saravita-anim2

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

Latest News - timelapse 9460 hours ago

LATEST

රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිගු කරයි

calendar_today 2020 මැයි 20 - 16:06 remove_red_eye - 503  

ඒ අනුව පසුගිය අප්‍රේල් මස 16 දා සිට මෙමස 31 දා දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම කාලය ජුලි මස 31 දක්වා දීර්ඝ කර තිබේ.

මංගල උත්සව පැවැත්වීම සඳහා විශේෂ නව මාර්ගොදේශ නිකුත් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

නාවික හමුදාව 2020 මැයි මස 19 වන දින කුච්චවේලි, පල්ලවකුලම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

Read More

අම්ෆන් සුළි කුණාටුව දිවයිනේ කාලගුණයට කරන බලපෑම හෙට දිනයේ සිට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රි ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 15ක සුවය ලබා රෝහල්වින් පිටව ගොස් තිබේ.

Read More

මැතිවරණයන්ට බයේ පළා යෑම එක්සත් ජාතික පක්ෂයේ ජානමය ප්‍රශ්නයක් බවත් එය ඉකුත් යහපාලන ආණ්ඩු සමයත් සමඟ තීව්‍ර වූ බව හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

පවතින තත්ත්වය යටතේ ජුනි 20 දා මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 12දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 19 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත

Read More

සවස් කාලයේ රටට ඇතුළු වන කුණාටුව ඉන්දියාවේ මිලියන 33.6ක සහ බංග්ලාදේශයේ මිලියන 8ක ජනතාවක් වෙසෙන මාර්ගයක යනු ඇත.

Read More

කළුතර පිහිටි කළුගගේ මෝය අසළ අළුතින් මෝය කටක් කැපීමට කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කළේය.

Read More

ඉන්දියාවේ දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිත අගය ලෙස පැය 24ට ආසාදිතයන් 5,611කින් ඉහළ යෑමක් පෙන්වයි.

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සදහා යුරෝ මිලියන 3.5 ක් ප්‍රදානයක් ලබා දිමට යුරෝපා සංගමය තීරණය කරයි.

Read More

පොකුරු සම්බන්ධව මේ වනවිට පුද්ගලයන් 65,000කට වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති බව කියයි.

Read More

මතුවී ඇති වර්ථමාන කාලගුණික තත්වය හේතුකොට ගෙන වෙන්නප්පුව තොඩුවාව ප්‍රදේශයේ වඩරල නිසා බරපතල ලෙස එම මුහුදු තීරය මුහුදු ඛාදනයට ගොදුරු වීම නිසා ධීවරයින් විශාල පිරිසක් අසරණ තත්වයට පත් වී තිබේ.

Read More

පෙර දිනයට සාපේක්ෂව ඊයේ (19දා) දිනයේදි ඉතාලියේ කොවිඩ් මරණ හා ආසාධිත වාර්තා වීම් දෙගුණයකින් වැඩි වී තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතය හමුවේ ලෝකයම අගුළු දැමීමේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය කාබන් විමෝචනය වාර්තාගත ලෙස අඩුවෙයි.

Read More

මංගල සමරවීර අන්ද කයිප්පු කැවිලා මෙන් සිටින බවත් තමන්ගේ පක්ෂයත් විනාශ කරගෙන තමනුත් විනාශ කරන එක තමයි මේ කරන්නේ යැයි අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

වසංගතයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සෑම මෙවලමක්ම යොදා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කියයි.

Read More

අම්ෆන් සුලි කුණාටුව නිසා මධ්‍යම කඳුකරයට හා දිස්ත්‍රික්ක රැසකට ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට ජලවිදුලි බලය උත්පාදනය කෙරෙන ජලාශ රැසක ජලමට්ටම ඉහළ ගොස් තිබෙන බව විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.

Read More

අගමැති මිහායිල් මිෂුස්ටින් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් සිය නිල රාජකාරි නැවත ආරම්භ කර ඇත.

Read More

කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපනශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලයි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (19) දින ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකම පස් කදු සහ ගල් පෙරලිමෙන් අවහිර වි තිබු එම මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත.

Read More

කොවිඩ් 19 හේතුවෙන් අඩාල වූ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කර තිබේ.

Read More

ඊයේ (19) දිනයේදි ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 35 නාම නාවික හමුදා සාමජිකයන් වෙයි. මේ අතරින් 28 දෙනෙක්ම වාර්තා වී ඇත්තේ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙනි.

Read More

අධික වර්ෂාව, නායයාම් සහ තද සුළං හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරී වසම් 150ක පවුල් 2055 පුද්ගලින් 7929ක් ආපදාවට ලක්ව ජීවිත හානි තුනක් ද දේපල හානි දහයක්ද සිදුව ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඊයේ ( 19) දා පැවසුවාය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් තවත් සිවු දෙනෙක් ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්නයේදී සොයාගෙන තිබේ

Read More

කුවේටයේ නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 466 දෙනෙකු , කුවේට් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා දෙකක් මගින් ඊයේ (19දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය.

Read More

කොරෝනා වෛරසය ආසාදිතයන් 35,422ක් මේ වනවිටත් මහා බ්‍රිතාන්‍යයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

Read More

’’එය නරක නමක් දිනාගෙන ඇත්තේ මා එය ප්‍රවර්ධනය කිරීම නිසා පමණයි. වෙන කෙනෙක් කළා නම් එය ශ්‍රේෂ්ඨතම ඖෂධය.’’

Read More

ගෙවීගිය දිනයේ කොවිඩ්-19 මරණ 1,179ක් සහ ආසාදිතයන් 17,408ක් සමග සමස්ත ආසාදිත අගය 271,885ක් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.