saravita-anim2

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

Latest News - timelapse 9217 hours ago

LATEST

පාලිත තෙවරප්පෙරුම මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වෙයි?

calendar_today 2020 ජුලි 07 - 15:34 remove_red_eye - 4428  

එක්සත් ජාතික පක්‍ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා තම මැතිවරණ අපේක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසයි. අද කළුතර පොලිස් අධිකාරි කාර්යාලය අසලදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

කොළඹ වරාය නගරයේ (PORT CITY COLOMBO )පාලම් 10 ක ඉදිකිරීමේ කටයුතු කඩිනමින් සිදුකෙරෙන අතර ලබන වසර ඇතුළත මෙම සියලු පාලම්වල ඉදිකිරීම් කටයුතු මුලූමනින්ම අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

Read More

වැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමගින් එහි රැඳවියන් බැලීමට ලබාදෙන අවස්ථාව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

Read More

පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක හිමිකරුවෙක් එම හෝටලය තුළදීම ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

Read More

දෙහිවල සත්වෝද්‍යානයට මේ වසරට අවුරුදු 84ක් සම්පූර්ණ වී තිබේ. 1936දී දෙහිවල සත්වොද්‍යානය ආරම්භ කර තිබේ.

Read More

මගී ප්‍රවාහන සේවා පහසු කිරීමේ අරමුණෙන් සකස් කරන ලද ’’ MyBus-SL ’’ ජංගම දුරකථන යෙදවුම අද දින පෙරවරුවේ නාරාහේන්පිට ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ දී දියත් කරනු ලැබිය.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 38ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී රටේ ණය ප්‍රමාණය ට්‍රිලියන 2 සිට ට්‍රිලියන 7ට වැඩිවුණා. නමුත් යුද්ධය අවසන් කළා. වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග, ක්‍රීඩාංගණ, කාපට් මාර්ග, කොන්ක්‍රීට් මාර්ග නිර්මාණය කළා.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) කඩවත පොලීසියට බාර වී ඇත.

Read More

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශය​ට අයත් පොල්ගොල්ල නවයාලතැන්න දුම්රිය පාලම මතින් 07දින අලුයම 5.45 ට පමණ මහවැලි ගඟට පැන ඇති පාසල් සිසුවෙකු හා සිසුවියෙකු මරණයට පත්ව තිබේ.

Read More

කෝවිඩ් - 19 ආසාධිතව සිටි තවත් නාවික හමුදා සෙබලුන් 03 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක , අර්ජුන් ඇලෝසියස් ඇතුළු හත් දෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) අතුරු නියෝගයක් නිකුත් කළේය.

Read More

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සඳහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කරන බවත් ඒ සඳහා මහ බැංකුවට අදාළ උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මුදල් අමාත්‍යාංශය පවසන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලි අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවයි.

Read More

පසුගිය සතියේ දෙහිවල පිහිටි සම්පත් බැංකු ශාඛාවකදී සිදු වූ සිද්ධියෙන් පසු සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි පැවසූ බවට වන ප්‍රචාරයන් අසත්‍ය බව එම සභාව සඳහන් කරයි.

Read More

අනුරාධපුර - පුත්තලම මාර්ගයේ 27 හන්දිය ආසන්නයේ රාජකාරී යෙදී සිටි කොට්ඨාස යතුරුපැදි එකකයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් නොච්චියාගම දෙස සිට රාජාංගනය දෙසට ගමන් කළ ත්‍රි රෝද රථයක් නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කර තිබේ.

Read More

ප්‍රසන්න රණතුංග කියන පුද්ගලයා පුද්ගලයෙක්නේ. පක්ෂ නායකයෙක් නෙමෙයිනේ. කොයිම සාකච්ඡාවකවත් එතුමාගේ නම අපට ලැබිලා නෑ.එතුමාගේ ප්‍රකාශ අපිට වැදගත් නෑ. හඳට බල්ලෝ බුරනවා හඳ කඩා වැටෙන්නේ නෑ

Read More

චීන සමාජ මාධ්‍ය යෙදුම් තහනම් කිරීම ගැන එක්සත් ජනපදය සලකා බලනවා දැයි ෆොක්ස් නිව්ස් හි ලෝරා ඉන්ග්‍රැහැම් සමග සම්මුඛ සාකච්ඡාවකදී පොම්පිඕ පවසා සිටියේය.

Read More

ඔහු පිළිබඳව තොරතුරක් දන්නේ නම් 071-8591767/011-2422176 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය දන්වා සිටියි.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ක්‍රිෂාන් නිලංග දාබරේ හෙවත් බබූන් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු රියාද් නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.

Read More

ගෝලීයව නව කොරෝනා වෛරසයට ගොදුරුව සිදුව ඇති ජීවිත හානි 537,500 සීමාවට පැමිණ ඇති අතර, ආසාදන වේගවත් වෙමින්, මරණ අනුපාත ඉහළ යෑමක් පිළිබිඹු වෙයි.

Read More

කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පිලිපීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු මැනිලා නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (06දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

[LONG READ] ’නිවාස ගැටලුව’ වර්තමානයේදී නාගරික ප්‍රජාව, අඩු ආදායම්ලාභීන්, මධ්‍යම ආදායම්ලාභීන්, කුලී නිවැසියන් ඇතුළු බොහෝ ජනයා මුහුණදෙන්නකි. විශේෂයෙන් මධ්‍යම ආදායම්ලාභීන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවසක් මිලට ගැනීමේදී ඔවුන් පත්වන අපහසුතාව,

Read More

[LONG READ] ජාත්‍යන්තරයේ ආහාරයක් ලෙස කකුළුවන්ට ඇත්තේ විශාල ඉල්ලුමකි. ඒ අතරේ ශ්‍රී ලංකා තේවලට ඇති ජාත්‍යන්තර ඉල්ලුම සේම අපේ කකුළුවන්ටද එවන් ඉල්ලුමක් ඇත්තේ ලෝකයේ ප්‍රණීතම කකුළුවන් අප සතු බැවිනි.

Read More

රටේ ජනතාව මිලියන ගණනනින් ආසාදිතව, දහස් ගණනින් මියගොස් සිටින පරිසරයක අවසානයේදී තමාගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් පමණක් රටේ ජනාධිපතිවරයා උදම් ඇණීමක් බ්‍රසීලයේ දැකිය හැකිය.

Read More

උතුරු නැගෙනහිර සිට ඔකඳ කුමන - යාල වනෝද්‍යාය හරහා කතරගම පුදබිම වෙත ගමන් කරන පිරිසට අවශ්‍ය පහසුකම් සැපයීම නොකරන බවත් ඒ සඳහා සහභාගීවට අවසර නොදීමටත් තීරණය කර ඇත.

Read More

මෙම වසර අවසානයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණෙහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

Read More

පූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධිත ඡන්ද දායකයෙකුට හෝ වෙනත් ශාරීරික ආබාධයක් සහිත ඡන්ද දායකයෙකුට ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා සහායකයෙකු රැගෙන යාමට අවසර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.