saravita-anim2

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

Latest News - timelapse 9160 hours ago

LATEST

ඉවසීමෙන් ඉන්න - විදේශීය ශ්‍රී ලාංකිකයන්ට බන්දුල කියයි

calendar_today 2020 මැයි 24 - 10:54 remove_red_eye - 459  

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රමානුකූලව ගෙන්වා ගන්නා බවත් එතෙක් ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

COVID-19 වසංගත තත්ත්වයට එරෙහිව ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට “CuRec” නමින් පරිගණක මෘදුකාංගයක්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් මහතාගේ මඟපෙන්වීමෙන් පරිගණක පිඨයේ පර්යේෂක කණ්ඩායමක් මගින් නිර්මාණය කර ඇත.

Read More

ඊයේ(23) දිනයේ තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වු අතර ඉන් 19 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මගීන් දෙදෙනෙකු දිවි ගලවා ගත් නමුත් මළ සිරුරු 97ක් එම ස්ථානයෙන් සොයාගෙන ඇති බව පාකිස්තාන සන්නද්ධ හමුදාවේ ප්‍රකාශක පැවසීය.

Read More

පොලිස් අධිකාරී ධුර‍යේ සිටි පොලිස් නිලධාරීන් 34ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

Read More

රත්ගම ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවල සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට හෙට (25) සිට පියවර ගන්නා බව රත්ගම ප්‍රාදේශීය සභාපති ටී .නිමල් මහතා කීවේය.

Read More

අම්ෆාන් සුළි කුණාටුව නිසා බටහිර බෙංගාල ප්‍රාන්තය ඇතුළු ඉන්දියාව පුරා මරණ 86ක් සහ බංග්ලාදේශයේ 15ක් වාර්තා වී ඇත.

Read More

NYPD හි සාමාජිකයින් 5,739ක් කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, ඉන් 5,598 දෙනෙකු සුවය ලබා සේවයටද පැමිණිලා.

Read More

නව මරණ 40ක් වාර්තා වී ඇති චිල්යේ, මේ වනවිට එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 673ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණියට පහත් පතුල් සහිත බස් රථ Low Floor Busses ගෙන්වීමට ගත් තීරණය හා දැනට භාවිතා කරන බස් රථ තවදුරටත් ගෙන්වීම අවසන් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගන්නා ලද තීරණය මහත් සේ අගය කරන බව වෛද්‍යවරු පවසති.

Read More

මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල මගින් නගරයේ අගුලු දැමීමේ පියවර ලිහිල් කළ හැකි බව පෙන්වා දී ඇති බව නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

Read More

පෙර දිනට සාපේක්ෂව ආසාදිතයන්ගේ 4,056ක වැඩිවීමක් සහ මරණ 129ක ඉහළ යෑමක් පේරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලාංකීය ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය අතීතයේ පටන් ලොවට ආදර්ශයක් වූ බවත් ඒ සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට අප ඉඩ තැබිය යුතු නොව බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත ස්ථාන ස්වල්පයක වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බ්‍රසීලයේ ආදිවාසී ජනතාව කොවිඩ්-19 හමුවේ දැඩි බලපෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ඇමෙරිකාවේ කොවිඩ්-19 වසංගතයේ මරණ සංඛ්‍යාව 100,000 සීමාවට ළඟා වන අවස්ථාවේදී මියගිය අය සිහිකරයි.

Read More

බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු යළි මෙරටට රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24දා) අලුයම ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

ලොව පුරා කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව 5,309,000 සීමාව ඉක්ම වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත අගය මේ වනවිට ලක්ෂ 16 සීමාව ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

අද දිනයේදී තහවුරු වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 21කි.

Read More

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද 23 වනදා සවස් කාලයේ නව සඳ දර්ශණය වීම තහවුරු වී ඇති බැවින් මෙරට මුස්ලිම් ජනතාව හෙට (24දා) රමසාන් උත්සවය සමරන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

මීටියාගොඩ වාචීශ්වර මාවතේ 21 වැනිදා රාත්‍රියේ තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කොට ඇයගේ සැමියා, දරු දෙදෙනා , සොහොයුරා, සහ තවත් ඥාතීන් දෙදෙනෙකු ඇතුලු එකම පවුලේ හයදෙනෙකුට මරණිය තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හය දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අද (23 ) අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි .

Read More

බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලිමකදි සැකකරුවන් 327 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මෙම වැටලිම සිදු කර තිබේ.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 කට නයායෑම් අවධානම් නිකුත් කර ඇත.

Read More

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුලූ නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද ( 23) වෙනිදා සවස වැටලිමට ලක් කලහ.

Read More

කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1085 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ සහ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 29 දෙනෙකු ඊයේ( 22) සහ අද (23) යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසදනය වු රෝගීන් 10 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

සතියේ දිනවල කොළඹ නගරය තුළ පවත්නා දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස ‘Park and Ride’ ක්‍රමවේදය කඩිනමින් හඳුන්වා දීමට උත්සාහ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කර ඇත.

Read More

මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.