පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදුවී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශනයකට අදාළව අවශ්‍ය කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරී කළ දැනට සැඟව සිටින පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි.
ඔහු පිළිබඳව තොරතුරක් දන්නේ නම් 071-8591767/011-2422176 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය දන්වා සිටියි.

