saravita-anim2

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා

Latest News - timelapse 8785 hours ago

LATEST

යාඥා නතර කළැයි පාස්ටර්ලා කැලිෆෝනියා රජයට නඩුදාල

calendar_today 2020 අප්‍රේ 14 - 10:30 remove_red_eye - 2679  

කොවිඩ්-19 ව්‍යසනය හමුවේ ආගමික සේවා සීමාකිරීම ගැන දේවගැති පිරිසක් කැලිෆෝනියා ආණ්ඩුකාරවරයාට නඩු පවරති.

කොරෝනා වසංගතය භාවිත කළ හැකි එන්නත් දෙකක අත්හදා බැලීම් සිදුකිරීමට චීනය අවසර දී ඇති බව කොරෝනා වයිරසයට එරෙහි රාජ්‍ය කවුන්සිලයේ ඒකාබද්ධ වැළැක්වීමේ සහ පාලන යාන්ත්‍රණය පවසයි.

Read More

අත්අඩංගුවට පත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (14) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මිලදී ගැනීම් හෝ පරිත්‍යාගවලින් තොරව සති 2කින් මෙම උපකරණ අවසන් වන බවයි.

Read More

මෙම ගිණුම නැවත ලබාගැනීම සඳහා තානාපති කාර්යාලය ඉල්ලීමක්ද කර තිබුණි.

Read More

කොවිඩ් 19 ආසාදිතයන් හමුවීම හේතුවෙන් හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බණ්ඩාරගම අටලුගම නැවතත් වසා දමා තිබේ.

Read More

කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 218ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඊයේ (13) දිනයේදී කොරෝනා රෝගීන් 08 දෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය

Read More

’’අපට ගැටලු රැසක් පවතිනවා. පුරසාරම් දෙඩවීමට කිසිවක් නැහැ. අපගේ ආරක්‍ෂාව අපි අත් නොහැරිය යුතුයි.’’

Read More

කොවිඩ්-19 සාවද්‍ය හෝ ව්‍යාජ ලෙස විශාලනය කළ තොරතුරු පිළිබඳ WhatsApp දැනුවත් කිරීමට ඔබට අවස්ථාව.

Read More

ඉතාලියේ පළමු කොවිඩ් -19 පොකුරු, චීනයේ වුහාන්ට සමාන බව අධ්‍යයන සොයාගැනීම්වලින් හෙළි වී තිබේ.

Read More

නිව්යෝක් නගරයෙන් පමණක් කොවිඩ්-19 මරණ 7,350ක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

කොවිඩ්-19 ආසාදනය වීමෙන් ලොව සිදුව ඇති මරණ සංඛ්‍යාව 120,000ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

කෝවිඩ් - 19 ආසාධිතයන් රෝගීන් සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියි.

Read More

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මේ වන විට උදා වී ඇත.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමට පිවිසිමේ අවස්ථාව ට්විටර් පාලනාධිකාරිය විසින් අවහිර කර තිබේ.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනයවූ තවත් පුද්ගලයින් 09 දෙනෙකු අද (13) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

කොරෝනා වයිරසය හේතුවෙන් ගැටලුවට පත්ව ඇති යුරෝපයේ රටක් වන බෙල්ජියම තුණ මේ වන විට මරණ සංඛ්‍යාවේ ඉහළ යමින් පවතී.

Read More

අද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිව්දෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

Read More

ප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති රෝගීන් ගණන 56ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

(LONG READS)රටතුළ පවත්නා ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීම පිළිබඳව ගැටළුවකට මුහුණ දී සිටින ගොවි ජනතාව වෙත සහනයක් ලබාදීමේ අරමුණින් සහ සිංහල දෙමළ අළුත් අවුරුදු හා පාස්කු සමය තුළ පාරිභෝගික ජනතාවට එළවළු හා පළතුරු හිඟයකින් තොරව බෙදාහැරීමේ අරමුණින් විශේෂයෙන්ම නුවරඑළිය හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් රටපුරා එළවළු හා පළතුරු අස්වැන්න මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් ඊයේ සහ අද දිනය තුළ රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.

Read More

කොවිඩ් 19 ආසාදිතයින් සමඟ සබඳතා පැවැත්වු ජා ඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ රැදී සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (13දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

වෛරසය දේශසීමා නොමැතිව පැතිර යයි. එය සියලු මානව වර්ගයාගේ පොදු සතුරා වේ. වත්මන් ශ්‍රී ලංකාව නව කොරොනා වසංගතය මැඩපැවැත්වීමේ තීරණාත්මක අදියරක පවතී. චීන ශ්‍රී ලංකා දෙරට යනු, සුළඟ හා වර්ෂාව මැදින් ගොස් දුෂ්කරතා ජයගත හැකි සැබෑ මිතුරන් ය. චීනය හැකි තරම් ශ්‍රී ලංකාවට වඩාත් සහාය ලබා දෙමින් සිටී. මේ තීරණාත්මක අවස්ථාවේදී වසංගතයට එරෙහි සටන ජය ගැනීමට ශ්‍රී ලංකා ජනතාව සමඟ අත්වැල් බැඳ ගෙන උත්සාහ දැරීමට චීනය කැමැත්තෙන් සිටී.

Read More

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දට අදාළව පුණ්‍ය කාලය අද අපරභාග 1.59ට ආරම්භ වන අතරඅවසන් වනනේ අද රාත්‍රී 2. 47ටය (එනම් 14 වැනි අඟහරුවාදා එළිවෙන පාන්දරයට)ය.

Read More

බ්‍රිතාන්‍ය අගමැතිගේ තීරණාත්මක පැය 48ක කාලය ඔහු අසලින් ඔවුන් නොසෙල්වී සිටි බවට විශේෂ ස්තූතියක්.

Read More

පසුගිය මාර්තු මස 18 දා දිනයෙන් පසුව ඉතාලියේ දිනකදි සිදු කෝවිඩ් 19 මරණ අඩුම සංඛ්‍යාව ඊයේ (12) දිනයෙන් වාර්තා වු බව ඉතාලි සිවිල් ආරක්ෂණ ප‍්‍රධානි ආන්ජලෝ බොරෙල්ලි මහතා ඊයේ (12) දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

Read More

සමාජ දුරස්ථභාවය රැකගනිමින් මෙවර අලුත් අවුරුද්ද සමරන ලෙසත්, පෙර වසරවලදී අවුරුදු චාරිත්‍ර ඉටු කළේ යම් සේ ද එයට වඩා වගකීම් සහගතව සමාජ දුරස්ථභාවය රකින ලෙසත් හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.