saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8873 hours ago

LATEST

උත්සව සමයට කුකුළු මස් කිලෝවක උපරිම මිල රු.430යි

calendar_today 2020 මාර් 11 - 22:00 remove_red_eye - 318  

ළඟ එන උත්සව සමයේ දී කුකුළු මස් කිලෝවක උපරිම මිල රුපියල් 430ක මට්ටමේ පවත්වා ගැනීමට ද රජය තීරණය කර ඇත.

එළඹෙන මහ මැතිවරණයට අදාලව නාමයෝජනා භාරගැනීමේ කටයුතු හෙට (12) දිනෙන් ආරම්භ වීමට නියමිත අතර නාම යෝජනා භාරගැනීම් සියළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල එළඹෙන 19 වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.

Read More

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන බව කියන සිසුවෙකු අද(11) දින සවස බදුල්ල හිදගොඩ ප්‍රදේශයේ නිවසක බාල්කයක එල්ලී සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

වැල්ලවත්ත සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය දක්වා අභ්‍යන්තර ජලමාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාව අද (11දා) දින ආරම්භ කෙරිණි.

Read More

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් ’’ස්ටැනයින් පරිමාණය (Stanine Scale) පදනම් කර ගනිමින් සකස් කරන ලද පාසල් සාධන දර්ශකය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කිරීමට තීරණය කර ඇති අතර මේ වනවිට අ.පො.ස.(උ.පෙළ) 2019 විභාගයට අදාළ පාසල් සාධන දර්ශකය ඉහත වෙබ් අඩවියේ පළ කර ඇත.

Read More

දුම්රිය සේවාවේ අඩු පාඩු හඳුනාගනිමින් කාර්යක්ෂම සහ මහජනතාවට සමීප සේවයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

Read More

ප්‍රමාණවත් තරම් බඩ ඉරිඟු තොග තිබියදී කෘත්‍රීම බඩ ඉරිඟු හිඟයක් නිර්මාණය කිරීමේ උත්සහයක් පිළිබඳ වහා පරීක්ෂණයක් කරන්නැයි ජනපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් දෙයි.

Read More

සිංහරාජ රක්ෂිතයේ පෙරන කලාපයට අයත් දෙල්ලව රක්ෂිතයේ අද (11 ) දවල් 2 ට පමණ ඇති වූ ගින්නෙන් රක්ෂිතයේ අක්කර හයකට ආසන්න ප්‍රදේශයක් සම්පුර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව නෙළුව පොලිසිය පවසයි.

Read More

මෙම රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවන බවත්, කැස්සකදී සිප ගැනීමකදී මෙම රෝගය පැතිර යන බවත් වැඩිපුර ජනයා ගැවසෙන ස්ථානවලට යාම අවම කිරීම වැදගත් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

නීතියට පිටුපා අධිකරණය මඟ හැර සිටින්නේ එජාප උපනායක රවි කරුණානායක වුවත් ජවිපෙ ඒ පිළිබඳව චෝදනා නඟන්නේ ආණ්ඩුව බවත් ඉන් පෙනෙන්නේ අද ජවිපෙ රවි කරුණානායකගේ‘රෙදි අපුල්ලන්නා’බවට පත් වී ඇති බව යැයි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

Read More

නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට බාරවු දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් පර්ල් කේ. විරසිංහ මහත්මියට එරෙහිව නිකුත් කොට තිබු වරෙන්තුව ආපසු කැඳවනු ලැබු ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හෙට (12) දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඇයට නියම කළේය.

Read More

ජපානයෙන් මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 1,300 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය 2020 ජූලි 24 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.

Read More

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගොනු කළ රිට් පෙත්සම් හි වැඩිදුර කරුණු තහවුරු කිරීම හෙට (12දා) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

Read More

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 18 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ඉදිරියේ ආරුමුගන් තොණ්ඩමන් මහතා නාම යෝජනා පත්‍රය අත්සන් කල අතර , අත්සන් කරන ලද නාම යෝජනා පත්‍රය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා භා​ර ගන්නා ලදි.

