saravita-anim2

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

Latest News - timelapse 8749 hours ago

LATEST

අප්‍රේල් 21 ඝණ්ඨාර නාද කරන්නයි ඉල්ලීමක්

calendar_today 2020 අප්‍රේ 19 - 11:13 remove_red_eye - 378  

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අප්‍රේල් 21 දාට වසරක් පිරීම නිමිත්තෙන් බෞද්ධ විහාරස්ථානවල ඝණ්ඩා නාද කොට සංවේගය පළ කරන බව ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක හිමියෝ පවසති.

පොළොන්නරුව වැලිකන්ද (covid 9) විශේෂිත ප්‍රතිකාර ඒකකයට අඩුපාඩුවක්ව පැවැති විෂබීජජිවානුහරණ කුටියක් ලබාදිම ලංකා විදුලි බල මණ්ඩලයේ මින්නේරිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ නිලධාරින් විසින් (17) දින එම රෝහලට පරිත්‍යාග කිරිම සිදු කෙරුණි .

Read More

14 හැවැරිදි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඩබ්ලිව්. සිලුන සකිත් දුල්වින් ශිෂ්‍යා නැනෝ තාක්ෂණය භාවිතයෙන් ස්වයංක්‍රිය ජල කරාමයක් නිෂ්පාදනය කිරීමට සමත්ව සිටී.

Read More

ආසාදිතයන් 16 න් 9 ක්ම විදේශයන්ගෙන් රෝගය වැළඳී චීනය වෙත පැමිණි අය බව චීන සෞඛ්‍ය කොමිසය කියයි.

Read More

බලය ලබා ගැනීම උදෙසා මිනිස් ජීවිත බිල්ලට නොදෙන ලෙසත්, එවැනි තත්ත්වයක් හේතුකොටගෙන කිසිවෙකුගේ ජීවිතයකට හානියක් වෙතොත් එහි වගකීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා භාරගතයුතු බවත් සඳහන් කරමින් සමගි ජනබලවේගය ඊයේ (18) නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

නිවසේ රැඳී සිටීමට බැරි බව පවසන ඇමෙරිකානුවන් ප්‍රාන්ත රාජ්‍ය තීන්දු නොසලකා ට්‍රම්ප්ට කන්දී පාරට බැහැලා.

Read More

ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය අඩුවී තිබීමද ඔහුගේ මෙම තීරණයට තුඩුදිය හැකි බව විපක්ෂය චෝදනා කරයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන සියලු දෙනා විෂබීජහරණය ට ලක් කිරීමට හැකි ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන විෂබීජහරණය කිරීමේ උපකරණයක් තරුණයන් සිවු දෙනකු විසින් නිපදවා රජයට භාරදීම ඊයේ (18) දින පස්වරුවේ දඹුල්ල දී සිදු කෙරිණි.

Read More

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ මෙය රික්ටර් පරිමාණ 6.6ක භූ කම්පනයක් ලෙස සටහන්ව ඇති බවයි.

Read More

කොවිඩ්-19 වෛරස ආසාදිතයන් ඇමෙරිකාවේ 734,000ක් සහ මරණ 38,000ක් ඉක්මවා වාර්තා වෙයි.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් ලොව පුරා 2,325,000ක් ඉක්මවමින් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 6 දෙනෙකු හදුනා ගැනීමත් සමග මුළු රෝගීන් සංඛ්‍යාව 254ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පවුලේ සාමාජිකයන් අතිශය පුද්ගලිකව මෙම උපන්දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

පළමු රෝගීන් 5000 මාස තුනකින් වාර්තා වෙද්දී ඊළඟ රෝගීන් 5000 දින 9ක් තුළ වාර්තා වෙයි.

Read More

ස්පාඤ්ඤයේ කොවිඩ් -19 හි මියගිය සංඛ්‍යාව සෙනසුරාදා 20,000 ක් ඉක්මවා ගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

COVID-19 වෛරසය ව්‍යාප්තිය අතර සාමාන්‍ය ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික්ක විවෘත කිරීමේ දී රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක්‍ර ලේඛයක් මගින් අද (18) යොමු කරනු ලැබීය.

Read More

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සිදුකරන PCR පරීක්ෂණ සිදුකරන්නේ විද්‍යානුකූල පදනමක් මත පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ඒ අනුව අද දිනයේදී සුවය ලැබූ සංඛ්‍යාව 9කි.

Read More

කොරෝනා වෛරසයේ පැතිරයාම හා පවතින තත්ත්වය පිළිබඳ නිසි අධ්‍යයනයකින් යුතුව රජය විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Read More

COVID-19 වෛරස තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සමාජ ප්‍රතිලාභ ලෙස රුපියල් 5000 ක මුදල් ප්‍රදානය කිරීම සදහා ග්‍රාමිය කමිටු ක්‍රියාත්මක වෙමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

Read More

මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කරන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.

Read More

පසුගියදා දින නියමයක් නොමැතිව වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සහ හෙට ( 19) දින පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා දිනපතා විවෘත තැබීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද ( 18) දින පස්වරුවේ දී පැවසීය.

Read More

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 248ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, මාලිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 06ක් අද (18) නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදි.

Read More

මේ රටේ කොවිඩ් 19 තත්තවය පාලනයට නතු කර ගෙන තිබෙනවා. අවධානම නෑ කියන එක එයින් අදහස් වන්නේ නෑ.

Read More

හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් අද (18) දින සිදුකරන ලද වැටලීමකදී සෞඛ්‍ය ආරක්‍ෂිත නොවන අයුරින් රැගෙන ගිය අයිස් ක්‍රිම් පැකට් තොගයක් සහ නිසි වෛද්‍ය අනුමැතියකින් තොරව ඇසුරුම්කර තිබු ජල බෝතල් තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ .

Read More

දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුවී ඇත.

Read More

සිකුරාදා සුවය ලැබීමෙන් පසු පුද්ගලයින් 50 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර අසාද්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ගේ සංඛ්‍යාව 85 දක්වා අඩු වී තිබේ.

Read More

පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව ජනපතිවරයා නියම කළ දිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි නම් ඒ සඳහා දිනයක් නියම කිරීමේ බලය මැතිවරණ කොමිෂමට ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.