ත්රිකුණාමලය දිස්ත්රික්කය ජය ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ. ඔවුන් මන්ත්රීධුර 2 ක් හිමිකරගෙන ඇති අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ඉලංකෛයි තමිල් අරුසකච්චි පක්ෂය එක් ආසනය බැගින් හිමිකරගෙන තිබේ.
සමගි ජන බලවේගය 86 394 (මන්ත්රී ආසන 2)
ශ්රී ලංකා පොදුජන පෙරමුණ 68 681(මන්ත්රී ආසන 1)
ඉලංකෛයි තමිල් අරුස කච්චි 39 570 (මන්ත්රී ආසන 1)