නිලන්ති - 071-8098700/දිනූෂ - 071 4431624/චන්න - 071 8194214/උත්පල - 071 8807921/ අස්මින් - 076 1002005 (දමිල භාෂාව) යන දුරකතන අංක හරහා හෝ ළඟම ඇති තැපැල් කාර්යාලය හරහා මේ පිළිබඳව විමසීම් කළ හැකිය.
දකුණු කොරියාවේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දි නිරෝධායන ක්‍රියාවලිය අවසන්කොට ඉකුත් 23 වැනිදින නිවසට පැමිණි අයෙකුට මෙසේ කොරෝනා ආසාදනය වී තිබේ.
Read Moreනව කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආදායම සියයට 50කින් පමණ පහළ යා හැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඅද පස්වරු 1.12 වන විට පවතින තත්ත්වය /රෝගීන් - 166 මරණ - 5 / සුවය ලැබූ -29 / වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන - 259
Read Moreකොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම/සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට උදේ 6.00ට ලිහිල් කෙරෙන අතර, එදිනම දහවල් 2.00 පනවයි, නැවත ඉවත් කරන දිනය ඉදිරියේදී දැනුම් දෙයි
Read Moreහෙට (06දා) සිට එළැඹෙන සිකුරාදා (10දා) දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreසමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී කණ්ඩායමක් හෙට (06) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමට නියමිතය.
Read Moreඑම රෝග ලක්ෂණ පවතින්නේ නම් 1390 දුරකථන අංකය වහාම අමතන ලෙස ඔහු වැඩිදුරටත් දන්වා සිටියි. එම අංකය ඇමතීමෙන් පසු රෝග ලක්ෂණ විමසීමෙන් අනතුරුව අවශ්‍යම නම් රෝහලකට යොමුකිරීමේ කටයුතු හා 1990සුවසැරිය ගිලන් රථ සේවා ලබා දීම ආදිය සිදු කරනු ලබන බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයා සදහන් කරයි.
Read Morecovid 19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටක් වශයෙන් දරන පරිශ්රමය පළුදු කිරීමෙන් වැළකීම සියලු දෙනාගේ වගකීම බව අධ්‍යාපන,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
Read Moreගම්පහ දිස්ත්‍රීක් රෝහලෙන් කරන ලද ඉල්ලිමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය, ගම්පහ රෝහලේ කොවිඩි 19 වැළදි ඇතැයි සැක කරන රෝගින් හට ප්‍රතිකාර කිරිම සදහා බාහිර රෝගි ඒකකයක් ඉදිකිරිම ආරම්භ කරන ලදි.
Read Moreබේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිණි කාන්තාවට උපන් බිලිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පසුවන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවැසීය.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ .
Read Moreඅකුරණ ප්‍රදේශයෙන් හමු නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සමඟ වවිධ ආකාරයෙන් සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයින් 144 දෙනෙකු අද (05) වනදා අලුයම පූනානි නීරෝධායක මධ්‍යස්ථානය වෙත නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
Read Moreඇදිරි නීතිය අතරතුර වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළදුන්ගේ ඇදිරි නීති බලපත්‍ර අහෝසි කර එවැනි වෙළදුන්ට එරෙහිව වහා නීතිමය පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (04) පොලීසියට හා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
Read Moreඅරියාලෙයි ප්‍රදේශයේ දේව මෙහෙයට පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බවට මේ වන විට තොරතුරු ලැබෙමින් පවතින අතර ඉන් 200 කට ආසන්න පිරිසක්ම නිරෝධායනය නොවී සැඟව සිටිනා බවට උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
Read Moreතමාව හෙට දිනයේදි ලංකාවට ලබා ගැනිමට කටයුතු කරන ලෙසත් තමා මාසයක් දෙකක් හෝ නිරෝධායනයට යොමු වීමට කැමැත්ත ප්‍රකාශ කර සිටින්නට කැමැති බවද ඔහු පවසයි.
Read Moreදකුණු පළාත තුල අද (05) වනවිට පුද්ගලයින් 2659 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
Read Moreකොරෝනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතරයක් දිස්ත්‍රික්කවල රෝගය ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නොමැති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreමෙම දුෂ්කර මොහොතේ ජනතා මුදලින් කිසිදු දීමනාවක් අනවශ්‍ය බවත්, වහාම එම දීමනා ලබාදීමට යෝජනා කරමින් නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛය අවලංගු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියට ලිඛිතව දැනුම් දුන් බවද එම සංගමය කියා සිටියේය.
Read Moreශ්‍රී ලංකාව තුළට ගුවන් මගීන් රැගෙන එන ගුවන් යානා සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දින නියමයක් නොමැතිව වසා දැමීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
Read Moreරට තුළ ඇදිරිනීතිය ක්‍රියාත්මක වීම නිසා සමස්ථ විදුලි ඉල්ලුමෙන් 30% වඩා පහළ ගොස් ඇතිබව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය
Read Moreලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ඛණිජ තෙල් සංස්ථාව සහ සීමාසහිත ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තය යන ආයතනවල සේවකයින්ට සිය සේවා හැදුනුම්පත භාවිත කරමින් සේවා ස්ථානවලට පැමිණීමට අවසර ලබාදී ඇති බව පොලීසිය නිවේදනය කරයි.
Read Moreවැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ගෙවීම අප්‍රේල් මස 06 වැනි සඳුදා දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීමට කටයුතු කරන බව රජය අවධාරණය කරයි.
Read Moreඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය නිවේදනය කරයි.
Read Moreඅද (5) සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන අතර නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
Read Moreස්පාඤ්ඤයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 11,947ක් වන අතර, ඉතාලියේ 15,362කි.
Read Moreඇමෙරිකාවේ දිනක වැඩිම මරණ ලෙස 1,224ක් වාර්තා වෙමින් සමස්ත මරණ 8,376ක් දක්වා ඉහළ යයි.
Read Moreකොවිඩ්-19 ආසාදනය වී ලොව පුරා සිදුව ඇති ජීවිත හානි මේ වනවිට 65,000කට ආසන්න බව ජෝන්ස හෝප්කින්ස් දත්ත පවසයි.
Read Moreකෝවිඩි - 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගෙන තිබේ.
Read Moreසෞභාග්‍යා’’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව නාගරික හා අර්ධ නාගරික ජනතාව ඉලක්ක කරගනිමින් ගෙවතු දසලක්ෂයක් වගාකිරීමේ ’’සෞභාග්‍යා ගෙවත්ත’’ නමින් තවත් වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇත.
Read More