මෙරට කෝවිඩ් - 19 අසාදිතයින් ගණන 1810 දක්වා ඉහළට
- 6 06 2020
- 18:58
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 1810 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ තවත් ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා විමත් සමඟිනි.
අද දිනයේ මෙතෙක් වාර්තා වි ඇති ආසාදිතයින් ගණන 9 දෙනෙකි.
මේ වන විට 891 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
