පුත්තලම සිරම්බිඅඩිය ප්‍ර දේශයේදී අවුරුදු 10ක දැරියකට ස්ත්‍රී දූෂණය කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධව චෝදනා ලැබ සිටින සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
ප්‍රස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ නිලධාරින් පිරිසක් අද (24) දින වනාතවිල්ලුව කරතිව් අරාබි විද්‍යාලයේ නිරික්ෂණයට ලක්විය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreපාර්ලිමේන්තුවෙන් ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවාද යන්න පිළිබදව ප්‍රශ්නයක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් එජාප අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.
Read Moreපුත්තලම සිට කොළඹ ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.
Read MoreCOVID-19 ආසාදිතයින් හදුනා ගැනීමට සිදු කරන PCR පරීක්ෂණ 150,000 ක් අද දිනය (24) වනවිට සිදුකොට අවසන් බව සුව ඇමැතිනිය පවසයි.
Read Moreදින ගණනක් පුරා සියළු යන්ත්‍ර සම්පූර්ණ අක්‍රීය තත්වයට පත්වීම හේතුවෙන් දකුණු මුහුදේ ආපදාවට පත්ව තිබූ කෙන්යානු ධජය යටතේ ලියාපදිංචි යාත්‍රාවක් ආරක්‍ෂිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය ලබා දෙන ලදි.
Read Moreරටේ පාලකයින්ට මේ රටේ ජිවන වියදම පිලිබදව අවබෝධයක් නොමැති බව ජාතික සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවසිය.
Read Moreජුලි මස 27 වන දින සිට රජයේ සියලු පාසල් 11 ,12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සාටකයට හා ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ කීර්තියට මුවාවී හිටපු ආමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විවිධ වහසිබස් දොඩවමින් සිටින බව අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ සදහන් කළහ.
Read Moreඅයි.ඩී.එච් රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිතයා කොළඹ කොටුවේ සිට ජාතික රෝහලට රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර ඇත.
Read Moreලබන වසරේ දී අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය මුළුමනින්ම නවීකරණයට පියවර ගෙන ඇතැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 17ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read More2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 19 එක්සත් ආරාබි එමිර් රාජයේදී ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read Moreරටට ලෝකයට ගැලපෙන දැනුමෙන් පිරිපුන්, දෑතේ සවියෙන් ලෝකය දිනනා තරුණ පිරිසක් බිහිකිරීමට සුදුසු පාසල් පද්ධතියක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගැනීමට සහාය දුන් සියලු දෙනාට වැඩ බලන පොලිස්පතිවරයාගෙ විශේෂ ත්‍යාගය මුදලක් ලබාදීමට පියවරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
Read Moreතැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (24) සහ හෙට (25) අවස්ථාව හිමි වනවා.
Read Moreහෙට (25) රාත්‍රී 8 සිට අනිද්දා (26) උදෑසන 5 දක්වා පැය 9ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් කඩාවැටුණු රුපියල ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6000ක් පමණ අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreමුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලෙන් පලා ගිය කොරෝනා ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ.
Read Moreතම වෘත්තීය ගැටලු සදහා විසඳුම් ලබාදීමට බලධාරීන් මේ වන තෙක් පියවර ගෙන නොමැති බව පවසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (24) එක්දින සංකේත වර්ජනයක් කැදවා තිබේ.
Read Moreහම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටි 43දෙනකුගේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පැවසීය.
Read Moreබස්නාහිර පළාත තුළ සිදුකළ වැටලිම්වලදි සැකකරුවන් 391 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපුත්තලම ප්‍රදේශයේ දී “අයිස්“ මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා ඇතුළු සිවුදෙනෙකු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.
Read Moreකොවිඩ්-19 සුවවීමට හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් භාවිත කරන ලෙස පවසමින්, මුල සිටම වසංගතය නිවැරදිව කළමනාකරණය කරගැනීමට ක්‍රියා නොකළ ට්‍රම්ප් ගැන ඇමෙරිකානු කථානායකවරියගෙන් දැඩි විවේචනයක්.
Read Moreවැලිකන්ද මතුගල ප්‍ර දේශයේ අවුරුදු 49ක පුද්ගලයෙක්, වැල්ලවත්ත මයුර කොට්හි අවුරුදු 25ක් වන ඉන්දියන් ජාතිකයෙක්, මින්නේරිය බෝතල්කර ප්‍ර දේශයේ අවුරුදු 58ක පුද්ගලයෙක් මෙසේ දිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read Moreමෙම මෙහෙයුම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් 100ක් පමණ එක්ව ඇති අතර ඔවුන් රෝහල අවට ප්‍ර දේශය පූර්ණ පරීක්ෂාවකට ලකිකිරීමට කටයුතු කරමින් සිටියි.
Read Moreමුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අපරාධ සඳහා දැඩි ලෙස අවශ්‍ය කරන සැකකරුවෙකු රෝහලෙන් පැනගොස් ඇති බව පොලීසිය පවසයි.
Read Moreකොවිඩ්-19 එන්නත් කිහිපයක් මේ වනවිට තුන්වැනි අදියර අත්හදා බැලීම්වල පවතින බව පැවසූ WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන්, ’’අපි හොඳ ප්‍රගතියක් ලබමින් සිටිනවා’’ යැයි කීවේය.
Read More’’අප සතුව බොහෝ දත්ත පවතින, කොරෝනා එන්නත් සම්බන්ධයෙන් කටයුතු කරන කිසිම අයෙකු එකම මාත්‍රාවක් සමග වැඩ කරන බවක් පෙනෙන්නට නැහැ. එබැවින් මේ සියල්ලම බහු මාත්‍රා එන්නත් වේවි.’’
Read More