කොවිඩ් 19 සම්බන්ධයෙන් රජය නිකුත් කරන නිවේදන සංකීර්ණ හා පරස්පර බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ත්‍රි රෝද රථයක නම් රියදුරුට අමතරව වැඩිහිටි මගීන් 2කුට හා මෝටර් රථයක නම් රියදුරුට අමතරව තවත් වැඩිහිටි මගීන් තිදෙනෙකුට ගමන් කිරීමේ අවස්ථාව පවතී.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවද හෙට සිට යළිත් සේවා කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreසති පොළ/දින පොළ/සමූහ වශයෙන් ඒක රාශී වී වෙළඳාම් කරන ස්ථාන/කායවර්ධනාගාර/ෆිට්නස් සෙනටර්ස්/ජිම්/සම්භාහන ආයතන/සමාජ ශාලා
Read Moreකොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (10) දින සවස ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreආහාර පිසූ පසුව සපයන හෝටල්, පිසූ ආහාර සපයන බක්කි වෙළඳසැල් විවෘත කිරීම පිළිබඳව සලකා බලමින් තිබෙනවා. ඉදිරියේදී ඒ සඳහා අවසර දිමට කටයුතු සැකසෙමින් පවතිනවා.
Read Moreරජයේ වාහන සවස 3ත් 4ත් අතර පිටව යෑම සුදුසුයි. පුද්ගලික අංශයේ වාහන සවස 4ත් 5ත් අතර පිටව යෑම ඉතාමත් සුදුසුයි.
Read Moreරට තුල ව්‍යසනයක් පවතින අවස්ථාවක විපක්ෂය වගකීමෙන් කටයුතු කළ යුතු වුවත් වත්මන් විපක්ෂය කුහකකමෙන් කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
Read Moreමෙකෙන් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 පූර්ණ වශයෙන් ලංකාවෙන් තුරන් වෙලා කියලා. මේ සඳහා යම් කාලයක් ගත වෙන්න පුළුවන්.
Read Moreදකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) සායන සදහා පැමිණෙන රෝගීන්ගේ පහසුව සදහා රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් රෝහලෙන් ලබාදෙනු ලබන සායන සේවාවන්ට අදාලව දුරකථන අංක සටහනක් සකස් කොට ඇත.
Read Moreප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 61ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
Read Moreචීන සෞඛ්‍ය කොමිසමට අනුව සෙනසුරාදා එරට ප්‍රධාන භූමියෙන් අලුතින් තහවුරු කළ ආසාදිතයන් 14 දෙනෙක්.
Read Moreනැගෙනහිර හා උතුරු මැද පළාත් සහ මන්නාරම, කිලිනොච්චි, මුලතිව් හා වව්නියාව යන දිස්ත්‍රික්කවලට අදාළ පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreපසුගිය නොවැම්බර් 16 වෙනිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති නොවුයේ නම්, මේ ජයග්‍රහණ එකක්වත් ජනතාවට ලැබෙන්නේ නැති බවත් කිව යුතුය.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් එංගලන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 25ක් මියගොස් ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreහෙට දින (11) රට විවෘත කිරීමෙන් පසු අනවශ්‍ය අයුරින් නගර වලට එක් රැස් වීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍යතුමිය පවසයි.
Read Moreචීනයේ ගුවැංඩොං පළාත සහ ෂැංහයි මහ නගර සභාව ඔවුන්ගේ මහජන සෞඛ්‍ය හදිසි අනතුරු ඇඟවීම 2 වන මට්ටමේ සිට 3 වන මට්ටම දක්වා අඩු කළ බව ප්‍රාදේශීය නිලධාරීහු පැවසූහ.
Read Moreලොව පුරා රෝගීන් 7,600 කට වැඩි පිරිසකගෙන් COVID-19 ඇති කරන වෛරසයේ අනුපිළිවෙල ලන්ඩන් විශ්ව විද්‍යාල විද්‍යාලයේ ජාන විද්‍යා පර්යේෂකයෝ විශ්ලේෂණය කර තිබේ.
Read Moreඊයේ ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 12 ගෙන් 10ක්ම නාවික හමුදා රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreචීන ජනාධිපති ෂී ජින් පිං සෙනසුරාදා උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන්ට ස්තූති කිරීමේ වාචික පණිවිඩයක් යවා තිබේ. ඒ කිම් ජොන් උන් කලින් දුන් වාචික පණිවිඩයකට පිළිතුරු වශයෙනි.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යළි නංවාලීම සඳහා එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන සැලසීමට රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තාන්කුඩි මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලැබූ 55 දෙනෙකු අද (10) ඔවුන්ගේ පදිංචි ස්ථානවලට පිටත්කර යවන ලදී.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බැරෑරුම් අවස්ථා තිබූ සෑම අවස්ථාවකදීම බලයේ සිටි රජයන් එම අර්බූද නිසි ලෙස කළමනාකරණය කළ බවත් ඒවා රජයේ සේවකයන්ට නොපැටවූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
Read Moreමන්නාරම කීරි මුහුදු වෙරළේ යටවී තිබූ මොටාර් උණ්ඩයක් ඊයේ (09) දින හමුවූ බවට මන්නාරම් පොලීසිය පවසයි.
Read Moreහිටපු කථානායක කරු ජයසුරිය මහතා විසින් තමා වෙත ලබාදී තිබු නිල වාහන, කාර්යාල හා නිල නිවාස පහසුකම් යන සියල්ල පාර්ලිමේන්තුව විසිර වු වහාම ආපසු භාරදී ඇති බව ඔහුගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Read Moreමේ අතරින් බහුතරයක් වැලිසර නාවික හමුදා කඳවුර තුළින් ආසාධිත වූ රණවිරුවන් බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මැදිරිය පවසයි
Read Moreමේ දිනවල පවතින මහ වැස්ස සමග බදුල්ල - වැලිමඩ මාර්ගයේ ස්ථාන කීපයකට ගල් හා පස් කදු කඩාවැටීමේ අවදානමක් පවතී .
Read Moreකොවිඩ්-19 වසංගතයත් සමග ගල්ෆ් කලාපයේ සංක්‍රමණික කම්කරුවන් කිසිදු ආදායමක් නැතිව දැඩි අර්බුදයකට ලක්ව සිටී.
Read Moreහෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කර රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළ ද, පොදු ප්‍රවාහන කටයුතු වල දී සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා යොමුවිය හැකි බැවින් හෙට සිට තවත් සති දෙකක් යන තෙක් ඔවුන් සඳහා ප්‍රවාහණ පහසුකම් නොසලසන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී තිබේ.
Read More