“කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා එප්පාවල පොහොර නිධිය ආරම්භ කරන්න එතකොට අපිට ටීඑස්පී එහෙම ගේන්න ඕනෑ නැහැ. අවුරුද්දක් ඇතුළත මේ කර්මාන්තශාලාව ආරම්භ කරන්න පුළුවන් යැයි මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
වැඩිම මරණ එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එක්සත් රාජධානිය, බ්‍රසීලය සහ ඉතාලිය එහි මරණ සංඛ්‍යාව අනුව පසුපසින් පෙළ ගැසෙයි.
Read Moreමුලතිව් විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමක දී ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40 ක් තිබී සොයාගත් බවට නාවික හමුදාව පවසයි
Read Moreකාත්තාන්කුඩි මුලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොරෝනා ආසදනයට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සෙබලුන් 13 දෙනෙකු ඊයේ සවස දියතලාව කඳවුරට යවන ලදී.
Read Moreමැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ගේ සහභාගිත්වයෙන් පෙරහුරු මැතිවරණයක් අද අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පැවැත් වුණා.
Read Moreබූස්ස බන්ධනාගාර කඳවුරේ සිදුකළ විශේෂ සෝදිසියකදී පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගෙන ඇති බවට වාර්තා වේ.
Read Moreසාමාන්‍ය වැඩකරන දිනක දුම්රියෙන් මගීන් 147000 වඩා වැඩි පිරිසක් ගමන් ගන්නා අතර සියළු දුම්රිය ධාවනයේ යෙදවුවද දුම්රය ආසන ඇත්තේ 26 000 ක් පමණක් බැවින් දුම්රිය ගමනාගමනයේදී අර්බුදයක් මතුවිය හැකි වුවද ඊට වඩා දුම්රිය යෙදවීමේ හැකියාවක් නොමැති බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(වාණිජ) වී එස් පොල්වත්තගේ මහතා පැවසීය.
Read Moreඅද(07) දිනය තුළ තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreනිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය නැවත ආරම්භ කිරීම සඳහා සූදානම් වෙමින් සිටින බව එහි ප්‍රකාශක පැවසීය.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 15 දෙනෙකු 2020 ජුනි 06 සහ 07 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.
Read Moreරජයේ සියලුම පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්, සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreනාවික හමුදාව විසින් 2020 ජුනි මස 06 වන දින විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.
Read MoreCOVID -19 රෝගීන් වෙනුවෙන් ඉදිකරන විශේෂ ප්‍රතිකාර ඒකකයක් අනුරාධපුරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කෙරිණි.
Read Moreකොරෝනා වයිරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කඳවුරක සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට දෙදෙනෙකුට පැමිණීම සඳහා සහය දුන් පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (06) දින මඩු හා මන්නාරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreගම්පහ පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් උග්ගල්බඩ ප්‍රදේශයේදී වාහනයක් පරීක්ෂා කරමින් සිටියදී එහි තිබූ පොලිස් 56 ගිනි අවියක් සහ හිස් පතරොම් ගැබ් 4 ක් වීසි කොට පලාගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතා පවසයි.
Read Moreමැතිවරණ කොමිෂමේ සාමාජික රත්නජීවන් හූල් මහතා එක්සත් ජාතික පක්ෂයට සමීපව කටයුතු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreපෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප වුවත් අධිකරණ තීන්දුව නිසා පෙත්සම් ගොනු කළ කණ්ඩායම පෙත්සම් සඳහා සහයෝගය දුන් කණ්ඩායම ජයග්‍රහණය කළ බවත් එයින් විසි වෙනිදා ඡන්දය පැවැත්වීමට සූදානම්ව සිටි ආණ්ඩු පක්ෂය පරාජය වූ බව හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.
Read Moreහෙට සිට (08දා) පොදු ප්‍රවාහණ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැලසුම් කර තිබිණ.
Read Moreරත්මලාන, සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය සමග කළ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවැලි මිල ඉහළ නැංවීම වෙනුවෙන් ඇතැම් කූඨ ව්‍යාපාරිකයන් සිදුකරන විවිධ ක්‍රියාවන් නැවැත්වීම වෙනුවෙන් ඉදිරි සති දෙකක කාලය තුළදී ලංකාවේ ඒ ඒ දිස්ත්‍රික්ක වෙනුවෙන් නිශ්චිත වැලි මිලක් හඳුන්වාදීමට කටයුතු කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (7) දින අලුයම ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreආර්මේනියාව, බෙලාරුස්, මෝල්ඩෝවා සහ උස්බෙකිස්තානය සඳහා ප්‍රතීතනය සහිතව රුසියානු සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය එම්. ඩී. ළමාවන්ස මහතා රාජකාරී භාරගත්තේය.
Read Moreජූනි 8 වන දා සිට බස්නාහිර පළාතේ පෞද්ගලික ප්‍රවාහන අංශයේ බස් රථ සියල්ලම ධාවනයට එක් කිරීමට කටයුතු යොදා ඇතැයි බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.
Read MoreCOVID-19 ට එරෙහිව භාවිත කළ ලොව ප්‍රථම උදාසීන ප්‍රතිදේහ ප්‍රතිකාර සඳහා චීන විද්‍යාඥයින් විසින් පළමු අදියර සායනික අත්හදා බැලීමක් දියත් කර තිබේ.
Read Moreදකුණු ඇමරිකාවේ, මැදපෙරදිග හා අප්‍රිකාවේ සම්ප්‍රේෂණ වේගය වේගවත් වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
Read Moreවිරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම කොරෝනා වෛරසය පැතිරීම තවදුරටත් වර්ධනය කිරීමක් බව විශේෂඥයෝ පවසති.
Read Moreහමුදා වාහන සහ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් වොෂිංටන් ඩී.සී. නගරයේ බොහෝ ප්‍රදේශ ගමනාගමනය සඳහා වසා දමා තිබුණි.
Read Moreපේරු රාජ්‍යයේ මිනිසුන් වෛරසය ආසාදිතව පාරේ ඇද වැටෙන අතර, තවත් සමහරු දැඩි ලෙස රෝගාතුර වූ ඥාතීන් රෝහල්වලට ඇතුළත් නොකරති.
Read Moreබ්‍රසීලයේ වාර්තාගත ලෙස නව කොරෝනා ආසදිත අගය ඉහළ යන අතර, සමස්ත ආසාදිතයන් 645,771ක් සහ මරණ 35,026ක් වාර්තා වෙයි.
Read Moreකොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතව ලොව පුරා සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 30 ඉක්මවා යයි.
Read More