www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
හඳුන්කූරු අලෙවි කරන මුවාවෙන් හික්කඩුව රුපාලාවන්ය භාණ්ඩ අලෙවිසැළකට පැමිණ එහි තිබු මරණයට කැපවූ ගවයින් නිදහස් කිරීමට පරීත්යාගශීලීන්ගෙන් ආධාර මුදල් එකතුකරන පිං පෙට්ටිය සොරකම් කළ අයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ අද (23 ) ආරම්භ කළ බව හික්කඩුව පොලීසිය කියයි.
මේ පිං පෙට්ටිය සොරකම් කළ සැකකරු එම වෙලද සලේ අයකැමිවරියට හඳුන්කුරු පෙට්ටියක්ද අලෙවි කොට යන අයුරුද එම වෙළඳසැලේ සී .සී.ටී.වී. කැමරා පද්ධතියේ දත්ත ගබඩාවේ මනාව සටහන්ව පවතින බවද පොලීසිය කියයි.
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත සහ ගෝනපිනුවල දයා සිරිල් ධම්මික
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd