වෛරසය පැතිරීම වැළැක්මේ ප්‍රයත්නයන්ට සහ රෝගාතුර වූවන්ට ප්‍රතිකාර ලබාදීමට අරමුදල යෙදවෙනු ඇත.
කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිත පිරිස 2,800,000 අභියස බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreඅද(24) දිනයට තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිර කිසිදු තීරණයකට එළැඹිය යුතු නැතැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය අවධාරණය කරති.
Read Moreකොවිඩ් 19 රෝගය මුලින්ම වාර්තා වූ මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නුවර අසාද්‍ය තත්ත්වයේ පසදුව COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව බිංදුව දක්වා පහළ බැස තිබේ
Read Moreගතවූ පැය 24 තුළ එරට මරණ 3000කට අධිකසංඛ්‍යාවක් වාර්තා වී අතර මේ වන විට තහවුරු වූ රෝගින්ගේ සංඛ්‍යාව 870,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇති බවත් ඒ අනුව ඊයේ දිනයේදී පමණක් එම පරීක්ෂණ 1142ක් සිදුකර ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවැසීය.
Read Moreබණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පුද්ගලයින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළද එය නොසළකා හැර කටයුතු කර තිබෙනවා.ප්‍රතිවිපාකය තමයි බණ්ඩාරනායක මාවතේ විශාල පිරිසකට මේ රෝගය වැළදීම.
Read Moreනව කොරෝනා ආසාදිතයින් ගණන 416ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ නිවාඩු ලබා සිටි හමුදා සෙබලුන් බදුල්ල රැගෙන ආ බස්රථයේ පැමිණි බදුල්ල රිදීපානවත්ත,වීරියපුර ,නඩුකාරකන්ද,ජයගම,හිගුරුගමුව යන ප්‍රදේශ වල පදිංචි නාවික සහ යුදහමුදා සෙබලුන් පස්දෙනෙකු ඔවුනගේ පවුලේ සාමාජිකයන් සමඟ සිය නිවෙස් තුලම ස්වයං නිරෝධනයට අද (24) ලක් කළ බව බදුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසූහ .
Read Moreඔවුන් නිවාඩු ලබාගොස් සිටින නාවික හමුදා සෙබළුන් වෙයි. මෙම රෝගීන් පස්දෙනා මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් 415ට අයත් වෙයි.
Read Moreරජය මීට පෙර ප්‍රකාශ කළ පරිදි අද රාත්‍රී 8.00 සිට සෙනසුරාදා හා ඉරිදා යන දින දෙකේදී දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබේ.
Read Moreමෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිත 415 රෝගියා මිට ස්වල්ප වේලාවකට පෙර වාර්තා වු අතර ඇය ගර්භිණි කාන්තාවකි.
Read Moreමධ්‍යම පරිසර අධිකාරියේ ද අනුමැතිය ලත් සායනික අපද්‍රව්‍ය බැහැර කරන පරිසර හිතකාමී කසල බදුන් 40 ක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම අද (24) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
Read Moreඅද දිනයේදී මේ දක්වා රෝගීන් 46ක් වාර්තා වී ඇති අතර එය මේ දක්වා ශ්‍රී ලංකාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් ගණන වෙයි.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා සිටි හමුදා සෙබලුන් රැගෙන ආ බස් රථයෙන් පැමිණි නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු නිරෝධායනය සඳහා අද ( 24) දියතලාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි .
Read Moreඅද දිනයේදී බණ්ඩාරනායක මාවතින් නිරෝධානයට යොමුකළ 11ක්, නාවික හමුදාවේ 30ක, හා තවත් රෝගීන් 5ක් වශයෙන් රෝගීන් 46ක් වාර්තා වී තිබේ.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ තවත් සෙබළුන් 30කට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව එම කඳවුරේ කොවඩ් ආසාදනය වූ සමස්ත රෝගීන් ගණන 60ක් බවට පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 76 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
Read Moreශ්‍රී ලංකාවේ නාවික හමුදාව වෙනුවෙන් මුඛ ආවරණ 15000ක්, පරීක්ෂණ කට්ටල 200ක්, ආරක්ෂිත කණ්නාඩි ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් ප්‍රදානය කිරිමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදිත තහවුරු කල රෝගින් ගණන 379 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළෙකු හා කාර්යාලයේ සේවකයෙකු සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වීමෙන් පසු ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන ඇත.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ සෙබෙලෙක් බැංකු කටයුත්තක් වෙනුවෙන් පැමිණ රැඳී සිටි බව කියන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කුරුණෑගල ශාඛාව අද (24දා) වසාදමා මුද්‍රා තැබීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
Read Moreයුධ හමුදාවේ 58 වන බල සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මෙම මධ්‍යස්ථානය තුළ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිස 24 දින සාර්ථකව නිරෝධායනය කටයුතු අවසන් කිරිමත් සමග මධ්‍යස්ථානය හිස් වු බවයි .
Read Moreපොහොර තොග සඟවා වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කරමින් තිබූ නාවුල ප්‍රදේශයේ වෙළඳසැලක් මාතලේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලා සඟවා තිබූ පොහොර නිලධාරීන් ඉදිරියේ ම පැමිණ සිටි ගොවි ජනතාවට අලෙවි කිරීමේ ක්‍රියාවලිය අද ( 24) පස්වරුවේ සිදු කෙරිණි.
Read Moreකුඩාවැල්ල ධීවර වරායේ රාජකාරීවල නිරත වූ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු අද නිරෝධායනයට ලක් කිරීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීහු පියවර ගත්හ.
Read Moreපොලොන්නරුවේදී කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වූ නාවික හමුදා සෙබළා වරකාපොල සිට අලව්වට ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියදුරුට කොවිඩ් ආසාදනය වී නොමැති බවට පරීක්ෂණවලින් සනාථ වී තිබේ.
Read Moreඅර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින් සඳහා වන වීසා බලපත්‍ර 2020 මැයි 12 වැනි දින දක්වා ස්වයංක්‍රීයව දීර්ඝ කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අප්‍රේල් 26 දා සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreදැනට කාර්යාලවලට හෝ සේවා ස්ථානවලට නොගොස් පවුලේ අය නිවසේ වෙන දිනවලට වඩා රැඳී සිටීම නිසා ගෘහස්ථ විදුලිබලය භාවිතය ඉහළ ගොස් ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
Read More