saravita-anim2

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

Latest News - timelapse 9118 hours ago

LATEST

පළාත් කිහිපයකට අදත් වැසි

calendar_today 2020 ජුලි 24 - 07:30 remove_red_eye - 176  

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

’’මා කෙරෙහි අදහස් දැක්වීම අසත්‍ය හා නොපිළිගත හැකි තත්ත්වයක් වන අතර, ඒ සඳහා කිසිදු පදනමක් නැහැ’’ වසංගතයකට එරෙහිව සටන් කිරීමේදී දේශපාලනීකරණය විශාල අවදානමක් බව WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් මිලියන 4ක් ඉක්මවා ඇති අතර, අද (24දා) අලුයම එම අගය දැක්වුණේ 4,034,067ක් ලෙසිනි. එසේම වෛරසය ආශ්‍රිත මරණ 144,223ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පවසන්නේ, තමන් ස්ථිර බුද්ධි තොරතුරු පදනම් කරගෙන මෙම ප්‍රකාශය සිදුකරන බවය. මෙහි ගනුදෙනුවක් සිදුවූ බවත්, අවසානයේදී මිනිසුන් මියගිය බවත්, ඊට ගනුදෙනුව මූලික බවත් ඔහු කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 15,435,000 ඉක්මවා ඇති අතර, මේ වනවිට ඇමෙරිකානු, අප්‍රිකානු, මැදපෙරදිග හා ද. ආසියානු කලාපවල ආසාදන හා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

Read More

අංක 04 දරණ සුරාබදු (සංශෝධන) පනත මගින් කිතුල් ගස් වල රා මැදීම හා එම ගස් වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර රහිතව සිදුකළ හැකි බව දන්වා තිබේ.

Read More

තද වැසි හා තද සුළ පිළිබඳ අවවාදාත්මක නිවෙදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදය හෙට පෙරවරු 8.30 වන තෙක් වලංගු වෙයි.

Read More

ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සහ ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සියලුම මහජන බැංකු ශාඛාවලින් සිදු කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලැබී තිබේ.

Read More

වතුකරයේ ජනතාව බුද්ධිමත් ජනතාවක් බවත් , වතුකරයේ ජනතාව මෙතෙක් ජන්දය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂයට නොව අපට බව කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ සභාපති සහ සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක පලනි දිගම්බරම් මහතා පැවසිය.

Read More

හිටපු අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එජාප අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතාට කිසියම් පිරිසක් පහර දීමෙන් සිදු වී ඇති තුවාල හේතුවෙන් ඒ මහතා කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ශල්‍යකර්මයකට භාජනය කර ඇතැයි කලුතර නාගොඩ රෝහල් පොලීසිය සදහන් කරයි.

Read More

තමන් අත්අඩංගුවට ගැනිම වැළැක්විමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි ප්‍රදිප් අනුරුද්ධ සම්පායෝ ගොනු කළ පෙත්සම සලකා බැලිම හෙට කැඳවිමට අභියාචනාකරණය නියෝග කර තිබෙනවා.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2753ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1511 ඉක්මවා තිබේ.

Read More

කැස්බෑව කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කර රන් භාණ්ඩ ,මැණික් හා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු යුද්ධ හමුදා සෙබලා සහ අනෙක් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අවසර ලබා දුන්නේය

Read More

වත්කම් බැරකම් ප්‍රකාශ නොදෙන මන්ත්‍රීවරුන් සදහා රුපියල් ලක්ෂ දහයක දඩයක් නියම කිරීමට හැකි වන පරිදි නීති සම්පාදනය කල යුතු බවත් එසේ නොකළහොත් කිසිවෙකු හොරකම් නොකර සිටිවී යැයි විශ්වාස කල නොහැකි බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

Read More

පාර්ලිමේන්තු මැතිවරණය මූලික කර ගනිමින් දේශපාලන පක්‍ෂවලට, අපේක්‍ෂකයන්ගේ රැස්වීමවලට හා භෝජන සංග්‍රහවලට සහභාගි වූ දේශපාලන අයිතිවාසිකම් අහිමි රජයේ මාණ්ඩලික නිලධාරීන් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

වවුනියාව ඕමන්ත කෝවිල්කුංචි කුලම් ප්‍රදේශයේ පැරණි ළිඳක් තුල තිබී මෝටාර් උණ්ඩ 14 ක් සොයාගත් බවට ඕමන්ත පොලීසිය පවසයි.

