කින්නියා - පෙරියාතමුන ප්රදේශයේ නිවසක් අසල සිදුවු පිපිරිමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පිපිරිම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කින්නියා රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව ඉන් එක් අයෙකු මියගොස් තිබේ.
තුවාල ලැබු අනෙක් පුද්ගලයා වැඩිදුර ප්රතිකාර සඳහා ත්රිකුණාමලය රෝහලට මාරුකර යවා ඇත.
