට හෝ සේවා ස්ථානවලට නොගොස් පවුලේ අය නිවසේ වෙන දිනවලට වඩා රැඳී සිටීම නිසා ගෘහස්ථ විදුලිබලය භාවිතය ඉහළ ගොස් ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

Read More

විදුලි බිලට අමතර කිසිදු ගාස්තුවක් එකතු කර නොමැති බවත් මුදල් අය කරන්නේ පාවිච්චි කරන ලද විදුලි ඒ්කක ප්‍රමාණය අනුව බවත් විදුලි බිල ගෙවීම සඳහා ප්‍රමාණවත් කාල සීමාවක් ලබා දිමට පියවර ගන්නා බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබේ.

Read More

ඊයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී කිසියම් මතභේදාත්මක තත්වයක් උද්ගතව නොවූ බවත් එම රැස්වීමේදී කිසිදු සාමාජිකයෙක් විසින් එහි වෙනත් සාමාජිකයෙකු වෙත චෝදනා කිරිමක් හෝ කිසියම් දෝෂ දර්ශනයට ලක් කිරිමක් සිදු නොවු බවත් හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

නිවාඩු මත සිටි පොළොන්නරුව ප්‍රදේශයේ නාවික හමුදා පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම නාවික පුද්ගලයා රාජකාරි සිදු කල වැලිසර නාවික හමුදා කඳවුරේ ඔහු සමඟ නාවිකයින්ගේ නිවාසයේ ලැගුම් ගෙනසිටි සහ ඔහු රාජකාරි සිදුකල කාර්යාල පරිශ්‍රයේ මෙන්ම ඔහු සමඟ ගැවසුනු සියළු පුද්ගලයින් PCR පරීක්‍ෂාවකට ලක් කිරීමට කටයුතු කරන ලදි.

Read More

මෙය වසංගතයේ ආරම්භක අවධිය බවත්, යම් කලකට තත්ත්වය ඉතා අසීරු වනු ඇති බවත් ජර්මානු චාන්සලර් පවසයි.

Read More

ඇදිරි නීතිය නිසා නියමිත එන්නත් ලබා ගැනීමට නොහැකිව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩා දරුවන්ට අවශ්‍ය එන්නත් ලබා දීම සදහා ක්‍රමවත් වැඩපිළවෙලක් සකසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

මේ දක්වා පවතින සියලුම සාක්ෂි වලට අනුව, දැනට පවතින වසංගතයට හේතු වී ඇති කොරොන වයිරසයට සත්ව සම්භවයක් ඇති බවත් නිර්මාණය කරන ලද වෛරසයක් නොවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

පොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමඟ සම්බන්‍ධකම් පැවැත්වූ බව කියන හිගුරක්ගොඩ සහ පළුගස්දමන ප්‍රදේශවල පදිංචි 13 දෙනෙකු නිරෝධායනය සඳහා පුනාණි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ් ආර් ජයන්ත මහතා පවසයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අනාරක්ෂිතව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමකින් තොරව වෙළඳාම් කටයුතු යෙදුණු ව්‍යාපාරිකයින් වෙළෙන්දන් ගොවීන් සහ කම්කරුවන් පනස් දෙනකු පමණ අද ( 24) දින දහවල් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇමෙරිකාවේ කොවිඩ්-19 වසංගතයේ මරණ වියට්නාම යුද්ධයේ මරණ අභිභවා යනු ඇති බව කියයි.

Read More

තේ වත්තේ සැරිසරමින් සිටි තවත් කදුකර දිවියෙකු අද (24දා) දින මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

කොවිඩ් 19 පැතිර යෑමේ අවධානයක් තිබීම හේතුවෙන් වසා දැමුණු පැළියගොඩ මත්ස්‍ය වෙළඳපොළ යළිත් තොග වෙළඳාම සඳහා හෙට දිනයේ සිට විවෘත කිරීමට නියමිතව තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වන සංඛ්‍යාවට වඩා ඉතාලිය තුළ සුවවන රෝගීන්ගේ සංඛ්‍යාව බ්‍රහස්පතින්දා දිනයේදී පළමුවරට ඉහළ ගියේය.

Read More

තවත් පිරිසක් පවසන්නෙ මෙම කාලසීමාවේදී ඇතැම් අවස්ථාවලදී කොළඹට ශ්‍රී පාදස්ථානය දර්ශනය වන බවයි.

Read More

ජොන්සන් වැඩට යෑමට සූදානම් බව ට්‍රම්ප් කීවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් එය ප්‍රතික්ෂේප කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.