මාතර දිස්ත්‍රික් මනාප ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිපුණ රණවක ප්‍රථම ස්ථානයට පත්ව තිබේ. ඔහු රාජපක්ෂවරුන්ට සමීප සබඳතාවක් ඇති අයෙකි.
මෙහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතාට පරාජය වී තිබේ.
පොදුජන පෙරමුණ
නිපුණ රණවක 131010
කරුණා කොඩිවක්කු 114 319
ඩලස් අලහප්පෙරුම 103 534
කාංචන විජෙසේකර 96033
මහින්ද යාපා 90 595
විරසුමන විරසිංහ 77 968
සමගි ජන බලවේගය
බුද්ධික පතිරණ 44 839