ඊයේ (21) දිනයේදි ඉතාලියේ නව ආසාදිතයන් 642 ක් කෝවිඩ් 19 මරණ 156 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අද (23) දිනය වන විට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සමස්ත සංඛ්‍යාව 118 ක් වන බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.
Read Moreපංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනෙයි.
Read Moreඉතාලියේ සිටින අනවසර සංක්‍රමණිකයින් නීතිගත කිරිමේ සුදානමත් සමග විසා බලපත් නොමැතිව සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකටද මෙම නව නීතිය යටතේ විසා ලබා ගැනිමට අවස්ථාවක් හිමිව තිබෙන නමුත් නව ගුවන් බලපතක් ලබා ගැනිම සඳහා විසා බලතට ගෙවිමට තිබෙන මුදලටත් වඩා වැඩි මුදලක් ගෙවිමට සිදුවිමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ශ්‍රී ලාංකිකයන් පවසති.
Read Moreමැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
Read Moreකොවිඩ් -19 පැතිරීම අවම කිරීම සඳහා වූ පියවර අනුව, සිංගප්පූරුව අපරාධ කාරණා පිළිබඳ නඩු ඇතුළුව නඩු විභාග දුරස්ථව පැවැත්වීම ආරම්භ කර තිබේ.
Read Moreමැයි මස මුලදී සමහර සමාජ දුරස්ථ මාර්ගෝපදේශ ලිහිල් කිරීමෙන් පසුව මෑතකදී මෙක්සිකෝවේ ආසාදිතයන් වැඩිවීමක් අත්විඳින බව කියයි.
Read Moreඅප්‍රියෙල් මාසයේ අතිකාල කප්පාදු කිරීම හා රෝහල් වෛද්‍ය අධිකාරිතුමිය ඉවත් කිරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කොටගෙන අද (22) බලපිටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්‍ය මණ්ඩලය සිය සේවාවන් දෙපැයක් ඉවත්වී රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ .
Read Moreවෙළඳපළට සහල් හිඟයක් ඇති විම වැළැක්විම සඳහා තමන් සතු වි සහ සහල් තොග හිඟයකින් තොරව වෙළඳපලට නිකුත් කිරිමට කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය වෙළදුන්ගෙන් සහ තොග රැස්කරගෙන සිටින පිරිස් වෙත දන්වා සිටියි.
Read Moreබෙංගාල බොක්කේ ඇති වූ සුපිරි සුළි කුණාටුව බටහිර බෙංගාලයේ පමණක් දැනට ජීවිත 72ක් බිලිගෙන ඇති බව කියයි.
Read More2020 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.5%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන අතර, එයින් වැඩි ප්‍රමාණයක් වසරේ දෙවැනි භාගයේදී සිදුවනු ඇත.
Read Moreඑක්සත් ජනපදය ඇ.ඩො. මිලියන 5.6ක් වටිනා වෙන්ටිලේටර්ස් තොගයක් රුසියාවට පරිත්‍යාග කර ඇති අතර, පළමු නැව්ගත භාණ්ඩ තොගය රුසියාවට ළඟා වී තිබේ.
Read Moreදිවයිනේ නිරිත දිග කොටමේ වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමීටියාගොඩ වාචිස්වර මාවත ප්‍රදේශයේ අසල්වාසීන් දෙපිරිසක් අතර ඊයේ (21දා) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් කාන්තාවක් මරුමුවට පත්වී පස්දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව මීටියාගොඩ පොලීසිය කියයි.
Read Moreගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිමක් සිදුනොකෙරෙන බව පාරිභොගික සේවා අධිකාරිය පවසයි.
Read Moreචීන රජය සෑමවිටම විවෘත, විනිවිද පෙනෙන සහ වගකිවයුතු ආකල්පයක් අනුගමනය කර ඇති බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා අවධාරණය කරයි.
Read Moreඊයේ දිනය අවසන් වනවිට කෝවිඩ් - 19 ආසාදිත රෝගීන් 27 දෙනෙක් වාර්තා වී ඇත.
Read Moreචීනයට අවශ්‍ය නිද්‍රාශීලී ජෝ බයිඩන් බලයට ගෙනැවිත්, තමා වැනි දැඩි පාලකයෙකු බලයෙන් ඉවත් කිරීම බව ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් කියයි.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති පිරිස මිලියන 2ක සීමාවට පැමිණ ඇති බව දත්ත පෙන්වා දෙයි.
Read Moreකොරෝනාව සුළු උණ තත්ත්වයක් ලෙස සැලකූ බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සෝනාරෝ දැන් තමන් යුද්ධයකට මුහුණ දී සිටින බව කියයි.
Read Moreඒ අනුව අද දිනයේ රාත්‍රී 11.00 වන වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 19කි.
Read Moreලංකා ඉන්දීය තෙල් සමාගම සිය මිල ගණන් සංශෝධනය කරන්නේ ගිවිසුමක් අනුව බවත් ඒ අනුව ඒ සඳහා විෂය භාර අමාත්‍යාංශයට කිසිවක් කළ නොහැකි බවත් එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreරත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 ටම දැඩි බලපෑම් ඇතිවී තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය.
Read Moreඅද (21) දිනයේ හමුවු නව කොරෝනා ආසාදිතයින් 17 දෙනාගෙන් 15 දෙනෙකුම ඩුබායිවල සිට පැමිණි පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි.
Read Moreක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දෙයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අද(2020.05.21) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.
Read Moreඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කල තරුණිය බේරා ගැනිමට උත්සාහ කල දෙදරු පියාගේ සිරුර එම ජලාශයේම තිබි අද (21) දින පස්වරුවේ පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන ඇත.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1045 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 10 දෙනෙකු අද (21) දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව විමර්ශනයක නිරත විය.
Read More