කොරෝනා ව්‍යසනයෙන් පසුව පාඨකයින්ට සදහා නිකුත් කරන පොත් සතියක් නිරෝධායනය කොට බැහැරව ගෙනයාමට දීමේ නවතම වැඩසටහනක් අද (18 ) බලපිටිය ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලය ආරම්භ කළේය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා මහ බැංකු නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවට අග්‍රාමාත්‍ය මෙන්ම මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් නොවූයේ ඔහුට වෙනත් රාජකාරියක් තිබුණ නිසා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා පොලීසිය විසින් 2020 /02/16 හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා 2020/06/30 දින දක්වා අතිරේක සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර ඇත.
Read Moreකොළඹ මහාධිකරණය හමුවේ තමාට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
Read Moreතවත් කෝවිඩ් -19 ආසාදිතයින් 24 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමැතිවරණයක් පවතින අවස්ථාවක සර්කස් ආරම්භ වී ඇති බවට පෙනෙන්ට ඇති බවත් මහේල සිය ට්විටර් ප්‍රකාශයෙන් සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වය නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදු පෙරමුණේ සංවිධායක සහ අපේක්ෂක සි.බි රත්නායක මහතාව එම පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (17) දින සිට පත් කර ඇත.
Read Moreමහ බැංකු බැඳුම්කර සිදුවීට අදාළව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම්, මහජන බැංකු සාමාන්‍යාධිකාරී වසන්ත කුමාර යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති පොලීසියට උපදෙස් දී තිබේ.
Read Moreසෙනසුරාදා දිනයේදී වැඩ කිරිම වෙනුවෙන් හිමිවන මුදලින් 20%ක් හා සියලුම අතිකාල වලින් 20%ක් කපා හැරීමේ එකඟතාව අනුව සෙනසුරාදා දිනයේදී තැපැල් කාර්යාල විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.
Read More88-89 භීෂණ කාලයේදී සිය පියාගේ ආණ්ඩුව මෙරට තරුණ තරුණයින්ව 60,000 ක් මරා දමන විට ඒ පිළිබඳව කිසිවක් නොකියූ සජිත් ප්‍රේමදාස මහතා තමන් බලයට පත්වූ විට තරුණ ප්‍රඥප්තියක් ගෙන එන බවට ප්‍රකාශ කිරීම තරම් විහිලුවක් නැතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි .
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 1.3ක ආධාරයක් ලබාදීමට ජපානය එකඟ වී තිබේ.
Read Moreත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් දේශීය නිෂ්පාදිතකයන්ගෙන් තරගකාරී මිල ගණන් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් විදේශිය රටවලට තේ අපනයනය කිරීමේදී කිලේවක් සඳහා අයකළ රුපියල් 3.50ක බද්ද ඉවත් කිරීමට කටයුතු කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreමෙරටට පැමිණීමේ අපේක්‍ෂාවෙන් ලියාපදිංචි වී ඇති විදෙස්ගත ශ්‍රමිකයන් 50,000ක් ඉක්මවා ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා පැවසීය.
Read Moreකොවිඩ් 19 වෛරසයෙන් පසුව යළි නැගී සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක සහන කොන්දේසි මූල්‍ය පහසුකමක් ලබාදීමට ලෝක බැංකුව කටයුතු කර තබේ.
Read Moreතමිල්නාඩුව ඇතුලු ඉන්දීය ධීවරයින් නීතිවිරෝධීව උතුරු ප්‍රදේශයට ඇතුලු වීම මගින් කොරෝනා වයිරසය දෙවන පැතිරීම උතුරු ප්‍රදේශයෙන් ආරම්භ වීමේ දැඩි අවධානමක් ඇති බවට උතුරු නැගෙනහිර ධීවර සහයෝගිතාවයේ සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් මහතා පවසා සිටියි.
Read Moreනැවත දැනුම් දෙන තුරු දිනපතා රාත‍්‍රී 08.00 සිට පසුදා අලූයම 04.00 දක්වා කාලය තුළ සෑම පොලිස් වසමකම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.
Read Moreමම අද කියනවා 2011 ලෝක කුසලානය වික්කා කියලා. මම අද ඉන්නවා එතන. මම ඒක වගකීමෙන් කියන්නේ. ඒකට තියෙනවා (සාක්ෂි). මම ඒක රටක් හැටියට හෙළි කරන්න කැමති නෑ. මම කියන්නේ 2011 ද 2012 ද මට අවුරුද්ද මතක නෑ අපිට ඉන්දියාවත් එක්ක ගහන්න තිබ්බ තරගය මම කියනවා අපි පාවාදීමක් කළා කියලා.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 748ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොළඹ කොටුව හා මාලඹේ දක්වා ඉදිකිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන නොයන බව රජය විසින් ඒ සඳහා අරමුදල් ලබාදෙන JICA ආයතනය වෙත දැනුම් දී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඋසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් එවැනි විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා සළකා බලා නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.
Read Moreකොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවන ලද ඇඳිරි නීතිය නිසා පසුගිය මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ විදුලිබලය සැපයීම වෙනුවෙන් මහජනතාව වෙතින් සහ විවිධ ආයතනවලින් අය විය යුතු මුදල් මෙතෙක් මණ්ඩලයට ලැබී නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඊයේ (17) දැනුම් දි තිබේ.
Read Moreඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම අත්සන් කරන බවට මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreපොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.
Read Moreමැතිවරණයට දින නියම කළදා සිටම සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් ඉන් ඉවත් වීම තුලින් එය ලෝක ඉතිහාසයේ ඉතාම වේගයෙන් සෝදා පාලුවට ලක්වූ දේශපාලන පක්ෂය ලෙස සමගි ගිනස් වාර්තාවක් තබන බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreවිදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයන් හයසිය පනස් නවයකට ඊයේ (17දා) දිනය වනවිට කෝවිඩ්-19 ආසාදනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ දෙවැනි එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය තිබේ.
Read Moreසිගරට් භාවිතය අවම වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින රටක් බවට පත්ව ඇති බව මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සඳහන් කරයි.
Read Moreපොලිස් භාරයේ සිටින සැකකරුවන් හිංසනයට පත් වීම වැළැක්වීමට ප්‍රායෝගික විසඳුම් ගැන රජයේ අවධානය ඕනෑ - ශ්‍රේෂ්ඨාධිකරණය
Read Moreනියුකොල්න් නගර සභාවේ ක්‍රිස්ටියන් බර්ග් පැවසුවේ අගනුවර ජනාකීර්ණ දිස්ත්‍රික්කයේ මහල් නිවාස ගොඩනැගිලි 7කට වෛරසයේ බලපෑම එල්ල වී ඇති බවයි.
Read More