ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් විසින් අද (06) පියවර ගෙන තිබිණි.
ජලාශයේ ජල පෝෂක ප්රදේශයන්ට මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙසේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබිණි.
මෙම තත්ත්වය හේතුවෙන් ජලාශයට පහල කොත්මලා ඔය පරිහරණය කරන ජනතාව දැඩි විමසිලිමත්ව සිටිය යුතු බව නුවරඑළිය දිස්ත්රික් ආපදා කලමනාකරණ ඒකකය පවසයි.
ශාන් හ්රලංනුගේ
