කලුතර දිස්ත්රික් සමස්ත ඡන්ද ප්රතිඵලය නිකුත් වී තිබේ. එම දිස්ත්රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පාලිත තේවරප්පෙරුම මහතා හා ජාතික ජන බලවේගය නියෝජනය කළ නලින්ද ජයතිස්ස මහතාට සිය මන්ත්රීධුර ආරක්ෂා කර ගැනීමට නොහැකි වී තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ 448 966 (ආසන 08)
සමගි ජන බලවේගය 171 988 (ආසන 02)
ජාතික ජන බලවේගය 33 434
එක්සත් ජාතික පක්ෂය 16 485