මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවූ මත්කුඩු ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 03 දෙනෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය දිනකට නැරඹිය හැකි සංචාරක කණ්ඩායම් ප්‍රමාණය පනහකට සීමා කොට ඇති බවත් එම පිරිස්ද නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමන කරමින් වනෝද්‍යානයට ඇතුළත්විය යුතු බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. කේ. ටී. එම්. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
Read Moreඅවුරුදු 14ක පිරිමි ළමයෙක්, අවුරුදු 16ක ගැහැණු දරුවෙක් හා අවුරුදු 20 හා 30 වයස්හි පසුවන කාන්තාවන් දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅඹේවෙල හා පට්ටිපොළ දුම්රිය ස්ථාන අතරදී මගී දුම්රියක් පීළී පැනීමකට ලක්වීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි අද (21) අලුයම සිට යතා තත්ත්වයට පත් කොට ඇතැයි දුම්රිය නිලධාරීහු පවසති.
Read Moreආරක්ෂක ආරංචි මාර්ග පවසා ඇත්තේ එම ස්ථානයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ලිබියානු ජාතිකයෙකු බවයි.
Read Moreරුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 58 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනය කරච්චි දූපතේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවස
Read Moreනියමිත කාල සටහනක් නොමැතිව මෙරටට පැමිණෙන ගුවන් යානා මෙහි පැමිණීමට පෙර ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති කමිටුවක් මගින් නිසි අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ සඳහා ගුවන් යානයේ පැමිණෙන ගුවන් මගීන් පිළිබද ව සවිස්තර තොරතුරු ඊට ඇතුළත් කළ යුතු බව ද මෙහිදී අනාවරණය විය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ ගුවන් තොටුපළින් රටට ඇතුළු වන සෑම අයෙකුම ලංකාවේ ක්‍රියාත්මක කර ඇති නිරෝධායන නීති රීති හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම වලට නතු විය යුතු බවයි.
Read Moreට්‍රම්ප් කොරෝනා පරීක්ෂණ මන්දගාමී කරන බව කීවත් ඔහුගේ පරිපාලන නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ ට්‍රම්ප් පැහැදිලිවම විහිළු සපයන බවකි.
Read Moreපසුගිය සතියේ පමණක් නව ආසාදිතයන් 86,000ක් සමග ඉන්දියාවේ කොවිඩ්-19 සමස්ත ආසාදිත අගය ලක්ෂ 4 සීමාවට. වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 13,000 අභියසට.
Read Moreපළමුව වැලි ජවාරම්කරුවන් පිරිසක් විසින් යුදහමුදා සාමාජිකයින් යටකර වාහන වලින් පළා යාමට උත්සහ දරා ඇති අතර තවත් ජාවාරම්කරුවන් පිරිසක් විසින් පැමිණි යුදහමුදා සාමාජිකයින්ට පහර දී ගිනි අවි පැහැරගැනීමට උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේදී ආරක්ෂාව වෙනුවෙන් යුදහමුදා සෙබගෙකුගේ ගිනිඅවිය පත්තුවීමෙන් එක් අයෙකුට බරපතල තුවාල වී ඇත.
Read Moreගෝලීය කොවිඩ්-19 වෛරසය ආසාදිත සමස්ත අගය 8,768,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකාවේ ගුවන් කෞතුකාගරයක් ඉදිකිරීමට යයි. මෙරට ගුවන් සේවාවේ ඉතිහාසය හා වර්තමානය දැක්වෙන පරිදි මෙම කෞතුකාගාරය කඩිනමින් ඉදි කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreතමන් මෙය ’කුංග් ෆ්ලූ’ ලෙස නම් කරන බවත්, තවත් නම් 19ක් මේ සඳහා භාවිත කළ හැකි බවත් කී ට්‍රම්ප්, බොහේ දෙනෙකු එය වෛරසයක් ලෙස හඳුන්වන බවද කීවේය.
Read Moreමැඩගස්කර්, මොසැම්බික්, උගන්ඩාව, කෙන්යාව, රුවන්ඩාව සහ ටැන්සානියාව යන අප්‍රිකානු මහාද්වීපයේ රටවල හෝටල් ක්ෂේත්‍රයේ රැකියා වල නියැලී සිටි විශාල පිරිසක් මෙම ගුවන් මගීන් අතර සිටිති.
Read Moreජුවෙන්ටස් කණ්ඩායම ගෝල 2-4ක් ලෙස පරාජයට පත්කරමින් නාපෝලි කණ්ඩායම කෝපා ඉතාලියා ශූරතාව දිනා ගැනීමට සමත්විය.
Read Moreපළමු රැලියට සිතූ තරම් ජන සහභාගීත්වයක් නැති අතර, රැලියේ ප්‍රචාරක කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට නව කොරෝනා වැලඳිලා.
Read Moreඑක්සත් ජනපදයේ කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් ලක්ෂ 22.5ක් ඉක්මවා ගොස් ඇති බව දත්ත වාර්තා පවසයි.
Read Moreබීජිං - චීන වෛද්‍ය විද්‍යා ඇකඩමිය යටතේ ඇති ජීව විද්‍යා ආයතනය විසින් සංවර්ධනය කරන ලද COVID-19 එන්නත් චීනයේ දෙවන අදියර සායනික අත්හදා බැලීම්වලට අවතීර්ණ වී ඇති බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සෙනසුරාදා වාර්තා කළේය.
Read Moreඅද දිනයේදී රාත්‍රී 9.45 පමණ වන විටත් ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් හමුවී නොමැත.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20දා) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.
Read Moreකොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක් පට්ටිපොල දුම්රිය ස්ථානයට අසල පීලි පැනිමට ලක් වි ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.
Read Moreඇවන්ගාඩ් නැව් සමාගමට අයත් නැවක සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 69 දෙනෙකු බැංගලෝර් නුවර සිට විශේෂ ගුවන් යානයකින් අද (20දා) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read More2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය පාවා දීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ඉතා බරපතල බවත් එම චෝදනාව නිසි පරිදි ඔප්පු කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා කීය.
Read Moreශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 1950ක් වාර්තා වෙයි.රෝගීන් 11ක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් රෝගීන් 467ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
Read Moreබස්නාහිර පළාත තුළ සිදු කර වැටලිමකදි සැකකරුවන් 395 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට එල්ල කළ චෝදනාව හෙළා දකින බවත් රටේ ප්‍රශ්න අමතක කිරීමට රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඇදා ගැනීම බාල වර්ගයේ දේශපාලන උප්පරවැට්ටියක් බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රත්ගමදී පැවැසීය.
Read Moreනාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 18 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
Read Moreඅත්තනගල්ල ප්‍රදේශයේ අද (20දා) උදෑසන පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවේ සැමවිටම දේශාභිමානය දේශප්‍රේමය ගැන කතා කරමින් දකුණේ පෙනී සිටින අතරේම, උතුරු නැගෙනහිරට ගොස් හමුදා රණවිරුවන් දහස් ගාණක් මැරුවා යැයි පවසමින් ඡන්දය දිනා ගැනීමට උත්සාහ දරන පුද්ගලයන් පිළිබඳ කණගාටුවන බවයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 4 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ
Read Moreඇවන්ගාඩ් නැව් සමාගමට අයත් නැවක සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 25 දෙනෙකු කොචින් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1166 දරණ ගුවන් යානයෙන් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read More