භික්ෂුන් වහනසේ ලෙස පෙනි සිටිමින් භික්ෂුවට නොගැලපෙන විනය විරෝධී කටයුතු සිදු කරන මහජනයාගේ ශ්‍රද්ධාව,ගෞරවය නැතිවන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලාවල ඇතුලු විවිධ මාධ්‍ය මගින් මේ දිනවල සුලභ ලෙස පෙනි සිටින බව ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ ශාසානරත
බ්‍රසීලයේ ගෙවීගිය පැය 24 තුළ ආසාදිත අගය 20,000ක වාර්තාගත වැඩිවීමක් සමග සමස්ත ආසාදිතයන් 291,579ක් දක්වා ඉහළට පැමිණ තිබේ.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැක කරන රෝගීන් සංඛ්‍යාව අද (21දා) දිනය වන විට තිදෙනෙකු දක්වා පහත බැස ඇති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් වෙනුවෙන් වෙන්ටිලේටර්ස් මිලදී ගැනීමේදී වැඩි මිලට ඒවාගෙන මුදල් යටිමඩි ගසා ඇති බවට දූෂණ චෝදනා මත සෞඛ්‍ය ඇමති අත්අඩංගුවට පත්වෙයි.
Read Moreමාර්තු මස 20 වන දින සිට අද (21) දින උදෑසන දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 61,093ක් බව පොලීසිය නිවේදනය කරයි.
Read More(UPDATE) 11.00 AM අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයන් පස් දෙනෙකුට කොවිඩ් 19 ආසාදානය වී තිබේ. ඒ අනුව එම තානාපති කාර්යාලය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දමා තිබේ.
Read Moreදිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල අද දිනයේදී (21දා) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමෙම ආසාදිත පාසල් සිසුන් දෙදෙනා මීට පෙර දකුණු කොරියාවේ ආසාදිතයන් හමුව තිබූ කැරොකී කාමරවල සිට ඇති බව මේ වනවිට තහවුරු වී ඇත.
Read More’වැලපීමේ දිනයට’ සහභාගී වූ එක්සත් ජනපද විරෝධතාකරුවෝ, ’’එක් ජනාධිපතිවරයෙකුට සොහොන් කීයක් හාරා ගත හැකිදැයි?’’ විමසමින් ධවල මන්දිරයේ කොරෝනා ප්‍රතිචාරය සමච්චලයට ලක් කළහ.
Read Moreනිව්යෝක් මරණ 28,636ක්, නිව් ජර්සි මරණ 10,749ක්, මැසචුසෙට්ස් මරණ 6066ක්, මිචිගන් මරණ 5,060ක්. සමස්ත ආසාදිතයන් ලක්ෂ 15.5 පනී.
Read Moreගෙවීගිය පැය 24 තුළ ආසාදිතයන් 106,000ක් වාර්තා වී ඇති අතර, ඉන් තුනේන් දෙකක්ම රටවල් 4කින් බවත්, අවදානම අවසන් නොමැති බවත් කියයි.
Read Moreඉන්දියාවට හා බංග්ලාදේශයට බැටදෙමින් ඇතුළු වූ සුපිරි සුළි කුණාටුවෙන් දැනටමත් ජීවිත හා දේපොළ හානි රැසක් සිදුව ඇති බව කියයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ බවට ශ්‍රී ලංකාව තළ අද දිනයේදී පළමු රෝගියා තහවුරු කර ගැනීමට හැකිව තිබේ.
Read Moreපසුගිය දින කිහිපයේදී මුහුදේ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර දෙපාර්තමේන්තුව ලබාදුන් උපදෙස් අනුව ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා 30ක් පමණ ඉන්දුනීසියානු මුහුදු ප්‍ර දේශය බලා යාත්‍රා කර ඇති බව ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read More’’බන්දුල ගුණවර්ධන ඇමතිතුමා විසින් ලබා දුන් වැරදි තොරතුරක් මත පදනම් වී නව ක්‍රිකට් පිටිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් ප්‍රදානයක් ලබා දී ඇති බවට මා විසින් වැරදි ප්‍රකාශයක් කිරීම පිලිබඳ කණගාටුව පල කරමි.’’
Read Moreතාවකාලිකව අත්හිටුවා තිබු වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම නැවත හෙට(21) සිට ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත.
Read Moreදිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද කුමාර සකලසූරිය මහතාව ( පොදුජන පෙරමුණ ) එම පදවියෙන් ඉවත් කොට සභාපති පදවියේ වැඩ බැලීම සඳහා එහි උපසභාපතිවරයා වූ ඉන්දික ජයසිංහ මහතා පත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා කටයුතු කර තිබේ.
Read Moreකොළඹ මැනිං වෙළඳ පොළේ වෙළදුන් PCR පරීක්ෂණට ලක්කිරිම සඳහා අද කොළඔ බැස්ටියන් මාවතේදි සාම්පල ලබාගැනීම සිදු කර තිබේ.
Read Moreඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා චීනයේ ආයතන දෙකක් මුදල් පරිත්‍යාග කර තිබේ.
Read Moreක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය පරිත්‍යාග කළ රුපියල් 2,205,448.89 ක් අද (20) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද ඊට එක්ව සිටියේය.
Read Moreකොරෝනා නිසා ගෙවල් අස්සටවෙලා සිටිය නොහැකි බවත්, කොරෝනා තුළ ජීවිතය යළිත් ගොඩනගන්නෙ කොහොමද කියන එක ගැන සාකච්ඡා කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read More“COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම” සන්නාමය ඇතිවය.
Read Moreනිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 11 කට අයත් සාමාජිකයින් 45ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර ඊයේ (19) දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
Read Moreරුපියල් ලක්ෂ හතළිස්පහක් පමණ වටිනා සකස් කරන ලද ගංජා කුඩු කිලෝග්‍රෑම් හැටක් සහ ග්‍රෑම් හත්සිය පනහක් සුඛෝපබෝගී නිවෙසක ඉහළ මාලයේ කාමරයක සඟවා තිබියදී එක් සැකකරුවකු සමඟ තංගල්ල දිස්ත්‍රීක් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreශ්‍රී ලංකාව තුළ කොරෝනා පාලනය වී ඇතැයි පැහැදිලි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Read Moreනිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 233ක් අද දිනයේදී නිරෝධානය මධ්‍යස්ථාන තුළින් මුදා හැර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreපසුගිය දින 18ට සමාජය තුළින් කොවිඩ් රෝගීන් වාර්තා නොවූ බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහතා පැවැසීය.
Read Moreපසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමිටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාම් අධිඅවදානම් කලාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනය තවදුරටත් දීර්ඝ කරන බව අද දින (20) නිවේදනය කර ඇත.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ නව පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධුරයට පූජ්‍යපාද දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් පත්කර ඇති අතර, අද(20) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය උන්වහන්සේ වෙත පිළිගන්වන ලදී.
Read Moreනව තාක්ෂනය යොදාගනිමින් අධිකරණ ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා වු පලමු අදියරය ලෙස අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හා බන්ධනාගාර සම්බන්ධ කිරිමේ පලමු පරික්ෂණ නියමු ව්‍යාපෘතිය අද දින ආරම්භ විය.
Read More