Read More

අද විපක්ෂය දිහා බලද්දී ඉතා කනගාටුදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් නාමයෝජනා ඉදිරිපත් කිරීමටවත් නොහැකිව ලකුණේ අර්බුදයට මුහුණ පා තිබෙන නිසා දැන් අලියාට දුරකතයෙන් ඇමතුවත් අලියා කිසි ප‍්‍රතිචාරයක් නොදක්වන තත්ත්වයකට පත්වි ඇති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

ගුවන්තොටුපොළේ සිට මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි ඉතාලියේ සිට පැමිණි කාන්තාවන් කුඩා ළමුන් පිරිමින් ඇතුළු දහ දෙනකු හදිසියේ රෝගාතුර තත්වයකට පත්ව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබා දී නැවතත් 11 දින දහවල් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යෑමට රෝහල් බලධාරීහු පියවර ගෙන තිබේ .

Read More

මෙම සර්ප විශේෂය ඩ්‍රයිකැලමස් චිත්‍රසේකරයි Dryocalamus chithrasekarai ලෙස සත්ත්ව විද්‍යාත්මකව නම්කර ඇත.

Read More

විදේශිකයන්ව කොරෝනා වෛරසය පර්යේෂණ සදහා මඩකලපුට රැගෙන ඒම නතරකරන්නෙයි ඉල්ලා මඩකලපුවේ විරෝධතා රැලියක් හා දැනුවත් කිරීමේ අරගලයක් දියත් කරන ලදි.

Read More

මෙ අතර දකුණු අප්‍රිකාව තුළද කෝවිඩ් 19 ආසාදිත පුද්ගලයන් හයක් සොයාගෙන අති අතර ඒ අනුව දකුණු අප්‍රිකාව තුළ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 13ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

දිනෙන් දින ඉහළ නගින බඩුමිල හමුවේ ජනතාව ජීවන අරගලයක නිරතව සිටින විටදී ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් දහසක් පොරොන්දු ඉටුකරනවා වෙනුවට රජය මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවල පොලිය පවා ගෙවීම නතර කොට ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

Read More

පිටකොටුව පළමු හරස් වීදියේ සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 6 ක් ගින්න මැඩ පැවැත්වීම සදහා පිටත්ව ගොස් ඇත.

Read More

රෝගය පැතිරයාම වළක්වා ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් මේ නිසා රෝගය පැතිරයන රටවල සිට පැමිණෙන සියලුම දෙනා නිරෝධායන කටයුතුවලට ලක්කරණ බවත් නිරෝධායන කටයුතු සිදුකිරීමේදී ප්‍රශ්න ඇතිවූවහොත් එයට විසදුම් ලබාදෙන බවද සඳහන් කළාය.

Read More

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගෙන තිබෙන සමගි බලවේගයට සමගියක් හෝ, බලවේගයක් හෝ පෙනෙන්නට නැති බවත් එහි ඇත්තේ නිකම්ම නිකං බලහීන බෙදීමක් පමණක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

Read More

ඉතාලිය තුළ කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව අඟහරුවාදා දිනය අවසන් වන විට 10000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව චීනයෙන් පිටත වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ඉතාලිය පත්ව තිබේ.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුගේ හිසට ටයරයක් අත්හැරීමේ සිද්ධියට සම්බන්ධ එම සරසවියේ සිසුන් පස් දෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා මිරිහාන පොලීසිය, කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය සහ විශේෂ විමර්ශන අංශය විසින් එක්ව සිදුකළ විමර්ශනයකදී පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

දිවයිනේ බෝහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

යාපනය විශ්වවිද්‍යාලයට ඇතුලුවන නවක සිසුන් වෙනුවෙන් නවක වදය ලබාදෙන්නවුන්ට දැඩි දඬුවම් ලැබෙනු ඇති බව දැනුවත් කරමින් නවක වදයට එරෙහිව අනතුරු අඟවා ඊයේ (10) රාත්‍රියේ යාපනය විශ්ව විද්‍යාල භූමිය තුළ කිසියම් පිරිසක් විසින් පෝස්ටර් අලවා ඇත.

Read More

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණනායක මහතා ගොනු කළ පෙත්සම සළකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

Read More

ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි (Road Safety World Series) විස්සයි විස්ස තරගාවලියේ 3වන තරගය ලෙස ශ්‍රී ලංකා ප්‍රවීණයන් හා ඉන්දියාවේ ප්‍රවීණයන් අතර ඊයේ පැවති තරගයෙන් කඩුළු 5ක ජයක් ලබා ගැනීමට ඉන්දියාවේ ප්‍රවීණයන් සමත් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.