ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට පමණක් ප්‍රාන්ත සීමා තරණයට අගුලු දැමීමේ නීති ලිහිල් කර ඇති නිසා ගමට යෑමට ඔහු මෙසේ කරලා.
කිම් ජොන්ග්-උන් පිළිබඳ ඉහළ යන උනන්දුව මධ්‍යයේ දකුණු කොරියාව පවසන්නේ කිම් ජොන් උන් සුවෙන් බවය.
Read Moreලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සිටින රට ලෙස සමස්ත ආසාදිතයන් මිලියනයක සීමාව අභියසයට ඇවිත්.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් වාර්තා මිලියන 3ක සීමාව අභියසටම පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වී ඇති රෝගීන් ගණන 63ක් වෙයි.
Read Moreකොවිඩ් 19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් මධ්‍යම චීනයේ හුබෙයි බළාතේ වුහාන් හි රෝහල්ගතව සිටින COVID-19 රෝගීන් සංඛ්‍යාව බිංදුව දක්වා පහත බැස ඇති බව සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 499ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුද කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට අද තහවුරු වී ඇත.
Read Moreකලුතර බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් හැටපස් දෙනෙකු මහනුවර බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට කටයුතු කළ බව කලුතර බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු පැවසීය .
Read Moreඅද දිනයේදී මේ දක්වා රෝගීන් 25ක් තහවුරු කරගෙන තිබේ.
Read Moreසීදුව යුද හමුදා විශේෂ බලකායට අයත් හමුදා කඳවුරේ කපිතාන් වරයෙකුට කොරෝනා වෛරසය ආසදනය වි ඇති බව තහවුරු විමෙන් ඊයෙ (25) සවස කඳවුරේ 150 පරිසක් එම කදුවුරේ ස්වයං නිරෝධායනය සදහා යොමු කළ බව සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේශ් කුමාර මහතා පැවසිය.
Read Moreනිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබේ.
Read Moreනව කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 477ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
Read Moreකොවිඩ්-19 ආසාදිත බවට මේ දක්වා හඳුනාගෙන ඇති නාවික හමුදාවේ පුද්ගලයින් ගණන 95ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කර තිබේ.
Read Moreජනතාවට සහ රටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේ දී ඊයේ (25) රාත්‍රී පැවැත්විණි.
Read Moreපසුගිය දිනෙක වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළින් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් හඳුනා ගැනීමත් සමඟ ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත හදුනාගනිමින් PCR පරීක්‍ෂණ සඳහා යොමු කිරීමටත්, එම පරීක්‍ෂණ මගින් වෛරසය ආසාධනය වී ඇති බවට හදුනාගත් පුද්ගලයින් කඩිනමින් ප්‍රථිකාර කටයුතු සඳහා රෝහල් වෙත යොමු කිරීමටත් මේ වන විට කටයුතු කරමින් සිටී.
Read Moreදැනට රටේ උද්ගතව ඇති ව්‍යවස්ථා ගැටලුව විසඳා ගැනීම සඳහා සියලු පක්ෂ නායකයන් ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමුකිරීමට බලාපොරොත්තු වන බවත් එම ලිපියට ජනාධිපතිවරයාගෙන්ගෙන් සාධනීය පිළිතුරක් නොලැබුණහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට සිදු වන බව හිටපු සභානායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි .
Read Moreතවත් ආසාදිතයින් සිවුදෙනෙක් වාර්තා වීමත් සමග නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 471ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreඇදිරි නීතිය උල්ලංඝනය කරමින් පැමිණ පිළියන්දල බෝකුන්දර මාර්ග බාධක යෙදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මෝටර් රථයෙන් පළා ගිය පුද්ගලයා හා කාන්තාවන් දෙදෙනා අද( 26) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 02 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් පවතින අහිතකර වාතාවරණය සැළකිල්ලට ගෙන වාරියපොළ සෞඛ්‍ය බල ප්‍රදේශයේ පිහිටි සියලුම ආපනශාලා තුළ ආහාර ගැනීම තහනම් කිරීමට වාරියපොළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය තීරණය කර ඇත .
Read Moreපරණ පාර්ලිමේන්තුවක් කැඳවිම පිළිබඳව කිසිම නීත්‍යානුකූලභාවයක් ව්‍යවස්ථාවෙන් මට නැහැ. මට බැහැ කිසිම අවස්ථාවක පරණ පාර්ලිමේන්තුව කැඳවන්න. පැහැදිළිවම තියෙනවා අභිනව පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියලා.
Read Moreඅන්තර් පළාත් බස්රථ ධාවනය අද (27දා) සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීම ට ජාතික ගමනාගමන කමිෂන් සභාව තීරණය කර ඇති බවත් ඒ පිළිබඳ ලිඛිත දැනුම් දීම පළාත් නවයේ ප්‍රවාහන අධිකාරි යන්හි සභාපතිවරුන්ට සිදු කර තිබෙන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා එප්පාවල , මාවතවැව, නවගම්මානය ප්‍රදේශයේ පිහිටි සිය පෙම්වතියගේ නිවසට පැමිණ එහි දින කීපයක් රැදී සිටි විසිතුන් හැවිරිදි නාවික සෙබළෙකුට covid 19 වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණයේදී තහවුරු වී ඇත.
Read Moreඉන්දියාවේ කොයිම්බතූර් හි ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් හා එරට පුහුණුවට ගොස් සිටි හමුදා සාමාජිකයන් 113 ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් අද (26දා) දහවල් කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.
Read Moreඅද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 7කි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේදී මේවනවිට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් පදංචිව සිටින සහ ඔවුන් ගැවසී ඇතැයි සැක කෙරෙන ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාවට ප්‍රවේශමෙන් සහ අවධානයෙන් කටයුතු කරන ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජනතාවගෙන් ඉල්ලා සිටියි .
Read Moreඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට එකඟ වී තිබේ
Read Moreඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය සිය නිල නිවාසයේ සිට දින දාහතරක කාලයක් නිරෝධායනයට ලක්වීමට පියවර ගෙන ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ඊයේ ( 25) පැවසුවේය.
Read More