saravita-anim2

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

Latest News - timelapse 9163 hours ago

LATEST

ඇඳිරි නීතිය අඟහරුවාදා සිට ලිහිල් වෙයි

calendar_today 2020 මැයි 23 - 16:45 remove_red_eye - 2002  

මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.

සීෂෙල්ස් රාජ්‍යයේ සිට ෂීසෙල්ස් ගුවන් මගින් 35 දෙනෙකු රැගෙන , එරටට අයත් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් හදිසියේම අද (23 දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ධිවර පරීක්ෂක මහත්වරුන්ගේ අවසරයක් නොමැතිව හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු රැකියාවේ ගිය එක් දින ධීවර බෝට්ටුවක් අද [23] හම්බන්තොට කෝන්ගල මුහුදු තීරයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් එක ධීවරයෙකු අතුරුදන්වී බරපතල තත්වයෙන් පසුවූ තවත් ධීවරයින් දෙදෙනෙකු හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත.

Read More

දැනට පවතින COVID-19 වසංගතය සහ කලාපයේ සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබේ.

Read More

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ අධික්ෂණය යටතේ වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ අංක 11 සහ 12 යන වාට්ටු නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනිමට ගුවන් හමුදාව විසින් කටයුතු කරන ලදි.

Read More

ලොව පුරා කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව අද පනස් තුන් ලක්ෂය ඉක්මවා යයි.

Read More

හෙට (24) සහ අනිද්දා (25) මුළු දිවයිනටම ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙයි. එම කාලය අතර දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900ක් යෙදවීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

ස්වාධීන යැයි පැවැසෙන මැතිවරණ කොමිෂම පිළිබඳව සැක මතුවී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. ‍අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 90 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 40ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා අද දහවල් ශ්‍රී ලන්කග් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පිටත්ව ගියේය.

Read More

ඉතාලියේ වසා දැමීම ලිහිල් කිරිමේ දෙවන අදියර යටතේ ජුනි මස 3 දා සිට යුරෝපිය රටවල වැසියන්ට ඉතාලියට ඇතුලුවීමේදි පනවා තිබු අනිවාර්ය දින 14 ක නිරෝධායන කාලය ඉවත් කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පවසයි.

Read More

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ හදිසියේ අසනිපව සිටි පිරිසගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල පිළිබඳව ලැබුන වාර්තා වලින් කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බවට සනාථ වි ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා අද (23දා) දින පැවසිය.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 22) වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු ඇතුළු පොලිස් නිළධාරින් 11 දෙනෙකු සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර තිබේ.

Read More

මධ්‍යම පළාත තුල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාතේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අටකට තව අද (23) පස්වරු 2.30 දක්වා නායයෑමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ඝ කරනු ලැබ තිබේ.

Read More

වසංගතයේ ආරම්භයේ සිටම, WHO එහි සියලු මට්ටම් හරහා ගෝලීය ප්‍රතිචාරය සම්බන්ධීකරණයට දිවා රෑ වැඩ කටයුතු කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

Read More

’’අපක්ෂපාතී, ස්වාධීන හා සවිස්තරාත්මක සමාලෝචනයක්, සාමාජික රටවල් සමග සාකච්ඡා කර සිදුකිරීම සඳහා කරනලද ඉල්ලීමට ප්‍රශංසා කරන අතරම, එය දැන්ම ආරම්භ කරන ලෙස බලකර සිටිනවා.’’

Read More

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 541 දෙනෙකු අද උදෑසන 6.00න් අවසන් වු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විහාරස්ථාන 150කට ආසන්න ප්‍රමාණයක් සඳහා රුපියල් 25,000 වටිනා ද්‍රව්‍යමය ආධාර සහ ඉස්ලාම් දේවස්ථාන 80ක් සඳහා රුපියල් 25,000 වටිනා වවුචර්පත් (සතොස ආයතනය මගින් භාණ්ඩ ලබාගත හැකි පරිදි) ප්‍රදානය කිරීමේ වැඩසටහනක් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (23දා) ආරම්භ කෙරිණි.

Read More

යළි පාසල් විවෘත කළ පළමු වැනි දිනයේදීම උසස් පාසල් සිසුන් දෙදෙනෙකු වෛරසය ආසාදිතව හමුවීමත් සමග පැය දෙකක් තුළ යළිත් පාසල් වසා දැමුණි.

Read More

ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් 125,000 කරා ළඟා වෙද්දී, පාකිස්තානයේ එම අගය 50,000 පසුකර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

මෙම වසංගතය අවම වශයෙන් රටවල් 68ක එන්නත් කිරීමේ වැඩසටහන් කඩාකප්පල් කර ඇති බවට ඒකාබද්ධ නිවේදනයක්.

Read More

අදාළ ධීවර යාත්‍රාවන් සමඟ කටයුතු කරමින් සිටින සමුදුර නෞකාව ඔවුන්ට අවශ්‍ය සියළුම සහායන් ලබා දෙමින් ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටී. තවද ගොඩබිමට යාත්‍රා කරන අතරතුර අදාළ ධීවර යාත්‍රාවන් සහ ධීවරයන්ට අවශ්‍ය ආහාර, වෛද්‍යාධාර සහ ඉන්ධන සමුදුර නෞකාව මගින් අවශ්‍ය පරිදි ලබාදීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

Read More

එළවලු වගාවට වී වගාවට සහ කුඹුරු වගාව සඳහා අවශ්‍ය පොහොර මිලදී ගැනීමට දඹුල්ල නගරයේ කෘෂි අලෙවි සේවා ස්ථානවල අද ( 23) අලුයම සිට දිගු පෝලිම් පවතින බව දැක ගැනීමට හැකි විය.

Read More

කොවිඩ් -19 වෛරසය හා සම්බන්ධ දරුණුතම සතිය මෙක්සිකෝව ගත කරයි. පසුගිය දින හත තුළ වාර්තා වූ මරණ, රටේ සමස්ත නිල මරණ සංඛ්‍යාවෙන් තුනෙන් එකකි.

Read More

අප්‍රිකානු මහාද්වීපයේ සෑම රටකටම වෛරසය පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

Read More

චීනයේ 13 වන ජාතික මහජන සම්මේලනයේ (එන්පීසී) වාර්ෂික සැසිවාරය හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ආරක්ෂාව සඳහා නීති පද්ධතියක් සහ බලාත්මක කිරීමේ යාන්ත්‍රණයක් හා ස්ථාපිත කිරීම සඳහා පනතක් ඉදිරිපත් කර තිබේ.

Read More

කොරෝනා වසංගතය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු ඊයේ (22දා) රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

උතුරු ඇමෙරිකාවේ එක්සත් ජනපදය ආසාදිත ලැයිස්තුවේ පෙරමුණ ගනිද්දී, දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය ලැයිස්තුවේ දෙවැනි තැනට පැමිණෙයි.

Read More

ලොව පුරා වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිසද ලක්ෂ 20 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.