saravita-anim2

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8932 hours ago

LATEST

රු ලක්ෂ 78 ක කේරල ගංජා ධීවර යාත්‍රාවක දමා ජාවාරම්කරුවන් පැනයයි

calendar_today 2020 ජුලි 13 - 12:27 remove_red_eye - 268  

යාපනය, වෙත්තලකේණි උඩුතුරෙයි වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝ 52 ග්‍රෑම් 680 ක් සමග ධීවර යාත්‍රාවක් ඊයේ (12) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොරෝනා රෝගීන් හමුවෙද්දී වැඩිපුරම සතුටු වන්නේ විපක්ෂය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව සඳහන් කරයි.

Read More

අලුත්ගම පොලිස් වසම තුළ දී මෙයට වසර දහයකට පෙර සිදුකළ එළු සොරකමක් සම්බන්ධයෙන් වීරවිල බන්ධනාගාරයේ රඳවා සිටියදී ඉන් පැන ගොස් වසර 10 කින් පසු එම සැකකාර රැඳවියා බේරුවල පොලීසිය මගින් අද (13) අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

පාතාල කල්ලි සාමාජික ’’අංගොඩ ලොක්කා’’ සහ ’’පෙතියාගොඩ සංඛ’’ගේ සමීපතමයන් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යාපනය තොණ්ඩමනාරු උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව සංක්‍රමණය වීමට උත්සහ දැරු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සහ සැකසහිත කොරෝණා ආසාදිතයෙකු ඇතුලු සිව් දෙනෙකු ඊයේ (12) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරිමේ පළමු අදියර මේ වන විට ආරම්භ වි තිබේ.

Read More

පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් සිවු දෙනෙකු ඊයේ (12ධ අත්අඩංගුවට ගත් බව යාපනය ඉලවාලෙයි පොලීසිය පවසයි.

Read More

වාලච්චේන, අරුක්කාල් වැවේ දිය නෑමට ගිය ළමුන් තිදෙනෙකු අතරින් එක් ළමයෙකු දියේ ගිලී ජීවතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

අනෙක් කාරණය තමයි පාතාලය සුද්ද කිරීම. ඔබ දන්නවා පසුගිය සති දෙක තුළ අත්අඩංගුවට ගත්ත ආයුධ ප්‍රමාණය හරියට යුද්ධ කරන්න වගේ තමයි පාතාලයේ අවි ආයුධ ගබඩා කරලා තියෙන්නේ. ආයුධ ගබඩා පවත්වාගෙන ගියපු තට්ටු තුන හතරේ ගෙවල් අල්ලා ගත්තා. මත්ද්‍රව්‍ය ජාවාරම පසුපස ඉන්නේ පාතාලය කියන එක දැන් පැහැදිලියි.

Read More

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ අගනුවර වන බැංගලෝරයේ, මිලියන 8කට අධික ජනගහනයක් වෙසෙන අතර එය ඉන්දියාවේ තුන්වැනි වැඩිම ජනගහනය සහිත නගරය වෙයි. බැංගලෝරය හෙට සිට සම්පූර්ණ අගුලු දැමීමක.

Read More

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 106ක් වාර්තා වී තිබ්. ඒ රාජාංගණයේදී තවත් කොවිඩ් කොවිඩ් ආසාදිතයන් 2ක් වාර්තාවීමත් සමගිනි. ඔවුන් කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයකු ළඟින් ඇසුරු කළ අය වෙයි.

Read More

වෛරසය පුංචි උණක් ලෙස මුල සිටම සැලකූ ඔහුගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපයම රට මෙවැනි තත්ත්වයකට පත්වීමට හේතු වූ බව බොල්සොනාරෝ නොකියයි.

Read More

ඊයේ දිනයෙන් ගෙවීගිය පැය 24 තුළ ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 230,370ක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙත වාර්තා වී ඇති බවත්, එය මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය බවත් නිවේදනය කරයි.

Read More

කොවිඩ්-19 නිසා දකුණු අප්‍රිකානුවන් 40,000ත් 50,000ත් අතර සංඛ්‍යාවක් වසරක් තුළ මියයා හැකිලු. එරට ජනාධිපති රමෆෝසා පවසන්නේ කුණාටුව දැන් ඔවුන් මත පතිත වෙමින් ඇති බවයි.

Read More

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉරානයේ නව කොරෝනා වෛරසයේ යළි නැගිටීම හෙවත් දෙවැනි රැල්ල පාලනය සඳහා ජනතා සහාය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,867,000ක සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

Read More

එක්සත් එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ පහත සඳහන් රජයේ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන 28 වන දින දක්වා කල් දමා තිබෙන බව අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් එම්. බී. එම් සුෆ්යාන් මහතා පවසයි.

Read More

අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 103ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කර නිවසට පැමිණ සිටිය දී කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ හබරාදුව පදිංචිකරුවකු උණවටුන උප දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සමීපව ඇසුරු කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ස්ථානය වසා දැමීමට සිදුව ඇත.

Read More

දෙවන කොරෝනා රැල්ල රට තුළ ක්‍රියාත්මක වීමේ අවදානමක් පවතින බැවින් මැතිවරණය සම්බන්ධයෙන් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කොට රජය ඉක්මනින් තීරණයක් ගත යුතුයි.

Read More

නාවික සෙබළුන් අතර කොවිඩ් 19 ව්‍යාප්තිය සිදුවූයේ ක්‍රමිකව වුවත් කන්දකාඩුහිදි ඊට පරස්පර තත්ත්වයක් දක්නට ලැබුණු බවත් එහිදී නේවාසිකයන් 479 දෙනා අතරින් පුද්ගලයන් 339 දෙනෙකුට රෝගය වැළඳී තිබෙන බව පසුගිය දහ වෙනිදා වන විට වාර්තා වී තිබුණු බවත් එම තත්ත්වය තුළ අදාළ පොකුරු කෙටි කාලෙකින් අවසන් වෙතැයි අනුමාන කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මහනුවර දී පැවසීය.

Read More

අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් 101ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල මාර්ගෝපදේශයන් ද සැලකිල්ලට ගෙන පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා එක් සතියක්, එනම් ජූලි 13 සදුදා සිට 17 සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.

Read More

තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොවිඩ්-19 ආසාධනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු 12 දෙනකු සහ වෙළෙදසැල් 2ක හිමිකරුවන් අද(12) නිරෝධායනය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පවසයි.

Read More

පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

ආර්ථිකය හදන්න පුළුවන් කාටද?

Read More

රට වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ව්‍යවස්ථාව තුළින්ම ආරක්ෂාව සැපයීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මහනුවර කුන්ඩසාලෙ ප්‍රදේශයේ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවත් ඔහුගේ පවුලේ අයද මේ වන විට පි සි ආර් පරික්ෂණයට ලක් කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.