Read More

මේ වන විට මහත් ආන්දොලනයකට තුඩු දී ඇති විනාශ කර දැමූ කුරුණෑගල බුවනෙක හෝටල් පරිශ්‍රයට කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසකට ඇතුළුවීම තහනම් කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

රටේ සියලු ධීවර වරාය වලට නව තාක්ෂණික ක්‍රමවේද සහ සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

කොල්ලුපිටිය,බගතලේ පාර ප්‍රදේශයේ නවාතැන්පලකදි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර මත්විම් සඳහා භාවිතා කරන ක්‍රෘතිමව සකස් කරන ලද මත්ද්‍රව්‍ය අඩංගු LSD මුද්දර 3150ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුලට සුනඛයෙකු රැගෙනයාමේ චෝදනාවට වරද පිළිගන්නා ලද දෙදෙනෙකු හා එක් අයෙකුට රුපියල් 20,000 බැගින් රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (23) නියෝග කළේය.

Read More

මඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ පැරකුම් උයන දුම්රිය ස්ථානය අසන්නයේ දී ඊයේ ( 22) පස්වරුවේ දි දුම්රිය මාර්ගයේ නිදා සිටි තරුණයෙකු හෙතුවෙන් දුම්රිය නවතා තිබේ.

Read More

අපි පක්ෂයක් පිහිටුව්වොත් අපිව මහ පාරේ ඇවිද්දනවා කියලා කිව්ව කෙනාත් අපේ පොහොට්ටුවෙන් ඉල්ලනවා. නමුත් අපි ඉතාම ආදරයෙන් පිළිගත්තා.

Read More

අයිස් මත්ද්‍රව්‍ය සමඟින් අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන තිබේ.

Read More

හිගුරක්ගොඩ මුලස්ථාන පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ සියලුම නිලධාරින් දහතුන් දෙනාගේ පි. සි. ආර්. පරික්ෂණ වලින් කොරෝනා ආසාදිතයින් නොවන බවට අනාවරණය වු බව හිගුරක්ගොඩ මුලස්ථාන පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බුද්ධික ගුණසේකර මහතා පවසයි.

Read More

ඒක දැක්කම මමත් පුදුම වුණා. අගමැතිතුමා එවලෙම අමාත්‍යාංශ ලේකම්ට කථා කරලා කිව්වා මේක නිවැරදි කරන්න කියලා.

Read More

2019 වර්ෂයේ හදුන්වා දුන් ජාතික උප්පැන්න සහතිකය පැරණි උප්පැන්න සහතිකයේ පැවති අඩුපාඩු ඉවත්කොට ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වඩාත් ආරක්ෂිත ක්‍රමෝපායන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන සේ සකස් කිරිමට තිරණය කර තිබේ.

Read More

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගැමුණුපුර ප්‍රදේශයෙන් මීට පෙර හමුවූ කොරෝනා ආසාධිත පවුල ජීවත්වන නිවස අසළ පුද්ගලයෙකුට ඊයේ (22දා) කොවිඩ් ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරික්ෂණයෙන් තහවුරු වී තිබේ.

Read More

යාපනය දිස්ත්‍රික්කයට පවතින නියං තත්ත්වය හේතුවෙන් පවුල් 17,185 කට අයත් පුද්ගලයින් 57,771 දෙනෙකු මේ දිනවල පීඩාවට පත්ව ඇති බවට යාපනය ආපදා කලමණාකරණ ඒකකය පවසයි.

Read More

තවත් ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.