මැතිවරණ දිනය ගැන තීරණය අද
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂම අද (10දා) රැස්වීමට නියමිතව තිබේ.
ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ අද පැවතේවන සාකච්ඡාවේදී මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බවයි.
popular news
-
Deepal Nirosh Wednesday, 10 June 2020 01:01 PM
ආ.. මේ අද කියන්නෙ අද විතරමයි නේද සභාපතිතුමා? හෙටත් අදක් වෙන ඒකක් නැහැ නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

