පක්ෂ නායකයා තොරා පත් කරගත යුත්තේ රහස් ජන්දයකින් - නවීන්
එක්සත් ජාතික පක්ෂයේ මිලග නායකත්වය රහස් ජන්දයකින් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක පැවසිය.
එක්සත් ජාතික පක්ෂයේ මිලග නායකයා තොරාගැනිම රහස් ජන්දයකින් සිදු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික්ක එජාප අපෙක්ෂක නවින් දිසානායක පැවසිය.
නවින් දිසානායක එ බැව් කියා සිටියේ (22) දින මැතිවරණ ප්රබචාරක රැස්විමක් ගිනිගත්හේන මිනුවන්දෙණිය ප්‍රෙද්ශෙය් පැවැත්විමෙන් අනතුරුව මාධ්යියවේදින් නැගු ප්රෙශ්න වලට පිලිතුරු ලබාදෙමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නවින් දිසානායක කියා සිටියේ
පක්ෂ නායකත්වය තොරන්නේ රහස් ජන්දයකින් , රහස් ජන්දයක් කියන්නේ පොරයක් තමයි, ප්රජජාතන්ත්රයවාදිව සිදු වන දෙයක්. පක්ෂයේ ව්යරවස්ථාන අනුව පක්ෂය කඩන්නේ නැතුව තමයි එක් සිදු වෙන්නේ.
2011 දි සජිත් ප්රේතමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය්ය නායකයා වුණේ රහස් ජන්දයකින්.
බැදුම්කරය ගැන යලි යලි කරලියට රැගෙන ඒම දේශපාලන මඩ ගැසිමක්, බැදුම්කරය ගැන වාර්තාවක් ඇවිල්ලා තියෙනවා.
ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා , වැරදි කරුවන්ට නිතිමය ක්රිියාමාර්ග ගන්න කියන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය.
බුවනෙකබාහු රජු සමයේ ඉදි කල රාජ සභාව කඩා දැමිම සම්පුර්ණයෙන්ම වැරදි දෙයක් , එ පිලිබදව පරික්ෂණයක් පවත්වලා නගරාධිපතිව අත්අඩංගුවට ගන්න අවශ්ය්යි.

popular news
-
Champa Wednesday, 22 July 2020 05:58 PM
මේ ප්‍රවෘත්තිය මට අදාළ නැහැ. නමුත් යමක් කියන්න හිතුව. පක්ෂ නායකයෙක් තෝරා ගන්න ඕනේ පක්ෂයේ සියලු දෙනාගේ කැමැත්තෙන්. ඒක රහසේ කරන්නේ මොකොටද? පක්ෂ නායකයාව තෝරා ගන්න ඕනේ ප්‍රසිද්ධයේ. අනිත් එක සාමාන්‍යයෙන් පක්ෂයක නායකත්වය වගේ දේකට චන්ද විමසන්න ඕනේද? පක්ෂ නායකත්වය වෙලාව ආවහම ඉහලට මතු වෙයි. චන්ද විමසුවොත් වෙන්නේ නායකයා පටන් ගන්න කොටම පක්ෂයේ අසමගියක් ඇති කරලම පටන් ගැනීම. හරිද ඒක?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
