saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8668 hours ago

LATEST

තවත් කෝවිඩ්- 19 ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි

calendar_today 2020 අප්‍රේ 25 - 18:47 remove_red_eye - 175  

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 435ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්,දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කළුතර මහ රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුවී ඇත.

Read More

කෝවිඩ් වෛරසය පවතින කාලසිමාව තුළදි වුවත් රජය විසින් ලබාදෙන නිර්දේශ මත සෞඛ්‍යාරක්ෂිතව පියවර අනුගමනය කරමින් නැවත මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදිමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කිරිමට සුදානම් බව ඔවුහු සඳහන් කරති.

Read More

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරොනා බවට සැක රෝගීන් ගේ ප්‍රතිකාර පහසු කිරීම සඳහා භාවිතා කළ හැකි රොබෝ යන්ත්‍රයක් හෝමාගම මූලික රෝහලට අද (25) පරිත්‍යාග කළ බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රභල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

නොරොච්චෝල ලක් විජය බලාගාරයට ගල් අගුරු සපයන බත්තල්වල රැකියා කරන ඉන්දියන් ජාතිකයින් 31 ක් නිරෝධායන කටයුතු සදහා යොමු කළ බව කල්පිටිය සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි දම්ශ්‍රී මදුමාල් මහතා පවසයි.

Read More

පොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයෙන් හමුවූ නාවික හමුදාවේ සේවය කර නිවාඩු ලබා පැමිණි කොරෝනා ආසාදිතයා ඇතුළු එම කඳවුරේම සේවය කර පොලොන්නරුවට පැමිණ සිටින නාවික සෙබලුන් 09 දෙනා සමග සෘජු සහ සෘජු නොවන ලෙස සම්බන්‍ධකම් පැවැත්වූ බව පවසන දිස්ත්‍රික්කය පුරා සිටි පුද්ගලයින් 578ක් නිරෝධානයට ලක්කර ඇති බව පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සරත් ජයසිංහ මහතා පවසයි.

Read More

වාරියපොල පොලීසිය තුළදී පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පොලීසියට බාරවූ වාරියපොළ ශ්‍රී විශුද්ධාරාම විහාරාධිකාරි වඩුගෙදර සාරානන්ද හිමියන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදාහැරීමට වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ ධර්ම ශ්‍රී මනතුංග මහතා නියෝග කළේය.

Read More

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය තුල අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවත් සදුදා දිනයේ සිට ආණ්ඩුකාර කාර්‍යාලයේ සේවයන් නිසි පරිදි පවත්වනු ලබන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

Read More

අද දිනයේදී තවත් රෝගීන් 7ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් දින තුනක් තුළ අවසන් ගමන් ගිය එංගලන්ත නිවුන් සහෝදරියන් දෙදෙනෙක් පිළිබඳව බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි

Read More

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග නාවලපිටිය නගරයේ පොදු ස්ථාන විෂබිජහරණයට ලක් කිරිම නාවලපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඒ.එච්.පි කළුගම්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

Read More

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඇඳිරිනීතිය ඉවත් කරන දිනය වනවිට රජයෙහි සහ පෞද්ගලික අංශයෙහි රාජකාරී වලට වාර්තා කිරීමට නියමිත සේවක සේවිකාවන්ට විධිමත් ක්‍රමවේදයක් හරහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ’’ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය’’ විසින් සැලසුම් සකස්කොට ඇත.

Read More

ඉතාලියේ සමස්ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (24) දිනය අවසන් වනවිට 192,994 ක් හා මියගිය පිරිස 25,969 දක්වාත් සුවය ලැබු පිරිස 60,498 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

චීන වාර්තාමය වැඩසටහන වන “ෂින්ජියැන් හි ත්‍රස්තවාදයට එරෙහි සටන” 2 වැනි කථාංගය අද (25දා) න සවස 5 සිට සවස 6 දක්වා ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය කිරිමට නියමිතය.

Read More

මේ පිළිබදව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතාගෙන් කළ විමසිමේදි ඔහු පවසා සිටියේ සුදවැල්ල ප‍්‍රදේශයේ නිවෙසක පුද්ගලයෙකු ගෙවුණ සතියේ කෙරෝනා ආසාදිතයෙකු බවට තහවුරු විමෙන් එම පුද්ගලයා කොළඹ අයි.ඞී.එචි රෝහලට ඇතුලත් කළ බවයි.

Read More

කොවිඩ්-19 වසංගතය නිසා ඇමෙරිකාවේ උද්ගත අර්බුදය හමුවේ ජනපති ට්‍රම්ප් අන් රටවලට චෝදනා කිරීම වැඩිවෙලා.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය තාවකාලික ගුවන් ගමන් තහනම එළැඹෙන මැයි 15 දා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.

Read More

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට අතරමං වී සිටින , තවත් ශ්‍රී ලාංකික සිසුන් 166 ක පිරිසක් මෙරටට රැගෙන ඒම සදහා අද (25) දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය .

Read More

චීනයේ රාජ්‍ය මන්ත‍්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී මහතා හා ශ්‍රී ලංකා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබේ.

Read More

කොවිඩ්-19 නිසා ඉන්දියාවේ මරණ 780ක් සහ පාකිස්තානයේ මරණ 253ක් මේ දක්වා වාර්තා වෙයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටා ඇති සිල්ලර බඩු අලෙවි කරන වෙළඳසැල් 2ක ගබඩා දෙකක් එක් වෙළඳසැලක් වසා දමා මුද්‍රා තැබීමට දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය ඊයේ ( 24) දින පස්වරුවේ පියවර ගනු ලැබීය.

Read More

ගෙවීගිය දින කිහිපය තුළ ආසාදිතයන්ගේ වැඩිවීම වේගවත් වූ අතර, දැනට 12,000 ඉක්මවා ගොසිනි.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරිකොට නිවෙස්වලට පැමිණි නාවික සෙබලුන් 08 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කළ බවත් ඉන් කිසිඳු සෙබලෙකුට කොරෝනා ආසාදනය වි නොමැති බවත් තහවුරුවී ඇති බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති හූ වෙයි මහතා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. චීනයේ විදේශ අමාත්‍ය වැංග් යී මහතා හා අමාත්‍ය දිනේස් ගුණවර්ධන මහතා අතර ඊට පෙර පැවැති දුරකතන සංවාදය අනුව COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සඳහා චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ගත හැකි උත්සාහනයන් පිළිබඳව ගැඹුරු සන්නිවේදනයක් පැවැත්වීය.

Read More

කොවිඩ්-19 ලොව පුරා 2,800,000කට ආසන්න පිරිසකට ආසාදනය වී, 196,000කට ආසන්න පිරිසක් බිලිගෙන තිබේ.

Read More

තවත් කෝවිඩ්- 19 ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කොවිඩ්-19 එන්නතක් නිපදවීමට සහාය දැක්වීම සඳහා එකට එක්වීමට ජාත්‍යන්තර ප්‍රජාව දිරිගැන්වීම අරමුණයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.