ඉතාලි සහන නීත්‍යානුකූලව එරටේ සිටින ලාංකිකයන්ටත් ඉතාලියේ කොවිඩ් 19 හේතුවෙන් එරට ජනතාවට ලබාදුන් කොවිඩ් සහන නිත්‍යානුකුලව එ රටේ වෙසෙන ලාංකික පවුල් බහුතරයකට හිමි වි තිබේ.
හලාවත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් ගත් බංගදෙනිය කාර්යාල දුම්රියට මගින් 8 දෙනෙකු පමණක් සිටි බව කියයි.
Read Moreමුඛ ආවරණ අනිවාර්ය අතර, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අයට පමණක් දුම්රියේ ගමන් කිරීමට අවසර හිමිවේ.
Read Moreදිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වයක් නිසා ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරෝත්තුවන බව කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසත් හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන හතලිස්තුන් හැවිරිදි දෙදරු පියෙක් ඊයේ (10දා) රාත්රියේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා කරන්දෙනිය දිවියගහවෙලදී අත් අඩංගුවටගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.
Read Moreනමුත් එරට ගුවන්තොටුපල මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ ප්‍රධාන විධායක රජයේ තීරණය විවේචනය කරයි.
Read Moreදින කීපයක් තිස්සේ ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ,ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීම හේතුවෙන් දැදුරුඔයේ ඔයේ ජල මට්ටම මේ වන විට ඉහළ ගොස් ඇත.
Read Moreතංගල්ල රැකව මහත්තයාවැව ආසන්නයේ කැලයක තිබි විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 3ක් අද සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreඑක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කොවිඩ්-19 වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කර තිබේ.
Read Moreසීමා ලිහිල් කිරීමෙන් පසු බොහෝදෙනා රෝග වැළැක්වීමේ හා මහජන ආරක්ෂාව පිළිබඳ ක්‍රියාමාර්ග නොසලකා හැරලා.
Read Moreබ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 ආසාදිත අගය ඉතාලිය පසුකර ලොව තෙවැනි තැනටත්, මරණ සංඛ්‍යාවෙන් දෙවැනි තැනටත්.
Read Moreගෙවීගිය සෙනසුරාදාට පෙර ජර්මනියේ වෛරසය බෝවිමේ අනුපාතය 1 ට වඩා අඩු බව එරට රෝග හා පාලන මධ්‍යස්ථානය කියයි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් තම රාජකාරියට බාධා කරමින් තමන්ට තර්ජනාත්මකව හැසිරෙන බව සඳහන් කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා රෝහල සුරැකීමේ සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින්ට එරෙහිව ඊයේ (10දා) පස්වරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් කුරුණෑගල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත .
Read Moreඇඳිරිනීතිය අළුයම 5.00ට ලිහිල් කළද බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් එක් අයකු පමණක් අද දුම්රියෙන් ගමන් කිරීමට පැමිණ සිටියේය.
Read Moreනිවසේ සිට වැඩ කිරීමට නොහැකි නම් සේවයට පැමිණෙන ලෙස අගමැති කළ කතාවට විරෝධය පෑමක් සිදුවෙයි.
Read Moreඅද්මිරාල් මයිකල් ගිල්ඩේ කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ පවුලේ සාමාජිකයෙකු සමග සම්බන්ධ වෙලා.
Read Moreඑක්සත් ජනපදයේ සමසත් ආසාදිතයන් 1,330,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි.
Read Moreගෝලීය කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාවද ලක්ෂ 41ක් ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් ගණන 863ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreචීන ප්‍රධාන භූමිය තුළ සෙනසුරාදා දිනයේදී අලුතින් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 14 ක් වාර්තා වී තිබේ.
Read Moreමුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ භූමදානය කිරීම ඉස්ලාමීය පිළිවෙත යැයි මුෆ්ති එම්.අයි.එම් රිස්වි සභාපතිවරයා ප්‍රකාශ කළා යැයි වාර්තා කිරීම අසත්‍ය අර්ථකථනයක් බව සමස්ත ලංකා ආගමික විද්වතුන්ගේ සභාවෙ සඳහන් කරයි.
Read Moreසියලු අධිවේගි මාර්ග හෙට (11) සිට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
Read Moreඅද (10) දිනයේ මේ වන විට නව කොරෝනා ආසාදිතයින් ගණන 856 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreකොළඹ, ගම්පහ ඇඳිරි නීතිය දිගටම, ඉතිරි දිස්ත්‍රික්ක 23 ඇදිරි නීතිය හෙට ඉවතට.
Read Moreකොරෝනා වයිරසයේ අවධානම හේතුවෙන් කොළඹ කෙසෙල්වත්ත , බණ්ඩාරනායක මාවතේ සිට යාපනය යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙටත යොමු කළ 378 ක පිරිසක් සිය නිරෝධායනය අවසන්වීමෙන් පසුව ඊයේ (09) ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූළස්ථානය විසින් පියවර ගනු ලැබීය.
Read Moreඇඳිරි නීතිය පවතින අතරේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට හෙට (11දා) ආරම්භ වේ.
Read Moreකෝවිඩ් 19 වසංගතයෙන් ඉතාලියේ කතෝලික පූජකවරුන් හා කන්‍යා සොයුරියන් 130 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreහෙට (11) දිනයේ රට විවෘත කිරිමෙන් රජයේ අරමුණ වනුයේ රටෙහි ආර්ථිකය ක්‍රමානුකුලව ගොඩනැංවිමට පුද්ගලික අංශය විවෘත කිරිමත් ඒ සදහා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරිම බව සෞඛ්‍ය සේවා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
Read Moreඅද (10) දිනයේ පස්වරු 6.10 පමණ වන විට නව කොරෝනා ආසාදිත පුද්ගලයින් 8 දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreපොළොන්නරුවෙන් හමුවු නාවික හමුදාවේ කොරෝනා ආසාදිත සෙබළා සුවය ලබා පිටව යන අවස්ථාවේ පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ සරත් ජයසිංහ මහතා විසින් පොළොන්නරුවේ සෞඛ්‍ය අංශයේ සියලු තරාතිරම්වල සියලුම දෙනා සහ සමස්ත රටේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එම නාවික සෙබළා කල සුවිශේෂ ක්‍රියාවට ස්තුතිය පුද කළේය.
Read More