saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 9349 hours ago

LATEST

හුල් මහත්තයා බලාපොරොත්තුවෙන අරමුණු පොදුජන පෙරමුණින් ඉෂ්ඨ කරගන්න ලැබෙන්නෙ නෑ

calendar_today 2020 ජුනි 08 - 16:18 remove_red_eye - 332  

මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජිවන් හුල් මහත්ගේ අරමුණු පොදුජන පෙරමුණින් ඉටුකර ගැනිමට නොහැකි බව හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය .

වාහන තදබදය වැළැක්වීම සදහා සහ මහජනතාව ප්‍රවාහන අපහසුතා වලින් වලක්වා ගැනීම සඳහා පුද්ගලික සහ රාජ්‍ය අංශ වල සේවා සදහා පැමිණෙන කාලය සංශෝධනය කිරීමටද අවධානය යොමුව තිබේ.

Read More

ඒ අනුව පහත් පතුල් සහිත බස් රථ ( Low Floor Buses ) මිලදී ගැනීම සදහා රාජ්‍ය බැංකු අනුග්‍රහයෙන් සහන පොලී යටතේ විශේෂ ණය යෝජනා ක්‍රමයක් හදුන්වාදීමට තීරණය විය.

Read More

පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී බස්රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය අනිවාර්යය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළවූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ජනපතිවරයාගේ අත්සන් සහිත ව්‍යාජ ලිපි සකස් කර කුරුණෑගලදී අත්අඩංගුවට පත් පුද්ගලයා ලබන ජුනි 17 තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

අත්යන්ත‍්‍ර රෙදිපිළි හා ඇඟලූම් කර්මාන්තයෙහි නිරත වූවන්ට කොවිඞ් -19 වසංගතය හේතුවෙන් පැන නැගී ඇති ගැටලූ පමණක් නොව එම ක්ෂේත‍්‍රයෙහි දීර්ඝකාලීනව පවතින ගැටලූ ද විසඳීමට කඩිනම් පියවර රැසක් ගන්නා බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වලක්වමින් අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

Read More

කොව්ඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක බස්රථ හිමියන්ගේ ගැටළු විසදීමට රජය සිය අවධානය යොමු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඒ අනුව මින් ඉදිරියට පොල් වගා කිරිමේ මන්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සේවා හා අනෙකුත් සහනාධාර වැඩසටහන් සඳහා පොල් වගා කිරිමේ මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ පොල් ඉඩම් පමණක් සුදුසුකම් ලබනු ඇත.

Read More

රටක් ගොඩ දාන්න පුළුවන් යුග පුරුෂයෙකු නායකයා කරලා එතුමාට වැඩක් කරන්න නොදී, ඒ සදහා පසුබිම හදන්නේ නැතුව බලා ඉන්න එක කෙතරම් අසාධාරණ ද? මේක හරියට අධිබලැති විදුලි පන්දමක් අතේ තියාගෙන ඒකට බැටරි දාන්නේ නැතුව අඳුරේ ඉන්නවා වගේ වැඩක්නෙ.

Read More

ශ්‍රී ලංකාවේ රෝගීන් 1835ක් වාර්තා වන අතර ජිවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි. තවත් රෝගීන් 834ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Read More

කොරෝනා ආසාදිත වූ හොරණ කදාන යුද හමුදා නිලධාරියාගේ සමීපතමයන් 25 දෙනෙකුගෙන් ,ඔවුන්ට එම රෝගය වැළඳී ඇත්දැයි සොයා බැලීම සඳහා පී.සී.ආර් පරීක්ෂණ ලබා ගැනීම හෙට (9)අඟහරුවාදා අඟුරුවාතොට පොලිස් ක්‍රීඩාංගණයේදී සිදුකරන බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලිස් අපරාධ අංශයේ සහයෝගය ඇතිව 2020 ජුනි මස 07 වන දින මන්නාරම නගරයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රත්‍රන් ග්‍රෑම් 109කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

Read More

අපේ හිටපු ජනාධිපතිතුමා මේ පළාතේ සෞඛ්‍ය ඇමතිවරයා විදිහටත් හිටියා. හිටපු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමන්ගේ පළාතේ රෝහල් ගැන බැලුවා ද කියන එක නම් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා

Read More

එකසත් ජාතික පක්ෂ වෘත්තීය සමිති හමුව අතරමග දී නතර කිරීමට සිදුවිය.

Read More

මෙම වර්ෂය නිම වෙන්න පෙර හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන පහක් මේ වෙනකොට වෙන් කරගෙන තිබෙනවා” යැයි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ කිසියම් නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් ඊයේ (07) රාත්‍රියේ සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

Read More

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස තුෂාර උපුල්දෙණිය මහතා වැඩ භාරගෙන තිබේ.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (08දා) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විමට නියමිතය.

Read More

නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති බැවින් දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

නවසීලන්තයේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,504කි. එරට වෛරසය ආසාදිතව පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොරෝනා වසංගත හේතුවෙන් මාස තුනක පමණ කාලයක් නවතා තිබු හැටන් කොළඹ බස් රථ ධාවනය අද ( 08) වන දින සිට යලි ආරම්භ කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් පියවර ගෙන ඇත.

Read More

මෙ අනුව සුවය ලබා ඇති සම්පූර්ණ නාවික හමුදා රණවිරුවන් සංඛ්‍යාව 522ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඇදිරි නිතිය ක්‍රියාත්මක වූ කාල වකවානුව තුළදි රතු බිත්තරයක මිල රුපියල් 15 ක් සුදු බිත්තරයක මිල රුපියල් 12 ත් 13 ත් අතර පැවතින.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජුනි මස 07 වන දින කන්කසන්තුරය දුම්රිය ස්ථානයේ සහ එහි තවතා තිබූ දුම්රිය මැදිරි තුල විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.

Read More

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අභාවය සිහිපත් කරන ’බ්ලැක් ලයිව්ස් මැටර්’ උද්ඝොෂණ මාලාව දෙවැනි සති අන්තයේදී පොදු ස්ථාන රැසක වඩාත් උණුසුම් ස්වරූපයකින් පැවැත්විණි.

Read More

පක්ෂ හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිදවනව කිව්ව අයත් එක්සත් ජාතික පක්ෂයත් අදවන විට කෑලි කෑලි වලට කෑඩීම හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයෙ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රණසිංහ මහතා කියා සිටියේය.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තය හේතුවෙන් තෙමසකට වැඩි කාලයක් නතර කර තිබූ මඩකලපුව කොළඹ අතර දුම්රිය සේවය අද (08දා) උදේ යළි ආරම්භවුණි.

Read More

ලොවපුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 402,699ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීම ආරම්භ වීමත් සමඟ අද බෙලිඅත්ත දුම්රිය ස්ථානයට මගීන් රැසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.